Watch Trailer

Paiyaa (2010) with Sinhala Subtitles | නොවැරදුන අතරමග… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද කාලෙකට පස්සේ මැක්සා ටැමිල් බයිස්කෝප් එකක් සබ් එක්කම ගෙනාවා..මේකේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා..හුඟාක් වැඩ රාජකාරී මධ්‍යයේ කලේ, ඒකයි. ඔන්න බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කාර්තික්..ඒ කියන්නේ ඔයාලා හොඳින් දමිල සිනමාවේදී අඳුනන සූර්යාගේ සහෝදරයා… මතකනේ මෙයාම රඟපාන බයිස්කෝප් එ…

ඔන්න අද කාලෙකට පස්සේ මැක්සා ටැමිල් බයිස්කෝප් එකක් සබ් එක්කම ගෙනාවා..මේකේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා..හුඟාක් වැඩ රාජකාරී මධ්‍යයේ කලේ, ඒකයි.

ඔන්න බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කාර්තික්..ඒ කියන්නේ ඔයාලා හොඳින් දමිල සිනමාවේදී අඳුනන සූර්යාගේ සහෝදරයා… මතකනේ මෙයාම රඟපාන බයිස්කෝප් එකක් අපේ සහෝදරයෙක් උපසිරස එක්කම දුන්නා.. Siruthai (2011) කියලා.. ඒ කොහොම වෙතත් බලමු අපි මේ බයිස්කෝප් එක මොන වගේද කියලා.. මේක imdb දර්ශකයේ 6.7 වැනි අගයන් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා… ඔන්න මේකේ කාර්තික් රඟපාන්නේ ශිවා නමැති චරිතය.. ඒ වගේම ඉන්දියානු සුරූපී දමිල නිලි Tamanna Bhatia චාරුලතා නමින් රඟපෑමෙහි යෙදෙනවා.

කතාව ආරම්භයේදීම ඔයාලට බලාගන්න පුළුවන් මොහුගේ ගති ලක්ෂණ ටිකක්.. කිසි දෙයක් ගැන තැකීමක් නැති..රස්සාවක්වත් හොයා උවමනා නැති දඩබ්බර චරිත ලක්ෂණ වලින් යුතු, මොහුට අතර මගදී නොපැතූ ලෙස මුණ ගැහෙන තරුණිය කවුද..? එම තරුණිය හදිසියේම මොහුගේ වාහනයට ගොඩ වෙන්නේ ඇයි..? ඇය පිටිපස හඹා එන කට්ටියට කුමක්ද උවමනා වී තිබෙන්නේ.? ජිවිතය මරණය අතරමැදි වෙන ශිවා තෝරා ගන්නා මාර්ගය කුමක්ද? සතුරන් අභිබවමින් මොවුන් යන ගමනාන්තය කුමක් වේද?…බලන්නට ඔබට බාරයි…
ජයෙන් ජය~!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19

Subtitles by

විකියා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

103 comments

  1. කේ. යූ. ජී. උදාර

    සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ....

  2. Nimal

    මේකෙ "නම" කියවෙන්නේ කොහොමද?

  3. ys madhusanka

    meke inna kella nam supiri.wena ithin deyak ne.boru wali tikak wiyharai thiyenne

  4. ys madhusanka

    පයියා kiyala thamai sinhalen kiyawenne.eka weradiyata hithanna ona ne.eka tamil word ekak.wena mukuth kiwwoth mage me comment ekath ain karala dai

  5. Nimal

    thanks bro.....

  6. Chathura

    Loweth machan.... Thanks ! !
    Keep going ....

  7. gayan

    මචන් මේකේ සබ් GOM Player එකේ වැඩ නෑ නේ???

  8. රාම් රාජ්

    ස්තූතියි.

  9. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ.....

  10. wsu

    meke english subtitles tiyenawada?

  11. FFFFFF

    kohomada ban meke torrent file eka ganne.... pissu wage.. wena thanak nadda>??

  12. kantha

    kohomada meke torrent file eka ganne......help..

  13. [DiN3sH]

    ලොවෙත්... කියලා වැඩක් නෑ විකී.. මම කලින් මේක බා ගත්තා.. දැන් ඉතින් බලන්න පුළුවන්. ඉදිරියටත් මෙවන් බයිස්කෝප් සඳහා උපසිරැසි යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා‘යි පතමි.. සුභ පතනවා!! ජය!!!!

  14. විකියා

    @wsu
    ඔවු සහෝ

  15. විකියා

    @gayan
    Media Player Classic ට්‍රයි කරලා බලන්න...

  16. nuwan cj

    click on the film name then u cn downlord the torrent

  17. හේමාල්

    ONNA EHENAM UDENMA BANNA DEMMA.THANK YOU BROTHER :D

  18. indikson

    Elaz. Tamil film walata echchara aasaawak na. Eth balamuko.

