Watch Trailer

P Storm (2019) AKA ‘P’ fung bou Sinhala Subtitles | හිරගෙදර හොරු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද උස්සගෙන ආවා හොංකොන් ව්ත්‍රපටියක් මේක නිදහස් වෙලා තියෙන්නේ 2019 අවුරුද්දෙ අප්‍රේල් වල.මේක Crime/Action කියන ගණ වලට අයිති IMDB රේටින් 6.0 තියෙන ඇක්ෂන් මූවි එකක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ David Lam කියලා කෙනෙක්. මේ සලරුව බලන්න කලින් මේක ගැන අවුලක් තියෙනවකක් පූර්ව ප්‍රවාරක පටය බලන්න එතකොට තේරෙයි…

මෙන්න අද උස්සගෙන ආවා හොංකොන් ව්ත්‍රපටියක් මේක නිදහස් වෙලා තියෙන්නේ 2019 අවුරුද්දෙ අප්‍රේල් වල.මේක Crime/Action කියන ගණ වලට අයිති IMDB රේටින් 6.0 තියෙන ඇක්ෂන් මූවි එකක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ David Lam කියලා කෙනෙක්. මේ සලරුව බලන්න කලින් මේක ගැන අවුලක් තියෙනවකක් පූර්ව ප්‍රවාරක පටය බලන්න එතකොට තේරෙයි මේකෙ තියෙන ගතිය.

මම කාතව මෙන්න මෙහෙම කියන්නන් කොච්චර නිතිය රකිනවා කියන තැන්වල වුනත් හොරෙ වංචා කාරයෝ අපරාධකාරයො ඉන්න පුලුවන්.එත කොම උන් අල්ලන්න අමුතු ක්‍රමයේ උපාය මාර්ගත් දාන්න වෙනවා. මේ කෙ ඉන්නවා හිරේ ගිය අය ඉක්මනට එලියට ගන්න විවිධ වංචා කරන පගිව ගන්න අය.මේ රාජයේ සේවකයෝ අල්ලන්න ටිකක් අමාරුයි.මොක ඓ් අය ටික කාලයක් යනකොට විවිධ සම්බවන්ධතා හදාගෙන තමන්ගේ වැරදි වහගන්නවා. හොංකොන්වල HKCS කියන රජයේ ප්‍රධාන ආරක්ෂක ස්ථානයට මේවගේ කෙනෙක් ඉන්නවා.එයාව අල්ලන්න මේ අය ගහන ගේම මොකද්ද කියලා බලන්න මේක බලන්නම වෙනවා.ඉතින් මේකෙ අයටත් සිද්ධවෙනවා මේ හොරු අල්ලන්න හිරේ යන්න .මේ මොන ක්‍රමයක්ද? පැය 1.30 එක පාර බලන්න පුලුවන් මේක.

වැඩිය ලියන්න වෙලා නෑ රාජකාරියත් කරන ගමන් අපේ පොඩි කම්පියුටර වැඩ්ඩත් එක්ක මේ රාජකාරිය කරන්න අත හිත දෙන නෝනවත් මතක් කරන ගමන් සමුගන්නන් තවත් හොද එකක් අරගෙන එන පොරොන්දුව පිට.

බුදු සරණයි

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

6,780 downloadsDownload P-Storm-2019.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් කුමාර

Subtitles

6,780 downloadsDownload Subtitles43 KB

45 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi bro sub ekata...

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. back feet

    thanks, kaarya bahula jeewithayath ekka mewage deyak karana ekata. bs.

  5. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති. Primal fear එකටත් sub දෙන්නකො

  6. Bobby

    Thank you very much

  7. Achi

    Thank macho adarei

  8. Amaya_maduhansi

    Baiscope download ake meka dala nane download karana

  9. Bomilapiyumal

    L storm movie ekatath sub eka denavada

  10. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .රැවන් කුමාර සහෝ

  11. gihan perera

    නියමයි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  12. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  13. Hashan M. Priyadarshana

    බ්රෝ මේ ෆිල්ම් එකට කලින්
    Z Storm (2014)
    S Storm (2016)
    L Storm (2018)
    කියලා ෆිල්ම් 3ක් ඇවිල්ලා තියනව නේද ඒ තුනටත් සබ් දෙනවද පුලුවන් නම්

    1. Kapila4499

      now i make sub for L storm 2018

    2. Hashan M. Priyadarshana

      Thhanks bro

  14. D.Chamara

    bohoma sthuthi sahooo

    1. WA@

      Thnxx

    2. Samsung j7

      Thanks brother..

  15. sanjeewakbg

    Thanks bro...

  16. Nandana_kumara

    Tu සහෝ

  17. bLack_sNow

    thank brother

  18. Krishan NiShalya

    Thank You ♥

    GOOD LUCK Bro.. ☺

  19. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  20. jagath55

    Thanks

  21. Asanke

    Thanks for sub

  22. 1997avishka

    Thanks saho

  23. Lshariyawansha

    Thnksss

  24. dskumara

    Thanks bro

  25. hdpradeep

    Thnks mchn sub ekata. Jaya wewa!!!

  26. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ඔබටත්, අත-හිත දුන් ඔබේ භාර්යාවටත් ගොඩක් ස්තුතියි...!
    දිගටම උපසිරැසි දෙන්න.
    තෙරුවන් සරණයි....!

  27. damith_janaranjana

    Thanks bro

  28. ishara.iuj

    Thanks...

  29. Udaya Saman

    බෙගහොම තුති සහෝ උපසිරසියට..සහ ඔබේ වෙහෙසට..ඔන්න බෑවා..

  30. AsithaDilruwan

    ela saho thanks

  31. Milka

    Nice work bro

  32. chinthaka_priyadrshana

    Thank U bro.........

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  35. podda

    thanks

  36. ƊinṲka

    සබට තුති

  37. jaani

    මට මේ සබ් එක වැඩකරන්නේ නැහැනේ

  38. Kelum Sri Desh

    thank U

  39. Dewadithya

    Thanks for Sub!

  40. Rishantha

    Thanks Brother

  41. Anonymous

    Thanx for sub