කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ නිසාම මේ සැරේ දෙන්න හිතුවෙ horror ටයිප් එකේ action ෆිල්ම් එකක්..කතාවෙ හැටියටනම් ජීව රසායනික අවියක් නිසා මිනිස්සු අමනුෂ්‍යයො බවට පත් වෙන කතන්දරයක් තමයි යන්නෙ. තනිකරම මිනිස්සු z…

කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ නිසාම මේ සැරේ දෙන්න හිතුවෙ horror ටයිප් එකේ action ෆිල්ම් එකක්..කතාවෙ හැටියටනම් ජීව රසායනික අවියක් නිසා මිනිස්සු අමනුෂ්‍යයො බවට පත් වෙන කතන්දරයක් තමයි යන්නෙ. තනිකරම මිනිස්සු zombiesලා වෙනවා. රෝගෙ වැලඳුනු අය හොදින් ඉන්න අයව මරලා කනවා. දිලීරයක් නිසා මේක කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ටත් පැතිරෙනවා.මේක රෝගයක් වගේ හැම තැනම පැතිරෙනවා.මේ රෝගෙන් බේරුනු කීපදෙනෙක් තමන්ගෙ ජීවිතත් බේරගන්න ගහන ගේම් එකත් එක්ක තමයි කතාව දිවෙන්නෙ. වැඩි විස්තර ඕනෙ නෑ..කතාවම බලන්නකෝ..
ෆිල්ම් එක ගැන කිව්වොත් ෆිල්ම් එකේ imdb අගය 7.2ක් අරන් තියනවා. 2007 වර්ෂයෙ තමයි ෆිල්ම් එක එලියට ඇවිත් තියන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියන්නෙ Robert Rodriguez කියන අධ්‍යක්ෂකවරයා. ඔයාලා The six sense (1999), Moonrise Kingdom (2012) චිත්‍රපටි වලින් දැකපු Bruce Willis කියන රංගන ශිල්පියා මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ වගේම Rose McGowan, Freddy Rodriguez, Josh Brolin යන නළු නිළියනුත් ප්‍රධාන චරිත රඟපානවා.
එහෙනම් කවුරුත් ෆිල්ම් එක බලන්න.මේ ෆිල්ම් එක බලපු අයත් ඇති..නොබලපු අයයි බලපු අයයි කවුරුත් එක්ක බලන්නකෝ. ආහ් !! තව දෙයක් මේකෙ ටිකක් බලන්න අප්පිරිය වගේ දර්ශන තියනවා. කලින්ම කිව්වෙ සමහරු ඒවගේ ඒවට අකමැති නිසා. අදත් specially මතක් කරනවා මගේ ගිය සැරේ සබට comment දාපු අයියලා මල්ලිලා හැමෝම..ගොඩාක් ස්තූතියි කාටත්. මහන්සි වෙලා කරාට පාඩු නෑ කියලා හිතෙන්නෙ comment දකිනකොට. මේකෙ දෙබස්වල වැරදි ඇති. ඒවට සමාවෙන්න ඕනෙ කියලා ඉල්ලනවා. කාටත් ජය වෙන්න කියලා නවතින්නම් ඉඩ තියන හැටියෙන් තවත් සබ් එකක් අරන් එන්න බලාපොරොත්තු ඇතුව.
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7A701C2FCB7C29EC0286C2CFB9DA78146A70EEAE800 MB (BR) කොපිය මෙතනින් බාගන්න
CD20400EA8C354FEBE48C4BDC59FBB6A14F2C851 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,450 downloadsDownload Planet-Terror-2007.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Kavindu-Sithmina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු සිත්මිණ
Subtitles
34 comments
Shehan
නලින් පෙරේරා
ස්තුතියි! කවිඳු සිත්මිණ සහෝ!
ජය වේවා!
තව මැක්සා කථා වලට සබ් කරන්න හැකි වේවා!
Thiwanka
ගොඩක් ස්තූතියි සහෝ
සබ් එකට
තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවේ කියමින් නවතිනවාඉසු ඩිපි (Isu DP)
නියමයි සිත්මිණ සහෝ.. :-P
සොම්බී කතාවක්නම් අනිවා බලනවා.
තවත් මේ ටයිප් එකේ එවා ගෙමු.
ඉළග ෆිලුමත් සොම්බී කතාවක්ම බලාපොරොත්තු වෙනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DKulanjana Maduranga
elazzzzzz. Thanks macho Sub 1ta.digatama sub demu.jayen jaya…………
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි
සබට තුති
ජය වේවාදමිත්
නියමයි සහෝ. පරණ උනත් එල. ජයෙන් ජය ඔයාට...
me
Thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
යක්කුන්ගෙ සීන් එකක්ද
එල එල.......
සබට තුති
ඔබට ජය......vimukthi
sub 1ta bohooma thuthi...patta film ekak..jaya wewa
Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.ravindu
ela saho digatama sub demu
සමීර චතුරංග
niyamayi... digatama karagena yamu
Sanjaya
සබට තුති..
ජය වේවා..janith
Thanks Brother............
chandima amarasinghe
Bruce Willis innawanam nobala kohomada? maka set unama nana mata onna bawa thaz... subapatum......!!!
chamara buddhika
thanks bro...........
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!අදිත ප්‍රවීන්
නියමයි !
දිගටම සබ් දෙන්න .
ජය පතනවා !
:Ddeshan
Legend of the Seeker ඉතිරි ටික දෙන්නකො සහෝ්
Naveen Randika
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා !රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SiHaRu
film 1 ක මරු සහෝ...සබත් එල..ස්තුතියි..!!
Gayan sampath
Thanks saho....
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, බොහොම ස්තුතියි,ජයවේවා.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Udara Rajapakse(shan)
elazzzz machoooo... :) :) :)
dinesh
ජය වේවා!
Hashan M. Priyadarshana
Thank you sub eka dunnata bro..
Jaya wewa!Janith Sachintha
කලෙක ඉදන් හොයපු පහරක් තමයි ඉතින් කියල වැඩක් නැ
Ishan Madusha
ස්තූතියි සහෝ සබ් එකට
Anonymous
Thanks Brother
Sahan Gayantha
thanks a lot Kavindu saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D