මේ ඔයාලට අරන් එන්න හදන්නේ 2020 වසරේ ආපු නවතම ෆිල්ම් එකක්. මේක නිකුත් වෙන්නේ නම් 2020 ජනවාරි මාසයේ නමුත් මෙච්චර කල් මේකේ තිබ්බේ කැමරා පිටපත් ඒ වගේම හරි හමන් ඉංග්‍රීසි උපසිරසුකුත් නිකුත් වෙලා තිබ්බේ නැ. ඉතින් මේකේ HD පිටපත් නුකුත් වෙන්න සැලසුම් කරලා තිබ්බේ මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා නමුත් හිතුවේ නැති…

මේ ඔයාලට අරන් එන්න හදන්නේ 2020 වසරේ ආපු නවතම ෆිල්ම් එකක්. මේක නිකුත් වෙන්නේ නම් 2020 ජනවාරි මාසයේ නමුත් මෙච්චර කල් මේකේ තිබ්බේ කැමරා පිටපත් ඒ වගේම හරි හමන් ඉංග්‍රීසි උපසිරසුකුත් නිකුත් වෙලා තිබ්බේ නැ. ඉතින් මේකේ HD පිටපත් නුකුත් වෙන්න සැලසුම් කරලා තිබ්බේ මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා නමුත් හිතුවේ නැති විදියට කොහොම හරි ඊයේ මේක HD වගේම Web Rip නිකුත් වෙලා තිබ්බ. දාපු ගමන්ම උණු කැවුම් වගේ විමා අයියා මේල් එක්ක දාලා තිබ්බ “මලේ මේකත් අවා කියලා” ඉතින් එක හුස්මට කර කර හිටපු එක ටිකක් නතර කරලා මේක පටන් ගත්ත මොකද 2020 පලවෙනි කාර්තුවේ ෆිල්ම් එකක්නේ ඉක්මනට දෙන්න ඕනේ නිසා. ඒ වගේම කියන්න ඕනේ මේක ලිස්ට් එකෙන් වෙන් කරලා දුන්න සිසිල අයියටත් ස්තුතියි කියලා.
දැන් කෙලින්ම ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු. මේක අයත් වෙන්නේ Action, Drama, Mystery ගණයට. ඒ වගේම තමයි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Reed Morano විසින්, තිර පිටපත් රචනයෙන් Mark Burnell දායක වෙනවා, ඒ වගේම ප්‍රධාන නළු නිලියන් වශයෙන්; Blake Lively, Richard Brake, Elly Curtis දායක වෙනවා. IMDb දර්ශකයේ 5.6 ලබාගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටය ලොවපුරා බෙදාහැරිම සිදුකරන්නේ ඔයාල කවුරුත් දන්න Paramount Pictures චිත්‍රපට සමගම විසින්.
දැන් එහෙනම් කතාව පැත්තට හැරෙන්නම් ලීසා කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් මෙයාගේ මුළු පවුලම ගුවන් යානා අනතුරකින් මිය යනවා. මොදක් ය හිතන් ඉන්නේ එක ගුවන් යානයේ සිදු උන කාර්මික දෝෂයක් කියලා. ඉතින් පවුලේ අයව අහිමි වීමෙන් ගොඩක් කම්පනයට පත් වෙන ලීසා මත්ද්‍රවය බාවිතය, ගණිකා සේවය වැනි දේ වලට පෙලෙබෙනවා. ඉතින් දවසක් මෙයාව හොයාගෙන කෙනෙක් එනවා. ගණිකා නිවාසෙට. ඔතනින් තමා මෙයාගේ ගමන පටන් ගන්නේ. අනිත් ටික ෆිල්ම් එක බලලම දැනගන්නකො ගිහින් එන්නම්.
ජය ඉක්මනට තවත් සුපිරි කතාවක් අරගෙන එනවා කියන ආරංචිය දෙන ගමන් සමුගන්නම්.
STAY HOME SAFE

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,579 downloadsDownload The.Rhythm.Section.2020.Baiscopelk.com_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
27 comments
Anonymous
Prabodha20
Sthuthi sahooo
Radin Punchihewa
madha 2020 film eke subtitiles denna pls
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Isirajanith
Thanks 18+ nane sub Jaya ela thx Ame Trolls 2020 sub denna kiyannko plz thx
Isirajanith
Thanks sub Jaya ela thx Ame Trolls 2020 sub denna kiyannko plz thx
indika75
thanks..
Rukshan37
Ela
Shaggie
සබට බොහොම ස්තූතියි සහෝ
Bandara
Thanks Malith Bro.. Great Film
Suranjan
Thanks.....jayawewa.....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
rangaprabuddha
Thanks for sub bro.puluwannam (The Last Full Measure-2020) film ekata sub ekak karala denna.
Udaya Saman
උපසිරසියට බොහොම තුති මලියා. ඔන්න ගත්තා එහෙනම්
rockz2020
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ! ✌
Praboda Madusanka
Thank you machan
suranuwan
thanks bro....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandimal
Thanks for the subtitles. keep up the good work.
Dewadithya
Thanks for sub!
Pramukmili
Thanxx bro...........
Kauj14
me sub eka webrip sub walata play wenawada
malithmadhushan45
දීලා තියෙන්නෙත් ඒකට තමා
gayanmagee
thanks
Rishantha
Thanks Braother
Anonymous
bllu-ray walata nadda?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks