ඇත්තටම මුලින්ම සමාව ගන්න ඕන. මේකේ හොද කොපි එකක් ඇවිත් ටික දවසක් වෙනවා. ඉක්මනට දෙන්න තමයි හිටියේ. ඒත් හිතපු නැති විදියට පොඩි කරදර වගයක් උණා. එකයි ටිකක් පරක්කු උණේ. ඉතින් අද තමයි ෆිල්ම් එකේ වැඩ සම්පුර්ණ කරන්න පුළුවන් උණේ. වෙනදා වගේම මට උදවු කරපු බයිස්කෝප් යාළුවොත් මතක් කරන්න ඕන. ඔයාලා කාටත් ස්තුතියි.…

ඇත්තටම මුලින්ම සමාව ගන්න ඕන. මේකේ හොද කොපි එකක් ඇවිත් ටික දවසක් වෙනවා. ඉක්මනට දෙන්න තමයි හිටියේ. ඒත් හිතපු නැති විදියට පොඩි කරදර වගයක් උණා. එකයි ටිකක් පරක්කු උණේ. ඉතින් අද තමයි ෆිල්ම් එකේ වැඩ සම්පුර්ණ කරන්න පුළුවන් උණේ. වෙනදා වගේම මට උදවු කරපු බයිස්කෝප් යාළුවොත් මතක් කරන්න ඕන. ඔයාලා කාටත් ස්තුතියි. (නම් නොකිව්වේ සමහර අය උදවු කළාට නම් කියනවට අකමැති නිසා)
මං උපසිරැසි නිර්මාණය කරපු ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක් මේක.අපේ 18+ අය විතරක් බලනවානම් හොදයි කියලා තමයි කියන්න ඕන. ඒත් සමහර පවුලේ සැමට කියලා කියාගන්න ෆිල්ම් දිහා බැලුවම මේක 18+ ෆිල්ම් එකක්ම කියලත් කියන්න බෑ. පොඩි දර්ශන කීපයක් ඇරුණම ලස්සන ආදර්ශවත් කතාවක් විදියටත් මේක නම් කරන්න පුළුවන්. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 4.6ක් ලෙස.
“පියා “කියලා කියන කෙල්ලෙකුට සිදු වෙච්ච අසාධාරණයක් ගැන තමයි චිත්‍රපටය සදහා මුලික කතාව වී තිබෙන්නේ. 18+ ෆිල්ම් එකක් විදියට නම් කර තිබුණත් සමාජයට යමක් එකතු කරන්න පුළුවන් විදියේ ෆිල්ම් එකක් මේක. ඉතින් මම අද කතාව ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ. ඔයාලා කාටත් බලන්න කියනවා. එහෙනම් කාටත් ජය. ඉක්මනින්ම තව ලස්සන හින්දි ෆිල්ම් එකකින් හමු වෙමු.
538FD1FA866034D59FA2FCABF4AE38D30A38E582 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,271 downloadsDownload Paapi.Ek_.Satya_.Katha_.2012.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු සම්පත්
Subtitles
29 comments
shiron
Sisira Hegoda
Thanks.
ගයාන් රූකාන්ත(ජෝනා)
එල කොහොම හරි අන්තිමට සබ් එක දුන්නනේ
සබට තුති මචෝ ඉඩක් ලැබුණු ගමන්ම බලන්න ඕනේ
දැනට සබ් එක ගන්නම් ජය!! :) :)Sandun Wijewardhana
නියමයි.සබට තෑන්x.සහෝ...............................
ලක්ෂාන් නිලංක
එල එල මචන්...ඉඩක් ලැබුනු වෙලාවක මාත් බලන්නම්...සබට බොහොම තුති..ජය වේවා....!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
එල මචෝ.
කොහොම හරි සබ් එක දුන්නනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Naween
පට්ට.උපසිරැසියට බොහොම තෑන්ක්ස් ලහිරු සහෝ...!
chandima amarasinghe
niyamai onana bawa goda kalakin mawaga akka baluwena.... thaz subapatum.
Sanjaya
පට්ට.
උපසිරැසියට ස්තුතියි සහෝ…!ජය වේවා….නලින් පෙරේරා
ස්තුතියි ලහිරු සහෝ!
ජය වේවා!
asan
sha niyama film ekak...mama meka aniwaryayen balanawa...Stuthi :)
Monash
patta machn thnks tava 18+ eva dapan
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Kulanjana Maduranga
ELA..subata thanks LAHIRU saho.keep it up.jaya wewa....................
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි
සබට තුති
ජය වේවාඉසු ඩිපි (Isu DP)
නියමයි ලහිරු සහෝ.. :-P
වේලවක් හම්බ උන ගමන් බලනවා
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DSiraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!“චූටී මල්ලි”
මේකත් බලන්නෙ
හිතුනොත් තමා කොල්ලො ඈ.......
සබට තුති
ඔබට ජය......සමීර චතුරංග
නියමයි මලයා.. දිගටම කරගෙන යමු.. බලලම කියන්නම්කො මේක කොහොමද කියලා. ඊළඟ එකත් ඉක්මණටම අරගෙන එමුකො.. ජය එහෙනම්!
yehan
kick film eka danko
sahan
salman ge kick film eki,
singham 2 hindi eki,
dwyan jhonson ge Hercules film eka dana sahoඅදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ !
බලන්න නම් බැරි වෙයි .
ඒත් මහන්සිය අගය කරනවා .
දිගටම සබ් දෙන්න .
ජය !
:Dරොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ජයේ
තෑන්ස් ඉතින්.
ජයේ
Thanks
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
duminda0991
ela thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

am the 1st