Hi යාළුවනේ 🙂 .. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ටිකක් පරණයි තමයි. sub එක අරං ටික දවසක් වෙනවා..දෙන්න ටිකක් පරක්කු උණා.. ගොඩක් වැඩවලට හිරවෙලා හිටියේ exam එහෙම ළග එන නිසා ගෙදරිනුත් පොඩ්ඩක් අවුල් දානවා..එකයි ටිකක් පරක්කු උණේ.. හැමදාම වගේ ඇවිල්ලා sub අරං ගියාට අපිත් මොනාහරි දෙයක් කරන්න ඕනි කියල හිතුණ න…

Hi යාළුවනේ 🙂 .. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ටිකක් පරණයි තමයි. sub එක අරං ටික දවසක් වෙනවා..දෙන්න ටිකක් පරක්කු උණා.. ගොඩක් වැඩවලට හිරවෙලා හිටියේ exam එහෙම ළග එන නිසා ගෙදරිනුත් පොඩ්ඩක් අවුල් දානවා..එකයි ටිකක් පරක්කු උණේ.. හැමදාම වගේ ඇවිල්ලා sub අරං ගියාට අපිත් මොනාහරි දෙයක් කරන්න ඕනි කියල හිතුණ නිසයි, sub එකක් කරන්න බාරගත්තේ.. sub එක කරන්න බාරගන්න ඇහුවම ඉක්මනට පිළිතුරු එවපු Hasantha Wickramarathne අයියවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා..
මේක කරන්න ගත්තාම තමයි තේරෙන්නේ වැඩේ ලේසි නෑ කියලා. කොහොමහරි වැඩේ අත ඇරිෙය නෑ.. හෙන ගේමක් දීලා කරගත්තා.. තව කියන්න ඕනි මේ වගේ සල්ලි බලන්නේ නැතුව ලංකාවේ අපේ වින්දනය සදහා මේවගේ සේවයක් කරන අයත් එක්ක එකතුවෙන්න ලැබුණ එකත් වාසනාවක් කියලයි මට හිතෙන්නේ..මතක් කරනවානම් මතක්කරන්න ගොඩක් අය ඉන්නවා. දැන් මතක් කරන්න ගියොත් මට Type කරලා එපා වෙනවා.. මේක මගේ පළවෙනි sub එකනේ ඒකනිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති ඒ නිසා ඒවා මට පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. හොදයි අපි දැන් කතාව දිහාට හැරෙමු කෝ.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අපි කවුරුත් දාන්න Prabhu Deva දන්නවනේ ඉතින් මෙයාගේ Film කොහොමද කියල. තව මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ Boney Kapoor, Sohail Khan, Puri Jagannadh කියන අය. මේ කථාවේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Salman Khan ප්‍රධාන නිළිය තමයි Ayesha Takia (පට්ට කෑල්ල) නිළිය 8×10 tasveer කියන චිත්‍රපටයෙත් ඉන්නවා. මේක IMDB රේට් එක 6.6/10 අරං තියනවා එකියන්නේ කතාව පට්ටනේ.. කතාව සිද්ධවෙන්නේ ඉන්දියාවේ මුම්බායේදී රාධි කියලා තරුණයෙක් වට යන කතාවක් මෙයා කරන්නේ මොනවාද කිවුවොත් කතාව බැලුවට වැඩක් නැතිවෙනවා. මේකේ පොඩි ආදර සම්බන්ධයකුත් යනවා. ජානවී කියල කෙල්ලෙක් එක්ක එතකොට මේකේ තව ඉන්නවා ඩොන් ගානි කියල කෙනෙක් තව දැක්කහම මළ පනින පොලිස්කාරයෙක්. මේවගේ ගොඩක් චරිත තියන අමුතු කතාවක් මං කතාව කියන්නේ නෑ. ඔයාල බලලා රාධි කියන්නේ කවුද? එතකොට ඩොන් ගානි කියන්නේ කවුද? මොනවාද මෙයාල අතරේ සිද්ධවෙන්නේ කියලා. ඔයාලට අන්තිම හරියේදී තේරෙයි මේ ප්‍රශ්නවලට උත්තර. මං මේ sub එකේ ඔක්කොම සිංදු වලට sub කරා..
“එක සැරයක් දෙයක් බාර ගත්තොත්,
.. මං මටවත් ඇහුම්කන් දෙන්නේ නෑ..”
හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා.. Seed ටිකක් අඩු ඇති. එහෙමයි කියල ෆිල්ම් එක බාන්නේ නැතුව ඉන්න එපා (ඉක්මනට බාගත්ත අය අනිත් අය ගැන ටිකක් හිතලා දවසක් විතර Seed කරන්න කියල ඉල්ලනවා. හැමෝටම data නෑ කියල දන්නවා තියන අය මේ උදවුව අනිත් අයට කරන්න.)
