Watch Trailer

Fermat’s Room (2007) | ගණන් කාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සේ උපසිරසක් එක්ක ඔබ හමුවට ආවා, මාව මතකද දන්නෙත් නෑ දැන් කට්ටියට, විශ්වවිද්‍යාලයක ගණිත සංගමයක් අපෙන් කල ඉල්ලීමකට අනුව තමා මේ උපසිරස කළේ, මේක හුරුපුරුදු ගණයට අයත් සිනමාපටයක් නෙමේ, නොපුරුදු භාෂාවක, නොපුරුදු නළු නිළියන් එක්ක නොපුරුදු කතාවක් තමයි මේ. කතාව ගැන කෙටියෙන් කියනවනම් ගණන් කාරයෝ…

La habitacion de Fermat 2007

සෑහෙන කාලෙකට පස්සේ උපසිරසක් එක්ක ඔබ හමුවට ආවා, මාව මතකද දන්නෙත් නෑ දැන් කට්ටියට, විශ්වවිද්‍යාලයක ගණිත සංගමයක් අපෙන් කල ඉල්ලීමකට අනුව තමා මේ උපසිරස කළේ, මේක හුරුපුරුදු ගණයට අයත් සිනමාපටයක් නෙමේ, නොපුරුදු භාෂාවක, නොපුරුදු නළු නිළියන් එක්ක නොපුරුදු කතාවක් තමයි මේ.

කතාව ගැන කෙටියෙන් කියනවනම් ගණන් කාරයෝ පස්දෙනෙක් ඉන්නවා, එයාලට තැපෑලෙන් ගණිත ගැටලුවක් ලැබෙනව, එක විසඳන අයට ගණන් කාරයන්ගේ හමුවකට සහභාගී වෙන්න ලැබෙනවා… ඒ හැමෝම ගැටලුව විසඳලා හමුවීමට ඉඩ ප්‍රස්තාව ලබාගන්නව, හමුවීම තියෙන්නේ ගඟක් මැද තියන දුපතක.. එතනින් එක්කෙනෙක් පිටවෙලා යනවා හදිසියක් කියල.. ඊට පස්සේ පෑඩ් එහෙකට ගණිත ගැටලුවක් එනව මෙන්න මේ විදියට “රසකැවිලි වෙළෙන්දෙකුට විනිවිද නොපෙනෙන බඳුන් තුනක් ලැබිණ. එක බඳුනක මින්ට් රසකැවිලි අඩංගු වේ, අනෙකේ, ඇනිසීඩ් රසකැවිලිද, අනෙක් බඳුනේ මින්ට් සහ ඇනිසීඩ් මිශ්‍ර රසකැවිලිද අඩංගුය. එම බඳුන් “මින්ට්” “ඇනිසීඩ්” සහ “මිශ්‍ර” ලෙස ලේබල් කර ඇත. නමුත් රසකැවිලි වෙළෙන්දා පැවසුවේ ලේබල් අලවා ඇත්තේ වැරදි බඳුන්වල බවයි. රසකැවිලි වෙළෙන්දා හට එම රසකැවිලි බඳුන් නිවැරදිව හඳුනාගැනීමට ඒවායෙන් පිටතට ගතයුතු අවම රසකැවිලි ගණන කොපමණද?” ඒක විසඳන්න කාලයකුත් ලැබෙනවා, කාලය ඉක්මගියාට පස්සේ මෙන්න යකෝ කාමරේ බිත්ති ඇකිළෙන්න ගන්නව..

Imdb දර්ශකයේ 6.7ක අගයක් අරගත්තු Mystery, Thriller කියන කාණ්ඩ වලට අයත්වෙන මේ ස්පාඤ්ඤ සිනමාපටය කැමතිනම් ඔබත් අරගෙන බලන්න, නැවත උපසිරසකින් හමුවෙමු, ඔබ සැමට ජයෙන් ජය!

