Watch Trailer

Superman: Unbound (2013) with Sinhala Subtitles | සීමා මායිම් නැති සුපර් මැන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම විදිහට DC comic වල ප්‍රධානම චරිතයක් වෙන සුපර්මෑන්ගේ බයිස්කෝප් එකක් ගෙනවා. “Superman.Unbound” මෙකට IMDB 6.6ක අගයක් ලැබිල තියෙනව. 2013 වසරේ තමා මේක ඇවිත් තියෙන්නෙ. මේ දවස් වල ජනප්‍රිය සුපර්ගර්ල් නංගිත් ඉන්නවා මේකේ 😉. ඇත්තටම එයා ගැන තමා මෙකේ කතාව තියෙන්නෙ. කථා…

Superman-Unbound-(2013)

ඔන්න ඉතින් මම මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම විදිහට DC comic වල ප්‍රධානම චරිතයක් වෙන සුපර්මෑන්ගේ බයිස්කෝප් එකක් ගෙනවා. “Superman.Unbound” මෙකට IMDB 6.6ක අගයක් ලැබිල තියෙනව. 2013 වසරේ තමා මේක ඇවිත් තියෙන්නෙ. මේ දවස් වල ජනප්‍රිය සුපර්ගර්ල් නංගිත් ඉන්නවා මේකේ 😉. ඇත්තටම එයා ගැන තමා මෙකේ කතාව තියෙන්නෙ.

කථාව ගැන කියනවනම් පට්ටම අමුතු කතාවක් මොකද මේකේ ඉන්නව බ්‍රෙරෙනියැක් කියලා ලූස් කේස් එකක් පොරට ඔනේ මුලු විශ්වයේම දැනුම ලබා ගන්න එකට එයා ලෝක වලට ගිහින් ඒ මිනිස්සුන්ගෙ දැනුම අරගෙන ඒ ලෝක විනාශ කරනවා. ඒ වගෙ තියෙන නගර පොඩි කරල තමන්ගෙ යානාව ඇතුලේ පිළිවලට තියා ගන්නවා, (මෝන ජොක්ස් එකක්ද නේ? 😁). මේ බ්‍රෙරෙනියැක් කියනවා තැනකදි එයාලු ක්‍රිප්ටන් වලින් (ඒ කියන්නෙ සුපර්මැන් අයියගෙ නිජබිමනේ) ඒක විනාශ වෙද්දි බේරෙන්න ඉඩ දුන්නෙ කියලා බලන්නකො නේ? එහෙම බලද්දි මෙයා හින්දා තමයි කාරයි කැලුයි, සුපර්මැනුයි සුපර් ගර්ලුයි වෙන්නෙ. මුල්ම හේතුව මෙයා. කොහොම හරි බ්‍රෙරෙනියැක් පෘතුවියටත් කොක්ක ගහන්න යන්නෙ, සුපර්මැන්ට මෙයාව නවත්තන්න පුලුවන් වෙයිද නේ? බ්‍රෙරෙනියැක් කියන්නෙ ලේසි පොරක් නෙවේ එයාට ලෝක ගානක දැනුම තියෙනවනේ. එත් ඉතින් එත් පොඩී දේකින් තමා අපේ වීරයා මෙයාව පරාද කරන්නෙ. ඒක මොකද්ද කියලා කිවුවට ගතියක් නෑ නේ ඔයාලම බලන්නකෝ.

යාලුවන්ට කියන්න ඔනේ මේක මගේ පළවෙනිම උපසිරැසි ගැන්වීමනේ වැරදි අඩු පාඩු එහෙම ඇති ඉතින් එව ගනන් ගන්න එපා හොදේ, ෆිල්ම එක බාන ගමන් පුංචි කමෙන්ට් එකක් කරගෙනම යන්න, එහෙනම් අපි ගියා, තවත් උපසිරැසකින් ආයේ හමුවෙමු. ඔයාලා හැමෝටම ජය!

A Very Harold & Superman: Unbound (2013) on IMDb

 

 

690 MB (720p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න

1C16D222B1EE27E926B34144206D6BA5FB5A8EB0

1.23 GB (1080p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න

C53C1C3783B21F8460ACDCF07F0F15F04BC0BD51 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,768 downloadsDownload Superman-Unbound-2013.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/PasiduS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු සන්දීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පසිදු සන්දීප

Subtitles

1,768 downloadsDownload Subtitles56 KB

23 comments

  1. Sajith Anthony

    ස්බ් එකට ස්තුති.
    ජය වේවා..!!

  2. ඉසුරු දිල්ශාන්

    පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!!!

  3. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා එලකිරි.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  4. එල්.සී.දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
    පළමු උපසිරසට සුභ පැතුම් පසිඳු සහෝ…
    දිගටම උපසිරස දෙමු…
    ජය…

  5. fireballmovies

    “පසිදු සන්දීප” සොහොයුරාගේ මේ සිංහල සබ් වලට හරියටම ගැලපෙන මූවී ෆයිල් එක ටොරන්ට් නැතුව නොමිලේ ඩිරෙක්ට් ස්පීඩ් එකේ බා ගන්න එන්න මෙගේ fireballmovies twitter පිටුවට.Superman.Unbound.2013.1080p.BluRay.x264.YIFY සබ් ෆයිලය සදහා ගැලපෙන ෆයිලයේ මුළු ධාරිතාවය~~ 330 MB ~~~ක් පමණයි.

  6. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  7. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PASINDU saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  8. Razor ­­

    පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ!
    animation film ekakda meka ?

  9. රොයිලි

    බොහොම ස්තූතියි සන්දීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Pasindu Sandeepa

      මගෙ email වලට rply කලාට සහෝටත් බොහොම ස්තුතියි...

    2. Pasindu Sandeepa

      comment කරපු හැමෝටම ස්තුතියි

  10. Geeth Shashiranga

    suppah mchn... Keep doing... Wish u all the best bro!! (y)

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. තිසර නියෝ

    Thanks and welcome

    1. Anonymous

      හාවි අයුයා ඉට්ස් ඩීන්

  13. සිසිත

    බොහොම ස්තුතියි සහෝ..!!

  14. Tharusha

    sub aekata thanks.digatama karagena yanna

  15. කවින්ද බුද්ධික

    බොහෝමස්තූතියි සහෝ උපසිරැසියට..

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  17. Hashan M. Priyadarshana

    Thank you bro

  18. ravidu ishan

    Tnx mchn sub ekata!! ජය!!!

  19. Anonymous

    බොහොම ස්තූතියි සහෝ....සෙට් එකටම ජය වේවා....

  20. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !