Watch Trailer

Paayum Puli (2015) with Sinhala Subtitles | කඩා පනින කොටියා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. ටික කාලෙකට පස්සේ තමයි මම තනියම ඔයාලා හම්බෙන්න එන්නේ. නැතිනම් අපේ තාරක මලයත් එක්ක තමයි මෙච්චර දවසක් ආවේ. ඉතින් මුලින්ම ස්තුති වෙනවා සමීර අයියට, සිරාජ් මල්ලිට, ඒ වගේම තරිදු පෙරේරාට මේ සලරුවේ හොද කොපියක් පැමිනීම ගැන දැනුවත් කලාට ලිපිය කෙටියෙන් ඉවර කරන්නම් මොකද තව වැඩ ගොඩක් අස්සේ තමය…

Paayum Puli (2015)

හැමෝටම ආයුබෝවන්….. ටික කාලෙකට පස්සේ තමයි මම තනියම ඔයාලා හම්බෙන්න එන්නේ. නැතිනම් අපේ තාරක මලයත් එක්ක තමයි මෙච්චර දවසක් ආවේ. ඉතින් මුලින්ම ස්තුති වෙනවා සමීර අයියට, සිරාජ් මල්ලිට, ඒ වගේම තරිදු පෙරේරාට මේ සලරුවේ හොද කොපියක් පැමිනීම ගැන දැනුවත් කලාට ලිපිය කෙටියෙන් ඉවර කරන්නම් මොකද තව වැඩ ගොඩක් අස්සේ තමයි මේ ෆිල්ම් එක ඔයාට මම ගෙන ආවේ. 2015 වර්ශයේ සැප්තැම්බර් මස 04 වනදා තිරගතවු මෙම චිත්‍රපටය නිෂ්පාදනය සහ බෙදා හැරිම Vendhar Movies සහ Escape Artists Motion Pictures යන සමාගම් වලින් සිදුකර ඇත. මෙහි අධ්‍යක්ෂණය සුසන්තිරන් විසින් සිදුකර ඇති අතර Action යන කාණ්ඩයට වර්ගීකරණය කර ඇති මෙම චිත්‍රපටය IMDb අගය 10 / 5.5 ක් ලබා ඇති මෙය ඉන්දියානු රුපියල් මිලියන 250 ක වියදමකින් නිෂ්පාදය කොට තිබේ. මෙහි  විශාල් “ජයසීලන්“ ලෙසින් සහ කාජල් අග්‍රවාල් “සෞම්‍යයා ලෙස රංගනයෙන් දායක වී ඇත.

කථාව දෙස බැලුවහොත් මෙහිදි ජයසීලන් (විශාල්) රහස් පොලිස් නියෝජිතයෙක් ලෙස මදුරෙයි නගරයේ දේශිය ව්‍යාපාරිකයින් පැහැර ගෙන කප්පම් ඉල්ලා එය ලබා නොදුන්න හොත් ව්‍යාපාරිකයින්ව මරා දමන කල්ලියක් අල්ලා ගැනීම සදහා සිදුකරනු ලබන මෙහෙයුමක් පිළිබදව කථාව දිවයන අතර තරුණියකට පාර මාරුවීමට උදව් කරන ජයසීලන් හට සිදුවන සිද්දින් දාමයක් චිත්‍රපටිය පුරාම විහිදි යයි..!

වැඩි විස්තර දැනගන්න කතාව බලලම ඉන්න කියමින් අදට නවතිනවා..!!

බයිස්කෝප් සිංහලෙන් නිකුත් කරන චිත්‍රපට සදහා ප්‍රමාණයෙන් කුඩා සහ ඉතා වේගයෙන් බාගත කර හැකි (IDM වැනි ඩවුන්ලෝඩ් මෘදුකාංග) ඩිරෙක්ට් ලින්ක් සමගින් ඉක්මනින් බාගත කර ගන්න පිවිසෙන්න   😆 

Paayum Puli (2015) on IMDb

 

 

400 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

0BE12349355ACF12387D5BE7277B783AA8115BD8

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

7DDF2E1C64E109CD2A6AA24C1935B3E08E6742AD

1.26 GB (720p HD-AVC) කොපිය මෙතනින් බාගන්න

D49A60D2F92C1564C6FBEB923A0D9C01672B02DB   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,866 downloadsDownload Paayum.Puli_.2015.baiscopelk.zip194 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

15,866 downloadsDownload Subtitles194 KB

32 comments

  1. kavindugayshan

    niyamai mama enakamma balan hitiya filumak tnq

  2. Wipflash

    බොහොම ස්තුතියි සහෝ මම මේක දානකන් බලාගෙන හිටියේ.

  3. “චූටී මල්ලි”

    අනිව බැලීමක්
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය..............

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!!!

  5. ravindu

    thanks bro...!

  6. තිසල්

    එල ඇ දෙනකම් උන්නෙ තැන්ක්ස් මචන්

  7. Hiru Pancha

    kalin copy ekak beluwa bn. enakam hitiye mekata. thankas saho

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සදුන් අයියේ
    ගොඩ කාලෙකට පස්සේ තනියම ඇවිත්
    සුපිරි ෆිලුමක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  9. Lakshan

    Thans bro! Elamah.........................

  10. දේනුක යශාන්

    පට්ට මචන් බොහෝම තුති සබට..

  11. Sapumal Aloka Chandrasekara

    දවස් ගානක් ඇවිත් ගියා මේක ඇවිත්ද කියල බලල ... බොහොම ස්තුති ... "Thani Oruvan " ෆිල්ම් එකක් ඉක්මනින් දාන්න ..

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Kottege Mendis

    thank kollo..wedi wediyen lebewa!!!

  14. asan

    බොහොම ස්තුතියි. ලස්සන ෆිල්ම් එකකට සබ් කලාට. තව තව සබ් කරන්න ශක්තිය ලැබෙවා!!!

  15. Kulanjana Maduranga

    niayamai…maxxa filuamk ne..aniwa bamak thama.thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Shehan Madhusanka

    ela ela kollo thanks sub ekata

  17. Global

    නියමයි නියමයි..ඔය දීල තියෙන්නේ සුපිරි බඩුවක්..
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  18. Tharindu

    ගොඩාක් ස්තුතියි මචෝ මම මේක ගොඩක් කල් ඉදලා බලාගෙන හිටපු ෆිලිම් එකක්

  19. Kasa

    Thanks machan sub ekata....Maxxxx..........

  20. S.K.Ruchiranga

    thz machoo

  21. MAHESH

    Sub ekata thanx aaaaaaaaaa

  22. Kalum Gunasekara

    එදාම බාගත්ත. ඔන්න උපසිරැසිය අද ගත්තේ. බොහොම ස්තුතියි.

  23. Buddhika

    එල බන්, විශාල් නේද? සබට තුති මචන්...

  24. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. pasindu

    Ela bro
    puluwan nam Rowdy 2014 movie ake sud aka denna

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  27. sachin gimhan

    ela saho...

  28. Dilusha Nuwan

    විශාල්ගේ අනිත් ෆිල්ම් එක්ක බලද්දි මේ ෆිල්ම් එක උෟට මදි ගතියක් දැනෙනවා මටනම්.කොහොමඋනත් සබ් එක දීලා කරපු උදව්වට නම් තෑන්ක්ස් සහෝ

  29. apa

    THanksh sub ekata

  30. avishka360

    Thanks sub ekata

  31. amila_Dg

    Ela bro.niyama wadak

  32. Shaggie

    Thnks mchn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.