මේ භූමිය නොගිනිය හැකි රණශූරයින් ප්‍රමානයකට උපත ලබා දුන්නා ඒත් ඉතිහාසය තමයි තීරනය කලේ ඔවුන් වීරයින්ද පරාජිතයින්ද කියල. හැබැයි මේ පනිපත් වල යුද්දයෙදි ඉතිහාසයටවත් බැරි වුනා ජයග්‍රහනයක්ද පරාජයක්ද කියල තීරනය කරන්න. පනිපත් වල තුන් වෙනි සටන මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. ස්ත්‍රී ලාලිත්‍යයෙන් මිදිල රණ භූමියට ප…

මේ භූමිය නොගිනිය හැකි රණශූරයින් ප්‍රමානයකට උපත ලබා දුන්නා
ඒත් ඉතිහාසය තමයි තීරනය කලේ
ඔවුන් වීරයින්ද පරාජිතයින්ද කියල.
හැබැයි මේ පනිපත් වල යුද්දයෙදි
ඉතිහාසයටවත් බැරි වුනා ජයග්‍රහනයක්ද
පරාජයක්ද කියල තීරනය කරන්න.
පනිපත් වල තුන් වෙනි සටන
මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා.
ස්ත්‍රී ලාලිත්‍යයෙන් මිදිල රණ භූමියට පය තබලා
මමත් ඒ කුණාටුවත් එක්ක යුද වැදුනා
මේ ඒ කතාව.
පනිපත් තිරගත වීම ආරම්බ කරන්නෙ 2019 දෙසැම්බර් මාසෙ 6 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ ලගාන්, ස්වදේශ්, මොහෙන්ජොදාරෝ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු අශුතෝශ් ගෝවාරිකර්. පනිපට් හි සිදුවුන තුන් වෙනි සටන ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නෙ. රංගනයෙන් දායක වෙන්නෙ අර්ජුන් කපූර්, සන්ජේ දත්, සහ ක්‍රිටි සැනොන්. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ අජේ අතුල්. ගී පද රචනය ජාවේඩ් අක්තර්ගෙන්.
ඉතින් බාරගෙන සෑහෙන කල් වුනත් ඉවර කරගන්න පොඩ්ඩක් විතර පරක්කු උනා. ඒ ගැනත් සමාවෙන්න. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HD පිටපත් සඳහා අදාළ වේ.
8,267 downloadsDownload Panipat.2019.Baiscopelk.com_.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
19 comments
Anonymous
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
තෑන්ක්ස්
indika75
thanks..
Mayura
අරගෙන සෑහෙනකල්, ඉවර කරගන්න පොඩ්ඩක් පරක්කුයි.
මොකක්ද බොල ඒ හරුපේChaminda Lakruwan
ස්තුති සබ් එකට
Ramesh
Sub 1ta thanks
Suranjan
Thanks.....jayawewa.....!
isuru srinath sjs
තාම කොහොමත් බලන්න උනේ නැ.. ලගදිම බලනවා.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..ජය වේවා !!
Udaya Saman
බොහොම තුති උපසිරසියට දහරා අක්කේ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiran
Thank you...
ranga
tnx
Xxxxx
Thank you soooooo much sister.all the best and keep it up.again thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
mindika
Thanks !!!!!!!!!!
Hemantha
Many thanks for subtitle
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Thisara Prabhath Senarathne
Thanks sis
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks sis....