Fermat's Room (2007) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

b22593befa1dc141463894b99503dc7742e8c782 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

973 downloadsDownload Fermats.Room_.2007.baiscopelk.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

973 downloadsDownload Subtitles38 KB

45 comments

  1. prabath

    thanks,download karala balala wistara kiynnamko,,,,,,,,,,,

  2. සමීර චතුරංග

    මේකේ සබ් එක ඕනේ කියන්නත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති නොවැ.
    බලමුකෝ කොහොමද කියලා.
    බොහොම ස්තුතියි එහෙනම් සබට.
    ඊලඟ එකත් ඉක්මණටම ගේමු ඔන්න.
    ජය!!

  3. Naween

    පට්ට මචන්.සබ් එකට තෑන්ක්ස්...!

  4. thisal

    අම්මටහුඩු මෙ ව්අගෙ එව්වා තමා පට්ට තැන්ක්ස් සබ් එකට

    1. thisal

      seeds නනෙ බන්? කොමද බාන්නෙ seeds 1ki තියෙන්නෙ එකත් out of date :'(

    2. ශාන් විමුක්ති [විමා]

      ඕක බෑවෙයි මචෝ
      දැන් අපේ අය බාන්න ගන්නවනේ
      මම බෑවෙත් ඔය ටොරන්ට් එකම තමා :(
      මෙතනට ගිහින් බලපන් සිඩ් ගාන වැටෙයි
      https://kickass.so/la-habitacion-de-fermat-dvdrip-spanish-t…

    3. dilshan

      seeders la ekkenekwath netiunath trackers la active nan www.filestream.me walata gihilla torrent file eka upload karanna.eken dawasak hari aran torrent eka download kara gannawa.

    4. #YasmikaSH

      සිඩ් අඩු වුණාට අවුලක් නෑ සහෝ.. හයිව් එක ටෙස්ට් කරන්න :)

    5. මධුශාන්(ගජිනි)

      එහෙම අවුලක් නැ මචන්ලා ගින්න්දර වගේ down වෙනවා. මම මේ දැන් බෑවා. මාත් මුලින් හිතුවේ සීඩ්ස් අඩු නිසා බාන්න බැරි වෙයි කියල එ උනාට එහෙම අවුලක් නැ.
      sub එකට thanks විමා.
      සුපිරි ෆිල්ම් එකක් වගේ .....
      දැන් බලන්න හදන්නේ..... thanks again...

    6. thisal

      ටැල එල තැන්ක්ස් තව චුට්ටෙන් මෙක අත අරිනවා දැන් නම් සිඉඩ්ස් තියෙයි එල

    7. thisal

      ayowxx mn meka banna gatta witri eka seeds knkwat na bn shit
      2014/12/25 at 00.13am

  5. නලින්

    ස්තුතියි විමා, අමුතුම කතාවක් නෙව මේක..

    බලමු.. ජය වේවා!

  6. SaDuN dAnUsHkA

    අම්මා නියම කතාවක් වගේ
    අනිවාර්යෙන්ම මොකක් හරි
    හේතුවක් ඇති තමයි සමීර අයිය කිව්වා වගේ
    අනිවා බලන්න ඕන...........

  7. Thanu

    Woow, saho, supiri film 1k, thanku sub 1ta

  8. අශේන් මදුශංක

    මේකනං සුපිරි කථාවක් වගේ.......
    බොහොම ස්තූතියි!!!
    දැන්ම බාගතකරගන්නවා.!!!

  9. chamuditha

    passe bagannawa niyama katawak wage thanx saho

  10. කේ.යූ.ජී. උදාර

    බලන්න තරම් වටින නිර්මාණයක් වගෙයි.............
    සිංහල සබට බොහොම ස්තූතියි ශාන්.

    1. sidath

      අනිවා බලන්න

  11. sidath

    මේක අනිවා බලන්න පට්ට පතුරු ෆිල්ම් එකක් ලොවෙත් නෑ

    ඉස්සර බැලුවා ආයේ සබ් එක්ක බලනවා

    ජය!

