දවසක් පොරට ඔක්කොම දේවල් අත ඇරලා විශ්‍රාම ගන්න ඕන වෙනවා, ඒකට හේතුව ෆිල්ම් එකෙන් බලා ගන්න පුලුවන්. 🙂 🙂 ඒත් මෙයාගෙ ලොක්කයි ලොක්කගෙ පුතයි මිනිහාට ලේසියෙන් වැඩේ අත ඇරලා මාරු වෙන්න දෙන්නෙ නැහැ.මොකද එයාලට මිනිහා ලවා තව ගොඩක් වැඩ කර ගන්න තියෙනවා.ඉතින් මිනිහව හිර කරන්න තාත්තයි පුතයි එකතුවෙලා ගේමක් ගහනවා ඒ ම…
කොහොමද කට්ටියට?ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සෙ මගේ 10වැනි සබ් එකත් අරගෙන මේ පැත්තට ආවා. මම අන්තිමට සබ් දැම්මෙ ඩෙන්මාර්ක් ෆිල්ම් එකකට, මේ ෆිල්ම් එක ටර්කිෂ් ෆිල්ම් එකක්, ෆිල්ම් එක කරමු කියලා කිව්වෙ හසන්ත අයියා, එයාටත් තෑන්ක්ස් කරන්න ඕන මේ වගේ එල ෆිල්ම් එකක් හොයල දුන්නට, ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකකින් සප් එකක් දීපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මුලින්ම ස්තූති කරනව.
හරි, ෆිල්ම් එක ගැන කියනවනම් මේකට 7.2ක සුපිරි IMDB රේට් එකක් ලැබිලා තියෙනවා, ෆිල්ම් එකේ කතාව ගෙතිලා තියෙන්නෙ ඉස්තාන්බුල් නගරෙ රජ කරගෙන ජීවත් වෙන මැරයෙක් වටේට, ඉතින් දවසක් පොරට ඔක්කොම දේවල් අත ඇරලා විශ්‍රාම ගන්න ඕන වෙනවා, ඒකට හේතුව ෆිල්ම් එකෙන් බලා ගන්න පුලුවන්. 🙂 🙂 ඒත් මෙයාගෙ ලොක්කයි ලොක්කගෙ පුතයි මිනිහාට ලේසියෙන් වැඩේ අත ඇරලා මාරු වෙන්න දෙන්නෙ නැහැ. මොකද එයාලට මිනිහා ලවා තව ගොඩක් වැඩ කර ගන්න තියෙනවා. ඉතින් මිනිහව හිර කරන්න තාත්තයි පුතයි එකතුවෙලා ගේමක් ගහනවා ඒ මොකද්ද කියලත් ෆිල්ම් එකෙන් බලා ගන්න පුලුවන්. 🙂 🙂 පස්සෙ අර මැරයට එක රැයක් පුරාවට අර තාත්තටයි පුතාටයි ඕන වැඩ ටික කරලා දෙන්න වෙනවා. මිනිහ වැඩ ටික ගොඩ දානවද නැද්ද කියලා ඔයාලට ෆිල්ම් එකෙන් බලා ගන්න පුලුවන්. කවුරුවත් නොහිතන විදියකට ෆිල්ම් එක ඉවර වෙනවා කියලා අවසාන වශයෙන් කියන්න පුලුවන් 🙂 🙂 ඔක්කොම කිව්වම කිසි ගතියක් නෑනෙ, අනිත් දේ තමයි මේක ඕනම කෙනෙකුට කිසි අවුලක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙනම් එච්චරයි.
ඔයාල කවුරුත් සබ් එක ඩවුන්ලෝඩ් කරනව වගේම අනිවාර්යෙන්ම කමෙන්ට් එකකුත් දාන්න. එතකොට ඊළග සබ් එකත් ඉක්මනට අරගෙන එන්න පුළුවන්. ඒ වගේම වැරදි තියෙනවනම් ඒවත් කියන්න අමතක කරන්න එපා. කොහොමත් A/L ඉවර නිසා දිගට හරහට සබ් දාන්න කියලා හැදුවේ 🙂 🙂 තව ෆිල්ම් එකකින් ලඟදිම සෙට් වෙමු. කාටත් ජය වේවා!!!
372DD6EB4A390A78880E932EEE7D582201FF836D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,870 downloadsDownload Panzehir.2014.sinhala.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
33 comments
මදූෂ දුලාංජන
lahiru
thanx..............bro......patta film eka......puluwannam elementary eke S3 wala sub dala nathi episoid walata sub dandako................
Bobby
ඔයාගේ මහන්සියට බොහොම ස්ත+තියි
ධනුවා
එල කිරි මචන් - තැන්ක්ස් ජයවේවා.....!
Jack
නියමයි සහෝ…
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Thisal Lakpura
තැන්ක්ස් ජයවේවා…..!
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madushan ovinda
niyamai bro. tawa tawath wadi wadiyen sub karanna labewa kiyala prarthana karanawa
Dean Oliver
Hoda Tv Series Blala Sub Denn Mcho.
Kulanjana Maduranga
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan Kariyawasam
A/L ඉවර නම් දිගට හරහට sub දාන්න නෙවේ තියෙන්නෙ, දෙමව්පියන්ට ණය කාරයෙක් නොවී ඉක්මණට job එකක් හොයාගන්න.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!sharon
අයියා පුලුවන් නම් මේවත් සබ් කරලා දෙන්න
some kind of beautiful (2014)
into the grizzly maze(2014)
out of the dark(2014)sharon
අයියා පුලුවන් නම් මේවත් සබ් කරලා දෙන්න
some kind of beautiful (2014)
into the grizzly maze(2014)
out of the dark(2014)
VATICAN TAPES(2015)Kavi
'Some kind of beautiful' maga enawa bro.. tawa dawasak dekak inna.
Baddy Lokz
Elama udara malli..Puluwannam honda Zombie film eka genna.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ayesh
Elama saho hode... suba!!!!
chathu
thanks verry much
Thisara Fernando
thanks!!!!!!!!!!!!!!!!!! for sub.
Sanjaya
නියමයි සහෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.නලින්
ස්තුතියි! උදාර සහෝ, සිංහල උපසිරැසියට.
ජය වේවා!
Global
ela..ela..niyamai Bro...Thanks..!
Era
Jaya sriiiiiiiiiiiiiiiiiiii
shalin harshan
එල කොල්ලෝ....පුලුවන්නම් අලුත් hitman එකෙ සබ දියන්.....
virajith
thank bro
Sajith Anthony
බොහෝම ස්තුති සබ් එකට
ජය වේවා...!!Dilusha Nuwan Narasinghe
එළ!!! විභාගෙත් ඉවර නිසා දැන් එහෙනම් අපිට ෆිල්ම් ගොඩක් ලැබෙයි නෙහ්?
Vikum Chathuranga
Brothers eke sub nthma nadda
Vikum Chathuranga
Brothers eke sub thma nadda
kavi
thank you udaa god bless !!!!!!!
VENUKA
ELA FILM EKA...
AsithaDilruwan
ela ela thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Panzehir (2014) with Sinhala Subtitles| මරන්න නැත්තම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Panzehir-2014.jpg)

elzzzzzzzzzzzz