1974 දී ජපානේ උතුරු දකුණු ප්‍රදේශ වෙන්වීමෙන් හොකයිදෝ ලෙස නම් කරපු දූපත සෝවියට් රුසියාවට යටත් වෙනවා (යූනියන් එකට).ඒ දූපත පසුව ඊසෝ දූපත ලෙස තමයි හඳුන්වන්නේ. ඒ අවුරුද්දෙම යූනියන් එක විසින් ජපන් විද්‍යාඥයෙක්ගේ උදව් ඇතිව අමුතු විදිහෙ කුළුණක් දූපතේ හදන්න පටන් ගන්නවා. මේ කුළුණ පසුබිම් කරගෙන තමයි මේ ෆිල්ම…

7 වෙනි සබ් එකත් අරන් ආවා. කලින් ඒවට වඩා සබ් හදන්න ටිකක් මහන්සි වුන ෆිල්ම් එකක් මේක. හැමෝමත් එක්ක රසවිඳින්න පුළුවන් වෙන නිසා තමයි මේ ෆිල්ම් එක අරන් ආවේ. ආයෙ කාලෙකට ෆිල්ම් එකක් දෙන්න බැරිවෙයි යාළුවනේ, මොකද ඇනිම් සීරීස් එකක් කරන්න පොරොන්දු වුන නිසා ඒක පටන් ගත්තා. ඒක ඉවර කරලම ආයේ ෆිල්ම් එකක් ගේන්නම්. මේ කතාව ගැන කිව්වොත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මකෝටෝ ෂින්කායි විසින්. මේ ෆිල්ම් එකට IMDb 7.2 ක රේටින්ග් තියෙනවා. වර්ග වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට. මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා හිතනවා
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට BR පිටපත සදහා අදාළ වේ.
2,348 downloadsDownload The-Place-promised-in-our-early-days-2004.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
39 comments
KAVINDA GAMAGE
Helili Hemamali
නියමයි නංගි. ඔයි වේගෙන්ම 50ට යමු. ජපන් ඇනිමේශන් කරන්න ඔයා උනන්දු වීම අගය කරන්න ඕනේ. මේ ෆිල්ම් වලට ආස අය ගොඩක් ඉන්නවා.
හැමෝම කරන දේ නැතුව වෙනස් දෙයක් කරන එක ගැන සතුටුයි. ඔහොම යං!Udara Damith B/K
ඇනිම් සීරීස් එක කලින් කියපු නම තියෙන එකද
නම කියන්ඩ ඩවුන්ලෝඩ් කරගෙන තිය ගන්ඩ හිමිට
ෆිල්ම් එකට ස්තුතියිJanaka J
නියමයි නංගි. පුලුවන්නම් Boruto - Naruto Next Generations anime series එකට sub දෙන්න
podda
thanks sub ekataaa
කසුන් නුවන්ත
මේ වගේ තවත් ඇනිමේශන් ෆිල්ම් වලට සබ් දෙමු,
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා…!ඉෂාන් මදුෂ
නියමයි.ගොඩක් ස්තූතියි මේ කරන සේවයට
ඇනිමි සීරිස් එක fma brotherhood ද?
ජය!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Amalka
එලම තැන්ක්ස් සබ් එකට කලින් දුන්න ඒව නම් බාගත්ත මේකත් බාගන්නව :D
මොකද්ද Anime series එකChamu
Ekak denakan balagena ediye .dan baiscope enne japan ekak deela athi kiyala balagena thxx sub ekata digatama sub denna.
අසිත
අම්මෝ යාන්තම් ඇති
බොහොම පින් වැඩිපුර මහන්සියට
ජය වේවා!!kasun
Thank you
Sam fisher
ගොඩාක් ස්තුති.ටිවි සිරියස් එක කන්ෆම්ද එතකොට.නමයි පිටපතයි කිව්වනම් දැම්ම download කරන්න තිබ්බ.හිම්ට සබ් ටික කරන්න ටිකක් පරක්කු උනාට කමක් නැ බලන අය කොහොමත් බලනව.thanks
Navodani Thilini Sasanika
Thank You hemotama, FMA brotherhood thamaa patan gatte. E athara thawa filmuth gennam
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........දමිත්
ස්තුතියි උපසිරැසියට.
ජයෙන් ජය'Anu
Lassana kathawak digatama oya widihata sub karanna.
Txxxxxසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
GihanC
wow ...niyamai navodani ...katawath bari una anime walata digatama sub denna...kattiya wadiya care karanne na anime...but harima lassana stories thiyenne mewaye...oya digatama anime thoragaththa ekata obata godak thanks...
Vidura
Thanks sub ekata :) anime series walatath sub onee :D
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!malith madhushan
thanx sub ekata
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Tharanga
Thanx for the sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anu
Japan ekak denakan balana enne.
lakindu sadumina
patta digatama anime demu. puluvannam sword art series ekata sub denna
Kasun
අනෙ නංගි fmab වලට සබ් හම්බ වෙන්න තව කල් යනවද ඉක්මනට දෙන්නකෝ අනෙ
Navodani Thilini Sasanika
Denta bagekata wada iwarayi, thawa sathi dekak wage yayi okkoma iwara wenna
Kasun
අනෙ ඇත්තමද මාර happy ගොඩාක් ස්තුති මහන්සි වෙනවට.
Ishan Madusha
fmab anime එකට සබ් කරලා ඉවරද නගේ
Navodani Thilini Sasanika
Thawa tikak tynawa. Ikmnta iwara krnnm.
Ishan Madusha
ස්තූතියි කරන කැපවීමට
kites
thank you!
Amalka Himeshan
තැන්ක්ස් නවෝ සබ් එකට මේ බාන ගමන්
mahe_la
Pavith Wijesooriya
බොහෝම ස්තූතියි අක්කේ මකතෝ ෂින්කායි ගේ මේ ලස්සන ඇනිමේ එකටත් සබ් එක දුන්නට.වෙනදා වගේම තමා,සබ් එක නියමෙටම තියෙනවා.ඒ වගේම මෙතෙක් කල් ඇනිමේ වලට සබ් දුන්නටත් ගොඩක් ස්තූතියි.දැන් කාර්‍යබහුල උනත්,ඉදිරියේදී වෙලාවක් හම්බවේවී කියලා හිතනවා.එතකොට ඇනිමේ එකකට සබ් ගේන්නත් අමතක කරන්න එපා.ජය වේවා!!!
Navod
Sub eka nane
විමා
ෆික්ස් කළා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .