Watch Trailer

Paper Boy (2018) Sinhala Subtitles | පත්තරයක ලියවූ තරුණ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ ඔන්න අලුත්ම උපසිරැසයක් අරගෙන ආවා…තෙලිඟු සරුවලක් තමයි ගෙනාවේ..romance ගණයට අයත් මේ ෆිලුමට IMDB මීටරේ 7.1 හම්බෙලා තියෙනවා …මේකේ රංගනයෙන් දායක වෙන්නෙ santhosh sobhan.ප්‍රසිද්ධම කෙනෙක් නෙවෙයි .. මේක සමාජයේ එච්චර කතා නොකරන කොට්ටාශයක් ගැන කියවෙන ෆිල්ම් එකක් නිසා තමයි සබ් කරන්න හිතුවේ …ඒක තමය…

කාලෙකට පස්සෙ ඔන්න අලුත්ම උපසිරැසයක් අරගෙන ආවා…තෙලිඟු සරුවලක් තමයි ගෙනාවේ..romance ගණයට අයත් මේ ෆිලුමට IMDB මීටරේ 7.1 හම්බෙලා තියෙනවා …මේකේ රංගනයෙන් දායක වෙන්නෙ santhosh sobhan.ප්‍රසිද්ධම කෙනෙක් නෙවෙයි ..

මේක සමාජයේ එච්චර කතා නොකරන කොට්ටාශයක් ගැන කියවෙන ෆිල්ම් එකක් නිසා තමයි සබ් කරන්න හිතුවේ …ඒක තමයි යි පත්තර බෙදන එක.අපි ඕන තරම් මේ වගේ කට්ටිය දැකලා තියෙනවනේ.ඒගොල්ලන්ගෙ ජීවිතේ ගැන .ඒගොල්ලො දිහා සමාජෙ කොහොමද බලන්නෙ..වගේ ගොඩක් දේවල් මේ චිත්‍රපටයේ මනාවට නිරූපණය කරනවා ..

මේක අපූරු තැනකින් තමයි ආරම්භය ගන්නෙ..වෙඩින් එකකදී මනමාලිය ඇදගෙන වැටෙනවා..පස්සෙ එයාට මරාන්තික ලෙඩක් තියෙනවා වැඩිකල් ජීවත් වෙන්න හම්බෙන්නෙ නැ කියලා ඩොක්ටර්ලා කියනවා.ඉතින් දවසක් මෙයා කෝවිලකට යනවා..කෝවිලේ පූජකතුමා කොලේක දාලා මේගොල්ලන්ට දිව්‍ය ප්‍රසාද ගෙනල්ලා දෙනවා ..ඉතින් මේ කෙල්ල ඒක කන්න හදනකොට ඒ කොලේ වචන වගයක් දකිනවා..ඒක ඩයිරියක කොලයක්.ඉතින් මෙයා එතන කොල තියෙන තැනට ගියාම ඩයිරිය දැකලා ඒක ඉල්ලගන්නවා.

ඉතින් අන්න ඒ ඩයිරියේ තමයි මේ පත්තර විකුණන තරුණයාගෙ ජීවිත කතාව ලියවිලා තියෙන්නෙ ..ඒකේ තියෙන්නෙ සුනු විසුණු වෙච්ච ආදරයක් ඒත් ඒක යතාර්ථයක් කරන්න මේ ගෑනු ලමයට පුළුවන් වෙනවා ..එයා මැරෙන්න කලින් ලොකු පුණ්‍යකර්මයක් කරගන්නවා….

ඉතින් ලස්සන කතාවක් බලන්න ආරාධනා කරන ගමන්ම සමුගන්නවා .
ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD Rip පිටපත් සඳහා වලංගු වේ.

10,374 downloadsDownload Paper-Boy-2018.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,374 downloadsDownload Subtitles41 KB

40 comments

  1. Narada001

    Elow

  2. shashee shashee

    thanks සහෝ

  3. Jayasanka

    Mn meka iye telugu web ekak paththe karak gahanakota dakka. E welawema awilla baiscope eke baluwa suba thiyenawada kiyala thibbe na. Ada menna bole eke saba dala. Deyyek vage bn. Godaak thanks macho.

  4. Aothasarangathamidu

    pantham 2018 thelingu filme sub 1k thiyd?

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Vijitha Rathna

    එල අා
    සබට TNX
    ❤️❤️❤️❤️❤️

  7. gihan perera

    ආදර කතාවක් නම් මොකක් උනත් පට්ට සහෝ.....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. Lalani Maduwanthi

    Thank you malli,,,,godaak pin oyata

  9. Sampathkelum

    Thanks bro

  10. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  11. Ayesh Prashan

    Thank You

  12. lakmal chathuranga

    tank you sho digatama uapasirusi karamau jayawewa

  13. lakmal chathuranga

    tank you sho

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Thisara Sahan

    Thanks bro

  16. wajira

    Thanks for sub

  17. kelumchathuranga

    thanks

  18. ඔෂද ධනංජය

    thanks saho

  19. N_R

    Thank You.

  20. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahioo...

  21. Lahiri

    thankz saho

  22. D.Chamara

    bohoma sthuthi sahooo

  23. Su

    Thanks saho sub ekata.. :)

  24. Lasantharathnasirirox

    චතුර ගොඩාක් ස්තුතියි ෆිලුමට සභ කළාට...ඉදිරි වැඩකටයුතු වලටත් සුබපැතුම්....ජයවේවා !!"

  25. MAALnath

    Thanks ...............good luck .....................

  26. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Deshani

    thank you

  29. nick46

    Thanks brother..............good luck

  30. Janaka Palipana

    Thank you

  31. MadhuBandara

    Thank You Yaluwa

  32. SLBUDDHI

    film ekata supiriyatam sub...... eka diila thiyanawa brooo. .......

  33. බොබී

    වෙනස් කතාවක් වගේ. ඔන්න මාත් සබ් එක ගත්තා, සහෝ.

  34. Raphaele

    Thank you

  35. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    වෙනස්ම කතාවක් වගේ...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  36. [email protected]

    thanks bn ,, Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa

  37. sublove

    bohoma sthuthi me wage film apita balanna genawata

  38. Nidi

    ෂෝක්! ආසාවෙන් බැලුවා, සබ්ස් ටිකත් හොඳ නිසා.
    ස්තුතියි චතුර!

  39. Saliya Pulathisi

    එල තැන්ක්ස්...
    පුළුවන් නම් 8: A saouth african horror story එකේ සබ් එක දෙන්නකෝ...

  40. Rishantha

    Thanks Brother