ආයුබෝවේවා! ඔන්න තවත් ආසාවෙන් බලාගෙන හිටපු මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරන් ආවා. Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන් Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Viv…

ආයුබෝවේවා! ඔන්න තවත් ආසාවෙන් බලාගෙන හිටපු මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරන් ආවා. Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන් Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vivek විසින්. ඉන්දියානු රුපියල් කෝටි 5ක වියදමකින් නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටය කෝටි 13ක ආදායමක් ලබන්නත් සමත්කම් දක්වනවා. IMDb දර්ශකයේ මේ වන විට 7.1ක අගයක් ලැබී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනයට “The System of Doctor Tarr and Professor Fether“, සහ Shutter Island කියන නව කතා යම්තාක් දුරට පාදක කරගෙන තිබෙන බවත් සඳහන්.
කතාව ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ මොකද මේක අයිති වෙන්නේ Mystery කාණ්ඩයටනේ. ඉතින් කතාව කලින් දැනගත්තොත් වැඩක් නෑ. මෙහෙම කෙටියෙන් කියන්නම්.
නිත්‍යා කියන්නේ මානසික ආබාධයක් තිබෙන දරුවෙක්. හැබැයි ඉතාමත් වංශවත් පවුලකින් පැවත එන විශාල දේපළකට උරුමකම් කියන කෙනෙක්. දවසක් නිත්‍යාව බලාගත්ත එයාගේ නැන්දා, ලක්ෂ්මි ගෙදරින් පිට වෙලා ආපහු එනකොට ගෙදර හිටිය හතර දෙනෙක්ව මරලා දාලා. මළ සිරුරු ලඟට වෙලා නිත්‍යා බලාගෙන ඉන්නවා. මේ තත්වය මත නිත්‍යාව බලාගන්න බැරි නිසා මානසික වෛද්‍ය වරයෙක්ට බාර දීලා ඇයව බලාගන්න කියලා දේපලත් ඔහුට ලබා දෙනවා. අවුරුදු පහකට පස්සේ මේ මානසික රෝහල ගැන පරික්ෂා කරන්න ඩොක්ටර් නායර් කියලා කෙනෙක් එනවා. එතනදී ඔහුට යම් යම් සැක සහිත දේවල් දැක ගන්න ලැබෙනවා. ඒවත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. එහෙනම් වට පිටාව ඇවිස්සුවා ඇති. හරි හැටි දැනගන්න ෆිලුම බලලම ඉන්නකෝ.
ප.ලි. – Kumbalangi Nights සබ් එක දීලා සතියක් යනකොට ෆාසිල්ගේ මේ ෆිලුමටත් සබ් එක කරන්න අවස්තාව ලැබුණා. ඇත්තටම කියන්න ඕන Kumbalangi Nights වෙනුවෙන් නම් සයිට් එකේ දාන කමෙන්ට්ස් වලට වඩා මුහුණු පොතෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම බොහොම ස්තූතියි කියන්න ඕන. ඒ වගේම මලයාලම් රසිකයෙක් නම් අනිවාර්යයෙන් ඒ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මෑත කාලයේ ඒ චිත්‍රපටය තරම් පැසසුම් ලබපු චිත්‍රපටයක් නැති තරම්. ඒ වගේම මේ චිත්‍රපටයත් බාරගෙන තිබ්බේ තරිඳු රසාංග මලයා. හැබැයි ඉතින් එයාට ඉගෙනීම් කටයුතු නිසා කරන්න වෙන්නේ නෑ කියපු නිසා දෙවෙනියට චිත්‍රපටය ඉල්ලලා තිබ්බ මට කරන්න අවස්තාව ලැබුණා. ඉතින් ඒ අවසරය ලබා දුන් සිසිල ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Org HQ DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
25,136 downloadsDownload Athiran-2019.zip40 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
71 comments
හසිත මධුෂාන්
Pradeepkumara
ස්තූතියි සහෝ...
Thewidu
baiscopedownload එකට මේක තාම දාලා නැනෙ?
dhanushkabuwa
thanks!
Rumesh dhanushka
Thanks all admins
Hemantha De Silva
ස්තුතියි ශෂිත් සබ් එකට.....
කලින් බැලුවා වුණත් මහන්සියට පින්...
නියම ෆිලුමක්...Niroshan740305
THanx....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Asanke
Thanks for sub
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi bro sub ekata...
Sarojalakmali
Sub ekata thanks
tharidu16
PIN MACHO
Measha
Thanks lokka
MadhuBandara
Thank You yaluwa
Sudeepapwijesekara
නොඉවසිල්ලෙන් බලන් හිටපු සබ් එකක්
ස්තූතියි සහෝදරයාgihan perera
මේක,නියමයි....පට්ට කතාවක්.....මම බැලුවා....ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Janith04
thnx bro
nisalasewana
tnkz bro
kolitha
Thanx bro
D.Chamara
bohoma sthuthi sahooo
චානක ඉඳුනිල්
ශසිත් අයියා ඔන්න එහෙනම් සබ් එක බාගත්තා,
බොහොම පිං හොදේ...Pathum Chamara Rupasinghe
ජය වේවා සහෝ
Achinthasewwandi
thank you sooooo much
Bandara76
බොහොම ස්තූතියි සඳේ… ජය වෙිවා…..
Jeewantha77
Thanks Sub ekata...
DAVIN
thanks bro
Su
Thank you sub ekata.. :)
wnrodrigo
Good work friend, Thanks!
ramenabeysingha
thanks bro.malayalm pissek wela inne dan
Cool_maths
Ela..thx
nihalpujitha
THANKS ♥️♥️♥️
Sanjeewa2010
Thnxxxxxxxxxxx
Udaya Saman
සදේ අයියා ඔන්න බලන්න යන්නේ ..මෙිකත් කලින් එක වගෙම ඇති....බොෙහාම තුති උපසිරසියට.දැන් දිගටම මලයාලම් වලට බැහැල වේ..හාා.හා ඇදන් යමු.
ShammiKasun
elaaaaaaaaaaaaaaaaaaa
hdpradeep
Thanks machn sub ekata. Me wge ewata aniwa sub diyan. Jaya wewa!!!
rangika Kariyawasam
බෝම තුති සඳේ.නියම වැඩක්.ජය වේවා.....දිගටම සබ ඕනා. My Story- Prithiviraj Sukumaran ගේ ෆිලුමටත් සබ ඕනා
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ !
Lt.Snk
Oba ethei sitha.. ma maga bala sitiya..
tanku Bro!damith_janaranjana
Thanks bro
vas0303
Thanks bro
Rukshan37
Ela ela
D.Chamara
bohoma sthuthi sahooo jaya
nish47
thanks machan
Jaya wewa..harris
Thnks bro sub ekata
mikafdo
Great work ☺️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
L.G.T.Dilshan Liyanage
Tnx
chathurangaliyanarachchi
Thnkss bro
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.!
Kasunwk
thanks bro
prasad wanasundara
thanks saho
Advertisement
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!