Watch Trailer

Paavada (2016) with Sinhala Subtitles | සාය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර අරන් ආවෙත් සුපිරි මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නේ 2016 ජනවාරි වල.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ maniyan pilla raju.මේකෙ ප්‍රධාන නලුවා prithviraj sukumaran.එයා ගැන දන්නවනේ.මලයාලම් ෆිල්ම් වල වීරයෙක්.මේකේ තව ප්‍රධාන නලුවෙක් ඉන්නවා anoop manon. නිලිය තමයි miya george එයත් ස…

ඔන්න යාලුවනේ මම මේ පාර අරන් ආවෙත් සුපිරි මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නේ 2016 ජනවාරි වල.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ maniyan pilla raju.මේකෙ ප්‍රධාන නලුවා prithviraj sukumaran.එයා ගැන දන්නවනේ.මලයාලම් ෆිල්ම් වල වීරයෙක්.මේකේ තව ප්‍රධාන නලුවෙක් ඉන්නවා anoop manon. නිලිය තමයි miya george එයත් සුපිරියි කතාව ගැන කිව්වොත්. බාබු ජෝශප්(anoop)ආචාර්යවරයෙක් ඒත් මිනිහා බේබද්දෙක්.ඒකට හේතුව තමයි.මෙයා ෆිල්ම් එකක් නිශ්පාදනය කරන්න බාරගන්නවා.ඒත් මෙයාගෙ තාත්තා කියනවා ඒකට සල්ලි දෙන්න බැ කියලා,පස්සේ මෙයා ආයතනයකින් සල්ලි ණයට ගන්නවා..ඒත් අවුලක් වෙලා මේ ෆිල්ම් එක නවතිනවා.

එතකොට අපේ ජෝයි(prithviraj)ගමේ ආතල් වැඩ කර කර ඉන්නේ යාලුවො එක්ක.මිනිහත් බොනවා. දවසක් මිනිහා කේස් එකක් දාගෙන පොලිසියට ගේනවා.මිනිහට කාත්කවුරුවත් නැති නිසා ෆාදර් කෙනෙක් මිනිහට උදව් කරනවා. එදා සිනි(mia) පොලිසියට ඇවිල්ලා…ඉතින් ජෝයිගෙ හිත සිනි අරගන්නවා. කොහොමහරි එස්.පීගේ මස්සිනාගේ ලේ දන් දීමේ කදවුරට කට්ටිය නැ කියලා. ජෝයිලා අරන් යනවා.එදා තමයි දැනගන්නෙ සිනි නර්ස් කෙනෙක් කියලා. ජෝයි ලේ දෙන්න බයයි.ඒත් සිනි හින්දා ලේ දෙනවා. කොහොමහරි මේ දෙන්නා බදිනවා.හැබැයි මන් කිව්වෙ.ජෝයි කුනු වෙන්න බොන නිසා ප්‍රශ්නයක් ඇවිල්ලා සිනි වැඩිහිටි නිවාසෙකට යනවා .පස්සෙ ජෝයි බෙල්ලෙ වැල දාගන්න යනවා. ෆාදර් මෙයාව බේරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට බාර දෙනවා. ඔන්න ඔතන ඉදන් කතාව උඩු යටකුරු වෙනවා.මේ මධ්‍යස්ථානෙටම බාබු ජෝශප්වත් ගෙනල්ලා දානවා. පස්සෙ දෙන්නා සෙට් වෙලා පැනලා යනවා.ජෝයිට යන්න තැනක් නැති නිසා බාබුගෙ ගෙදර නවතිනවා.

