Watch Trailer

P.S. (2004) Sinhala Subtitles | 17 හැවිරිදි තරුණයාට පැම් බැදි 39 හැවිරිදි යුවතිය. [සිංහල උපසිරසි]

ලුවිස් හැරින්ග්ටන් කියන්නෙ 39 හැවිරිදි පලමු විවාහයෙන් දික්කසාද වෙලා ඉන්න කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ශකයින් ඇතුලත් කරගැනීමේ නිළධාරිණියක්. එෆ් ස්කොට් කියන්නෙ 17 හැවිරිදි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨ අපේක්ශකයෙක්. ලුවිස්ට තරුණ කාලෙ උසස් පාසලේ තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් තිබුණ…

ලුවිස් හැරින්ග්ටන් කියන්නෙ 39 හැවිරිදි පලමු විවාහයෙන් දික්කසාද වෙලා ඉන්න කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ශකයින් ඇතුලත් කරගැනීමේ නිළධාරිණියක්. එෆ් ස්කොට් කියන්නෙ 17 හැවිරිදි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨ අපේක්ශකයෙක්.

ලුවිස්ට තරුණ කාලෙ උසස් පාසලේ තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් තිබුණා. ඒ කියන්නෙ මීට අවුරුදු 20 කට විතර කලින්.ඒ කෙනාගෙ නමත් ෆ් ස්කොට්.හදිසි කාර් අනතුරකින් ලුවිස්ගෙ තරුණ කාලෙ පෙම්වතා මැරෙනවා.අවුරුදු 20 කට පස්සෙ කොලොම්බියා විශ්ව විද්‍යාලයට එහෙමත් නැත්තන් ලුවිස් අතට ඉල්ලුම් පත්‍රයක් ලැබෙනවා එෆ් ස්කොට් කියල කෙනෙක්ගෙන්. පස්සෙ ලුවිස් සම්මුඛ පරික්ශණයකට එෆ් ස්කොට් ව කැදවනවා.ලුවිස් එෆ් ස්කොට් එක්ක පෙමින් බැදෙනවා.ලුවිස් එෆ් ස්කොට් ට වඩා අවුරුදු 19ක් වැඩිමල් උනත් ලුවිස්ට දැනෙන්නෙ මේ කාර් අනතුරින් මිය ගිය එයාගෙ හිටිය පෙම්වතා කියල.

ඉතින් මේක සමාජය අනුමත නොකරත් හරි අමුතු ආදර කතාවක්. ඔයාලම බලල තීරණය කරන්න එහෙනම්. ජය වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,817 downloadsDownload P.S-2004.zip3.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

5,817 downloadsDownload Subtitles3.0 MB

13 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Bandara

    Thanks Lot "Lakshan" Good Luck

  4. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  5. Anonymous

    Ela

  6. Prasa

    Thank you

  7. ධනුෂ්ක

  8. Dewadithya

    Thanks for Sub!

    1. Anonymous

      extract karanna puluwanda???

  9. Asela

    Subtitles gaththata Extract karanna denne nane.ai a ??

  10. Madusanka Munasinghe

    Thank you

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P