සුපිරී වීර දමිළ චිත්‍රපට වල අරුම පුදුම ක්‍රියාදාම, සටන්, කැමරා ප්‍රයෝග බලලා ඇතිවෙලා ඉන්න ඔබට, මහ පොළොවේ පය ගහල ජීවත් වෙන මිනිසුන්ගේ තවත් සුන්දර පැතිකඩක් රැගෙන ආ අලුත්ම දමිළ චිත්‍රපටියක් ඇරන් ආවා යාළුවනේ. Pannaiyarum Padminiyum (2014). කවුද මේ පද්මිණී? පද්මිණී කියන්නේ ඉන්දියාවේ Premier Automobiles L…

සුපිරී වීර දමිළ චිත්‍රපට වල අරුම පුදුම ක්‍රියාදාම, සටන්, කැමරා ප්‍රයෝග බලලා ඇතිවෙලා ඉන්න ඔබට, මහ පොළොවේ පය ගහල ජීවත් වෙන මිනිසුන්ගේ තවත් සුන්දර පැතිකඩක් රැගෙන ආ අලුත්ම දමිළ චිත්‍රපටියක් ඇරන් ආවා යාළුවනේ. Pannaiyarum Padminiyum (2014).
කවුද මේ පද්මිණී? පද්මිණී කියන්නේ ඉන්දියාවේ Premier Automobiles Limited ආයතනය මගින් නිෂ්පාදනය කර 1964 දී එළි දැක්වූ මෝටර් රථයක්. මේ කතාව පටන් ගද්දීම ලස්සන වාක්‍යක් කියනවා.
“කාරෙකක ජීවිතය වුණත් ලස්සන වෙන්නේ, හොඳ අයිතිකාරයෙක් ලැබුණාමයි කියලා.”
පන්නෙයාර් කියන්නේ ගමේ වැදගත් ධනවත් පුද්ගලයෙක්. ඒ ගමට හැම තාක්ෂණයක්ම හඳුන්වා දුන්නේ ඔහු තමයි. දවසක් හිතවතෙක් එයාගේ කාර් එක පන්නෙයාර්ගේ ගෙදර දාලා ගමනක් යනවා. ඒ ගමට පළවෙනියෙන් කාර් එකක් ආවේ එදා තමයි. කාර් එක බලා ගන්න වගකීම මුරුගේසන් ට භාර වෙනවා. මොකද මුරුගේසන් විතරයි එදා වාහන එළවන්න දැනන් හිටියේ. ඒ ටික කාලෙට මුලු ගමේම වාහනේ බවට මේ කාර් එක පත් වෙනවා. පන්නෙයාර්, චෙල්ලම්මා (පන්නෙයාර් ගේ බිරිඳ), මුරුගේසන් මේ කාරෙක තමන්ගේ දරුවෙක් වගේ බලා ගන්නේ. කාරෙක නිසා හැමෝම සතුටින්. ඒ නිසා තමන්ට අයිති නැති වාහනයක් වුණත්, ඒ කාරෙක ආපසු භාර දෙන්න කිසි කෙනෙක් කැමති වුණේ නෑ. කොහොමද වැඩේ! අයිතිකාරයා ඇවිත් කාරෙක ඉල්ලුවාම දැන් මොකද කරන්නේ? දැන් මේ අයට වෙන කාර් එකකුත් එපා. ඒ කාරෙකමයි ඕන !
ඊට පස්සේ තමයි හොඳ හොඳ සිද්ධි සිදු වෙන්නේ. චිත්‍රපටිය ඇරන් බලන්නකෝ. පද්මිණී පන්නෙයාර්ව දාලා යයිද කියලා. ඔය අතරේ ලස්සන ආදර කතා දෙකකුත් යනවා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ Vijay Sethupathi සහ Jayaprakash. මේ ගොල්ලන්ගේ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පරිවර්තනයේදී සුළු වශයෙන් ගැටලු තිබුණා හැබැයි හැමදේම හරිගස්සලා ඔයාලගේ රසාස්වාදයට හානි නොවෙන ලෙස නිර්මාණය කළා. මොකද අපි ලංකාවේ කතා කරන දමිළ නෙවෙයි මෙයාලා කතා කරන්නේ. එහෙනම් කතා ඇති! චිත්‍රපටිය බලලා කොමෙන්ටුවක් එහෙමත් දාලා යන්න.
712 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3c3ebd8a23dcb6300acb5ebc2917ab9bd1320fe1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,961 downloadsDownload Pannaiyarum.Padminiyum.2014.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
25 comments
darshana
නලින්
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ!
ජය වේවා!
czRGsl
Ela ela....... Thankssss
Migara
Ekenma thank you machan...
thisal
එල එල ටැමිල් එකක් අත අරින්නෙ නම් නැ තැන්ස් සබ් එකට
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SaDuN dAnUsHkA
ටැමිල් නම් ඉතින් අතාරින්නේ නැහැ
අනිවාර්යෙනවම බලනවා
ගොඩක් ස්තුතියි
උපසිරැසියට.....!කැලුම් ගුණසේකර
ඇත්තට ම හොදයි වගේ මේක. ස්තුතියි සහෝ උපසිරැසියට.
chamara southern
thanks indrajith malli wenas filumak wage aragena balamu , obata jaya..
me
Thanks
Kulanjana Maduranga
ela ..tamil 1k ne.aniwa balanawa.subata thanks INDRAJITH saho.digatama sub denn.jaya wewa...........
Pradeep
Tamil nan ela thama, Sabata godak Sthuthiy saho :D :D :D
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!“චූටී මල්ලි”
බලන ගොඩට නම්
දාගත්ත වෙනස් එකක් වගෙ
එල සබට තුති
ඔබට ජය..........තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අදිත ප්‍රවීන්
බොහොම තුති උපසිරැසියට .
Sanjaya
ගොඩක් ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!amila
thanks bro....... :-)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉන්ද්‍රජිත්
ස්තුතියි සියළු දෙනාට!
කුමාර
:-)
Menu
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්! ගොඩක් ස්තූතියි :)
LakshanD
ස්තූතියි බ්රද ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna baanna demmoooo. tnx suduuuuuuuuuuuuuuuuuu