දවසක් ජෝයිට කාමරේක තිබිලා ට්‍රන්ක් පෙට්ටියක් හම්බෙනවා.ඒකෙ තමන්ගෙ අම්මගේ රූපේ තියෙනවා. ඉතින් ජෝයි පිස්සෙක් වගේ. බාබු ජෝශප්ට පිහියෙන් අනින්න යනවා. ඔන්න ඔතන ඉදන් කතාව යන්නෙ බාබු ජෝශප් කරන්න ගිය චිත්‍රපටය එක්ක. ඒකේ ප්‍රධාන නිලිය ජෝයිගේ අම්මා. මන් කිව්වෙ බානු ජෝශප් අමාරුවෙ වැටුනා කියලා. ඒකට හේතුව තමයි එයාගේ සහය අධ්‍යක්ෂක එල්ඩෝට මේ ෆිල්ම් එක කරන්න බාර දීපු එක. මිනිහා මේ ෆිල්ම් එක වැඩිහිටි චිත්‍රපටයක් කරනවා. බාබුට හොරෙන් නමත් වෙනස් කරනවා. ජෝයිගෙ අම්මාවත් ඒකේ රගපාවනවා. ඉතින් කොහොමහරි මේ චිත්‍රපටය කැමැත්තෙන් එල්ඩෝට බාරදුන්නා කියලා එල්ඩෝ සුපිරි ගේමක් දීලා බාබුගෙ අත්සන ගන්නවා. ඉතින් මේ චිත්‍රපටය පෙන්නන්න එපා කියලා බාබු ජෝශප්ලා නඩු කියනවා. ජෝයිගේ අම්මා හොයා ගන්නෙ කොහොමද. එල්ඩෝ බාබු ජෝශප්ගේ අත්සන ගත්තෙ කොහොමද..මේක ප්‍රදර්ශනය කරයිද නැද්ද. එහෙනම් බලන්නකෝ

 


Haram (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Www.tamilrockers.cc-paavada(2016) malayalam dvdrip ×264 5.1 800MB esubs

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

4,228 downloadsDownload Pavada.2016.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

4,228 downloadsDownload Subtitles65 KB

18 comments

  1. Naveen Lakshan NL

    Thank you

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ranidu Sineth

    elama machan. jaya wewa

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!

  5. අරුණ

    මලයාලම් ඒවට සබ් දෙනවට තෑන්ක්ස් මිතුරේ

  6. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
    ජය වේවා…!

  7. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය ට!

  8. ravindu

    Ela bro

  9. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  10. දමිත්

    ස්තුතියි චතුර සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  11. ඩොක් අයියා

    මේ උපසිරැසියේ අඩුපාඩු ගොඩයි, කමක් නැහැ කොහොම හරි බැලුවා. ස්තුති මල්ලි

  12. rangika Kariyawasam

    තවත් ෆටිටම ෆිලුමක්.නියම වැඩක් සහෝ.ඔයා දීපු හරාම් ෆිලුමත් බැලුවා.ෆටිටයි ආ...

    ෆිලුම⁣ට සබ කරද්දී අඩුපාඩු ඇතිවෙන්න පුලුවන් .එ්ක සාමාන්‍ය දෙයක්. ඒත් අපි බලන්න ඔින අපේ උපසිරැසි කරුවන් උපසිරැසියක් අපට දෙන්න කොච්චර කටිටක් කනවද කියලා. ඒක තමන් අත්විදලම බලන්න ඔින.

    අනික මලයාලමි උපසිරැසි කරුවන් ඉන්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙන්,එවැනි යුගයක මලයාලමි උපසිරැසි කලාවේ දළුලන පැලයක් තමා චතුරයා උබ ! කවුරැ මොනා කීවත් වැඩෙි කරමු⁣ ලෙසටම.

    සබට ෆටිටම තෑන්ක්ස් මචන්.ඊලග සබට 2017 අලුත් මලයාලමි ෆිලුමක් කරන්න ආරාධනා කරනවා. ජය හෝ..

  13. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  14. Thilina Chamara

    නියම ‍ෆිල්ම් එකක්.බොහොම ස්තූතීයී,අඩු පාඩු තියෙන තැන් වලට English වලින් එහෙම්ම තිබ්බත් කමක් නෑ බන්.දිගටම කරන් යමු.ජයවේවා!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Hemantha De Silva

    Thanks Chathura.
    Thanks Bais.

  17. SPD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    බුදු සරණයි.
    ජය වේවා..!!!

  18. N_R

    Thanks.