  12. “චූටී මල්ලි”

    මතකයි මතකයි උබව
    උබ නේද අර එදා නෙත්FM එකට ඇවිත් හිටියෙ
    අනේ බන් එහෙමත් අමතක වෙනවද අහ්........
    මොකද්ද බන් මේ
    මන් අකැමැතිම විෂය තමා මැත්ස් බන් මඟුල :(
    සබට තුති
    ඔබට ජය...........

    1. ශාන් විමුක්ති [විමා]

      හී.. ;) :P

  13. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ane hodaa..
    film ekanam maxxa withthiya hodatama therenawa..
    eth ganne nah...
    bashawa hariyanne nah bn..
    eth mahansiyata thanks..
    jaya wewaa!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි විමා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ruwan

    aniva balillak tama/elz..

  17. VIDEOS|9

    Thank You .....!!!

  18. Tharindu

    Thank you very much saho..!!!

  19. Amuthu

    niyamayi. thanx sub ekata

  20. naliya

    patta film aka

    maxxaa

  21. p

    thanks

  22. venuka

    ela ela keep it up thanks

  23. chamara southern

    thanks shan malli...

  24. nuwan

    thank you.......!

  25. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  26. Gagan

    Mint kiyana bajanayata ata dala rasa kavili jatiyak ganna ona etakota anith ewai tiyena ewa kiyatahaki oya gataluwa lankawe samahara aya dannawa

    Thanx film ekata

    1. ශාන් විමුක්ති [විමා]

      නෑ බන් මික්ස් එකෙන් එකක් ගන්නවා
      මික්ස් එක අනිවා වරදියටනේ ලේබල් කරලා තියෙන්නේ
      ඒකෙන් ගන්න එක මින්ට් රසයි කියල හිතමුකෝ එතකොට ඒක මින්ට් විදියට ලේබල් කරනව,
      එතකොට ඇනිසිඩ් කියල දැනට ලේබල් වෙලා තියන එක මික්ස් විදියට වෙනස් වෙන්න ඕනනේ
      මික්ස් කියල ලේබල් වෙලා තියන එක ඇනිසිඩ් වෙන්න ඕනා
      එක රසකැවිලි වර්ගයක් එලියට ගත්තම ඇතිවෙනව එතකොට :D
      ඔව් මචෝ, ලංකාවේ ප්‍රසිද්ද ප්‍රශ්න ටිකකුත් මේකේ තියනවා
      ජය!

  27. Chami

    Thanks

  28. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  29. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. Menu

    Thank you very much bro!!!!

  32. dila

    සබ් එකට බොහොම ස්තුතියි විමා කොළුවෝ ...................හදවතින්ම සුබ පතනවා... dumb & dumber 2ඇවිල්ලා පුළුවන්නම් එකටත් සබ් එකක් හඩල දෙන්න බලනවද?

  33. shanaka

    සබ් එකට තුති.........
    Death at a Funeral (2010 )මේකටත් සබ් එකක් හදල දෙන්න පොඩ්ඩක් බලනවද.....නියම ‍ෆිල්ම් එකක් site එකේ තිබ්බත් සිංහල සබ් කව්රුවත් තාම දාල නෑ

  34. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The wind that shakes barley (2006)
    My friend dahmer (2017)
    The house that jack built (2018)
    K pax (2001)
    In the name of the father (1993)

  35. Shehan R Ganegoda (ගනයා)

    සබ් එකෙ කෑලි අඩුයි..sync කර කර බලන්න ඕනේ.මෙච්චර ලස්සන ෆිල්ම් එකකට මෙහෙම දෙයක් කරපු එක ලොකු අසාධාරණයක්..නිකන් දෙන සබ් එකේ අඩුපාඩු කියනවා නෙමෙයි..ඒත් උබ නැතිව වෙන එකෙක් මේකට සබ් දැම්මනම් ඌ හොදට මේ වැඩේ කරනවා.ඒ වගේ උන්ගේ චාන්ස් එක නැති කරන්න එපා බන්..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.