Adventure Films බලන්න ආස අයට මෙන්න ගෙනාව අලුත්ම ෆිල්ම් එකක්. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය ඒ නිසා මේක බලනවනම් මගේ වැඩේ හොදද නරකද කියලා කියන්නත් අමතක කරන්න එපා. ඒ අගේම මේකට මට අවස්තාවක් දීම ගැන බයිස්කෝප් වෙබ් අඩවියට බෙහෙවින්ම ස්තූති වෙනවා මේ ෆිල්ම් එක ගැන කියනවානම් මේකෙ තියෙන්නෙ යුද අදිපති කෙනෙක්…
Adventure Films බලන්න ආස අයට මෙන්න ගෙනාව අලුත්ම ෆිල්ම් එකක්. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය ඒ නිසා මේක බලනවනම් මගේ වැඩේ හොදද නරකද කියලා කියන්නත් අමතක කරන්න එපා. ඒ අගේම මේකට මට අවස්තාවක් දීම ගැන බයිස්කෝප් වෙබ් අඩවියට බෙහෙවින්ම ස්තූති වෙනවා
මේ ෆිල්ම් එක ගැන කියනවානම් මේකෙ තියෙන්නෙ යුද අදිපති කෙනෙක් මෝරුන්ගේ පාලනය තමන්ගේ අතට අරගෙන මුහුදේ ජීවත් වෙන සියලුම දෙනාව යටත් කරගැනීමට දරන උත්සාහයයක් ගැන. 2017 වසරේ අගොස්තු 05 වනදා එලි දක්වන මෙම චිත්‍රපටයට IMDB දර්ශකයේ නම් හිමිවෙන්නෙ 3.0 ක ප්‍රමණයක් විතරයි. මෙහි ප්‍රදාන චරිත කිහිපයට රංගනයෙන් දායක වෙන්නෙ John Savage , Jak Tompkins , Thandi Sebe සහා Asheley de Lange යන පිරිසයි. මෙය අද්‍යක්ශනය කරනු ලබන්නෙ Mark Atkins විසිනි.
කතාව ගත්තොත් කප්පම් ගන්න යුද අදිපති කෙනෙක් වෙන ඉයන් ෆියෑන් නැමති පුද්ගලයා නැවකින් කප්පමක් ඉල්ලා එහි සිටිනා පිරිසක් ප්‍රාණ ඇපකාරයන් ලෙස රැගෙන යනවා. මේ යුද අදිපතියා බලයට එන්නෙ ඔහුට තියනවා විශේශ උපකරණයක්. ඒකෙන් ඔහුට පුලුවන් මුහුදේ සිටින මෝරුන් ලාවා ඕනම ඉලක්කයකට පහර දෙන්න. කෙසේ හෝ මොවුන් නැවෙන් ප්‍රාන ඇපකාරයන් රැගෙන ගියාට පස්සෙ නැවේ ඉතුරු වෙනවා ටීමොර් නම් තරුණයා සමග තවත් කාන්තාවක්. මෝරුන් සමග සටන් කොට යුදඅදිපතියාගෙ බලය වට්ටන්නට සැලසුම් කරමින් තවත් පිරිසක් එක් රැස් කරගෙන ඔව්න් යනවා ඉයන් ෆියෑන් ගේ බලකොටුවට. ඔවුන් ප්‍රාණ ඇප කාරයන්ව මුදා ගනීද නැතිනම් මුහුදට බිලි වෙයිද ?
එහෙනම් බලන්න ” මෝරන්ගේ බලකොටුව ” !!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
3,644 downloadsDownload Empire-of-the-Sharks-2017.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Akila-Mallikarachchi.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකිල මල්ලිකාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අකිල මල්ලිකාරච්චි
Subtitles
35 comments
gthsara
Akila Mallikarachchi
Thanks bro
Isuru
පලමු නිර්මාණයට සුබ පතනවා. ඒ වාගේම සබ් එකට බොහෝම ස්තුතිය.
Akila Mallikarachchi
Thanks bro
lahiru sandaruwan
first sub ekata suba patanawa bro.... digatama karagena yanna.. jaya wewa....
Akila Mallikarachchi
Thanks bro
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........IMDB 5.0 over films denawanam hondai machan....
Akila Mallikarachchi
Thanks bro.. ilagata dannam
nawod
Plz birth of the dragon movie eke sinhala sub eka dennakoo.. plzz
Akila Mallikarachchi
Thanks bro
Akila Mallikarachchi
දෙන්නම් මචං
KAVINDA GAMAGE
බොහෝම ස්තුතිය පලමු සබ් එකට සුබ පතනවා
Akila Mallikarachchi
Thanks bro
dikshan
Tnx bro
Akila Mallikarachchi
Thanks bro
YuwAntha
Gd luck bn :3
Akila Mallikarachchi
තෑන්ක්ස් බං
Dulan randika
බොහෝම ස්තුතිය පලමු සබ් එකට සුබ පතනවා
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
කසුන් නුවන්ත
පළමු උපසිරැසියට සුබ පැතුම්!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය වේවා...!සනිඳු ලක්ඛිත
පළමු උපසිරැසට සුබපැතුම් සහෝ..දිගටම උපසිරැසි ලබා දෙන්න හැකි වේවා කියලා ප්‍රර්තනා කරනවා..බුදුසරණයි..! ජය වේවා!
Udara Damith B/K
පළමු උපසිරැසට සුබපැතුම්
බොහෝම ස්තූතියි උපසිරෙසියට..
GOOD LIKHelili Hemamali
පළමු වෑයමට සුබ පැතුම්. තවත් නිර්මාණ කරන්න.
Kasun Widusha
tnx mcn
Pradeep Anuruddha Dissanayake
එල ඈ..සුභ පැතුම් සැමියා
prabodha
Congratulations first sub ekata bro..
mindika
Thanks !!!!!!!!!!!!!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
දමිත්
ස්තුතියි අකිල සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.Ravin
Thanks for the sub
Nikagoda Nagitha
good luck thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharanga
Thanx bro
Kaushan
Tnx mcn
Advertisement
පිලිගන්වා උපසිරැසිකරනය සහෝදරයා....
බොහෝම ස්තූතියි උපසිරෙසියට....
ඉක්මනින් දෙවෙනි උපසිරෙසියෙනුත් හ්මුව.ෙමෝ.වැඩේ නවත්තනව එපා..දිගටම කරගෙන යිම්මො....