එහෙනං හැමටම ජය වේවා! කියල කියමින් තවත් මේවගේ sub එකකින් හම්බවෙමු.
eef0046fba1349fd2d9d9137dc3ad4f299e03c3b 8c43fa096d2d7fc8daef2d2d3baf212ab94fcd3e ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,382 downloadsDownload Wanted.2009.baiscopelk.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/SachinG.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් ගිම්හාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් ගිම්හාන්
Subtitles
46 comments
pathum chathuranga
Sachin
ස්තුති සහෝ...
තාරක නුවන් දිල්හාර
අඩෝ මම දෙක.....!
සාදරයෙන් පිලිගන්නවා සහෝදරයාව බයිස්කෝප් අඩවියට.
දිගටම අපිත් එක්ක රැදී ඉන්න
ජය වේවා......!Sachin
ස්තුති සහෝ...
සසිනිකා
පළවෙනි වැඩේට සුභ පැතුම්
ඊළඟ උපසිරැසියත්
ඉක්මනින්දෙන්න.
ස්තූතියි ජය :) :)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Thanu
Ela saho, sub 1ta thanx, congrats...
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
එල්.සී. දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා සහෝ...
උපසිරසට තුති...
ජය...Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SACHIN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa......
කැලුම් ගුණසේකර
නියම ෆිල්ම් එකක් නේ මේක? ස්තුතියි උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.
Amalka
නියම වැඩක් සහෝ දිගටම සබ් කරන්න සුබ පතනව. සලමාන් ගෙ ෆිල්ම් එකක්නෙ ආයෙ දෙකක් නෑ සුපිරියටම ඇති.
මේක Pokkiri (Tamil) , Pokiri (Telugu) ෆිල්ම්ස් වල තවත් රීමේක් එකක් නේදaravinda
mmmmmmmmmmmmaro
Kalhara
Thank You..........Digatama karagena yanna.......
Dilshan
ohoma yan
Sachin
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි...... :)
zidath
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි සචින් සහෝ... පළමු නිර්මාණයට සුබ පැතුම්!
ඒවගේම අඩවියට සාදරයෙන් පිලි ගන්නවා.. දිගටම තව නිර්මාණ අරන් එන්න..එලස්ස්!!
ජය වේවා!
Chirath
ammata elazz machanzz. google eke search kara kara kadawal gaane last month hoya hoya hitiye. uba nam deyyek wage.
indika
thn Q :)
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
harsha
Machan meke sub eka TV eke balana hadagana bene.a kiyane "WinAVI Video Converter" eken convert kalata sub ene ne.ei a?????
Sachin
ඔයා ඒකෙ සෙටිංස් හදන්න... ඇඩ්වාන්ස් වලද කොහෙද තියෙන්නේ එකේ සබ්ටටිටල් කියන තැන තියන ඔක්කොම no කියල තියන ඒවා yes කරන්න තව ඔය කන්වටර් එකෙන් Srt විටරයි කන්වර්ට් කරන්න පුළුවන්.
harsha
Thanks macho..mama balanam try karala
ananda jayanath
බොහොම ස්තුතියි උපසිරසියට ඔබට ජය ,,,,
kanchana
ela ela... thank u
Kamal Arjuna
බොහොම ස්තුතියි උපසිරසියට
ඉදිරියටම යමු…!
ජයවේවා……අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
පළවෙනි උපසිරැසියට සුභ පතනවා .
දිගටම සබ් දෙමු .dhanushka
Machan Ube Substiles Hariyata Voice ekath ekka yanne naane bnz.. KM PLAYER eken mama balanne..Ube subs aul bnz..
Sachin
ඕක මම හැදුවෙත් kmplayer එකෙන් බලාගෙන එහෙම අවුලක් ගියේ නෑ මොකද ඕක ෆිල්ම් එකත් එක්ක දෙන sub එකනේ මං කරන්නේ සිංහලෙන් ලියන එක විතරයි මොනාහරි අපහසු තාවයක් උනානම් කණගාටුයි.. ඕකේ sub හොදට වැඩ සහෝ මොකද මමත් kmplayer එක පාවිච්ච් කරන්නේ. නැවතත් සිදුවූ අපහසුතාවට කණගාටුව පලකරනවා.. 746MB එක බාගෙන බලන්න මං ඒකට තාම sub කළේ...
Jack
නියමයි මචෝ.
සල්මන් අයියා ඉන්න එකනේ.
අනිවා බෑමක් තමයි.
ජය.හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
rajeen bharatha
සුපරි.දිගටම සබ් හදන්න
Nimesha
thanks brother ..........
Nimesha
thanks brother ..........
good workKasu Prash
ela ela oi....onna math baawa ehenam
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........සචින් ගිම්හාන්
comment karapu hamotama tanx....
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Indrajith
thanks for the subtitle
Chamara Diaz
thnks ...
Lahiri
thankz saho
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
Janith Sachintha
anargai machan
Udaya Fdo
Thank you
Prabodha Jayakody
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සහෝ….
උණුසුම් සුබ පැතුම් පලවෙනි උප්සිරසට…
වැඩි වැඩියෙන් උපසිරසි හදන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා… :)
ජය වේවා.. :)