  19. සංදීප

    මේක මම ආපු කාලෙම බැලුවා.සූර්යාගේ මල්ලි රගපාන්නේ.මේක මම හිතන්නේ ඔහුගේ තුන් වැනි චිත්‍රපටිය.පට්ටම චිත්‍රපටිය.ස්තූතියි මචං විකීයා................

  20. kalum gunasekara

    me link eka naha ne?

  21. චරිත පොල්ගස්දෙණිය

    තැන්කියු වේවා සිංහල සබ් එකක් දෙනකන් බලාගෙන හිටියේ. එල එල බාමි බාමි

  22. chathurabuddi

    kalekata passe sub ekak daala thiyanne! Thanko thankoo machan.

  23. මාටිං

    @ විකී
    සිංහල සබට තුති.

    මේ දවස්වල ටොරන්ට් බාන්න බැරි ස්පීඩ් ගොඩක් අඩුවෙල අවුලක් තියේද. සතියක විතර ඉදන් ටොරන්ට් ස්පීඩ් හරිම අඩුයි. ඉස්සර 230kb/s තිබුන එක දැං 30kb/s තියෙන්නෙත් නෑ. මේක මේ මට විතරද කියල දැනගන්න අහන්නෙ.

  24. Ajith

    thaks machan mama mara asai muge films walata.sab dalama dunnata 2thanks.karthikge filma one hode.jayen jaya yaluwa

  25. Dina

    බොහොම ස්තුත්යි විකියා සහෝ... ඔයා වගෙ අය තමා මේ site එකට පණක් එක් කරන්නේ....ඉදිරියටත් කරගෙන යන්න.. ජය වේවා.!!!!!!!!

  26. Dar[K]

    සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ….

  27. සඳුන් ප්‍රියංකර විතානගේ

    විකියාගේ මහන්සියට මගේ ප්‍රණාමය!

  28. isuru dimantha

    tamil film 1kata 6.7ka imdb rating 1k patta film 1k wage thanks........

  29. අමීර

    බොහොම ස්තූතියි සහෝ..........!!!!

  30. Tharanga Darshana Ekanayaka

    එළ ඈ..... ටැමිල් එවා වැඩිය මම බලන්නේ නෑ.... නමුත් සිංහල සබ් එක්ක දෙනවනම් බලනවා............. :D

  31. susantha

    මේ වගේ ටැමිල් film සිංහල sub එක්ක දෙනවට බොක්කේන්ම
    Thnx.... :D

  32. සුරංග වන්නිආරච්චි

    නියමයි විකී.......

  33. රොයිලි

    බොහොමත්ම ස්තූතියි විකියෝ.. කාලෙකට පස්සෙ නේද සබ් එකක් දැම්මෙ?... වැඩ අස්සෙ වෙලාව හොයනවා කියන්නෙ බොහොම අමාරු දෙයක් නේදෝ..... :P

  34. San J

    bohoma sthutiyi macahan wikiyo. sinhala sub thiyana ehe andara demala nethiwama balanna puluwan.

  35. සෝරෝ

    එල කිරි...
    ඔන්න මමත් බෑවෙන්න දැම්මෝ...

  36. sajith

    කොල්ලා.. එල චිත්තර පටිය.. රොම්බ තෑන්ක්ස්.. මම නම් බැලුවා... කට්ටියම බලන්න.. එල කිරි සින්දු ටිකකුත් තියනවා..

  37. sami

    thnxx macho.uthsahaya godak agaya karawa.

  38. අමල් ප්‍රසාද් සමරවීර

    විකිය දෙන නිසාම මාත් පයියා බානවා :P :P

  39. chamila

    thanks......

  40. tinush

    පට්ට macho!!!!!
    BRrip වලටම සබ් දාමු. පට්ටම කොලිටියක් තියෙන්නේ අකුරුවල.

  41. sanju

    බොහොම ස්තුතියි

  42. Djwathila

    ගොඩක් ස්තූතියි මචං... රොම්බ තෑන්ක්ස්...

  43. Dinuka

    විකියෝ....Sub eka weda karanne nene help ekak diyooooo....

  44. kalum gunasekara

    me link eka mara slow. wena ekak nadda? seeds 1 tiyenne.

  45. blackcorde

    lajjawe ba nama kiyawanda...maxxa

  46. mudiya

    එල විකියා එල.බැලුවා වගේ පොඩී........ මතකෙකුත් තියෙනවා.ඒත් අනිවා බලනවා.සිංහල එක්කම දෙයියනේ කියල දීල තියෙනවනෙ.එහෙනම් බොහෝම ස්තූතියි...!

  47. Asela

    Ealzzzzzzzzzz..............
    tnx.

  48. Asela

    Vikiya

  49. Budditha Fernando

    බොහොම ස්තුතී සබ් එක්කම දුන්නට වැඩි වැඩි යෙන් කාලය ඉතුරුවි වැඩි වැඩියෙන් film දෙන්න ලැබෙවා..

  50. විකියා

    @Dinuka
    (Media Player Classic) එකෙන් බලන්න...

Load more comments