Watch Trailer

Padakkalam (2025) Sinhala Subtitles | මගේ සිරුර මට දෙන්න [සිංහල උපසිරැසි]

Padakkalama (2025) Sinhala Subtitless ආයුබෝවන්, තවත් අළුත් අමුතුම චිත්‍රපටයක් අද අරන් එනවා. මේකත් යම් තාක් දුරකට රසික ප්‍රසාදයට ලක් උන supernatural fantasy කොමඩියක්. සුරාජ් වෙන්ජාරමුඩු සමග ශරීෆ් යු ඩීන් සහ යොවුන් නලු සන්දීප් ප්‍රදීප් අරුන් අජුකුමාර් රඟන මේක මනු ස්වරාජ්ගෙ අධ්‍යක්ෂණයක්. මේක ඉංජිනේරු…

Padakkalama (2025) Sinhala Subtitless

ආයුබෝවන්, තවත් අළුත් අමුතුම චිත්‍රපටයක් අද අරන් එනවා. මේකත් යම් තාක් දුරකට රසික ප්‍රසාදයට ලක් උන supernatural fantasy කොමඩියක්. සුරාජ් වෙන්ජාරමුඩු සමග ශරීෆ් යු ඩීන් සහ යොවුන් නලු සන්දීප් ප්‍රදීප් අරුන් අජුකුමාර් රඟන මේක මනු ස්වරාජ්ගෙ අධ්‍යක්ෂණයක්.

මේක ඉංජිනේරු විද්‍යාලයක මහාචාර්‍යවරු දෙපළක් සහ සිසුන් කිහිප දෙනෙක් අතර ඇති උන සිදුවීමක් පාදක කර ගෙන සිදු උන චිත්‍රපටයක්. පුරාවෘත්තයක සඳහන් කතා පුවතකට සියවස් ගණනාවකට පස්සෙ පණ එන්නෙ මොවුන්ගෙ විශ්ව විද්‍යාලය තුලින්. ඒ දාදු ක්‍රීඩාවට සම්බන්ධ පෞරාණික ලෑල්ලක් මගින්. ඉතින් ඒ ක්‍රීඩාව වටා සිදුවෙන හාස්‍යජනක සිදුවීම් පෙළක් මේකට අදාළ වෙනවා.

හදිස්සියෙම ඔබේ ආත්මය ඔබෙන් මිදී වෙන කෙනෙකුට යද්දි වෙනත් කෙනෙක් ඔබේ ආත්මයට ඇතුල් උනාම කොහොමද? ඔබ ඔබ ඉදිරියේ ඉන්නවා නිකම් කැඩපතක් වගේ ඒත් ඒ ඔබ නෙමෙයි, ඉතිං මේ ටැපලිල්ල එක්ක ජීවත් වෙන්නෙ කොහොමද? මේක බලන්න.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

Padakkalama (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Malayalam HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,249 downloadsDownload Padakkalam-2025-baiscopelk-sinhala-subtitle.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Padakkalama (2025) Sinhala Subtitless

Subtitles by

BANDULA K

Subtitles

4,249 downloadsDownload Subtitles71 KB

4 comments

  1. විමා

    මේක මරු ආතල් ෆිල්ම් එක.
    උපසිරැසි දුන්නු එක වටිනවා :)

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  3. Sahan Gayantha

    thanks a lot Bandula brother sub ekata

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