සුබ දවසක් වේවා බයිස්කෝප් යහළුවන්ට! අද ඔයාලට අරගෙන ආවේ 2019 පෙබරවාරි මාසයේ 1 වෙනිදා නිකුත් වෙච්ච වෙනස්ම තාලෙක හින්දි ආදර කතාවක්. ඇත්තමට මේක නිකුත් වෙලා ගොඩක් කාලයක් වෙනවා. සබ් බාරගෙනත් ටිකක් කාලයක් වෙනවා. මේක දෙන්න මෙච්චර කාලයක් ගත වෙච්ච එකට සමාවෙන්න ඕනි. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක අ…

සුබ දවසක් වේවා බයිස්කෝප් යහළුවන්ට! අද ඔයාලට අරගෙන ආවේ 2019 පෙබරවාරි මාසයේ 1 වෙනිදා නිකුත් වෙච්ච වෙනස්ම තාලෙක හින්දි ආදර කතාවක්. ඇත්තමට මේක නිකුත් වෙලා ගොඩක් කාලයක් වෙනවා. සබ් බාරගෙනත් ටිකක් කාලයක් වෙනවා. මේක දෙන්න මෙච්චර කාලයක් ගත වෙච්ච එකට සමාවෙන්න ඕනි. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shelly chopra Dhar, රංගන දායකත්වය Anil Kapoor, Juhi Chawla, Sonam kapoor, Rajkummar Rao යන ඉන්දියාවේ දක්ෂම හා ජනප්‍රිය නළු නිලියන්ගෙන් මේ චිත්‍රපටය හැඩගැන්වෙනවා. මේක නිෂ්පාදය කරලා තියෙන්නේ Netflix ආයතනය විසින් මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් මිලියන 300ක වියදමකින් නිපදවා ඇති අතර ආදායම දල වශයෙන් ඉන්දියානු කොටි 43.95 මුදල් ප්‍රමාණයක් උපයා තිබෙනවා. මෙය IMDbහි 5.5 ප්‍රමාණයකුත් කුණු තක්කාලියේ 70% ප්‍රමාණයකුත් 80% Google users ප්‍රතිචාරයකුත් ලැබිලා තියනවා
එහෙනම් අපි දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ. සාහිල් මිර්සා(රාජ් කුමාර් රාවෝ) කියන්නේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙක්ගේ පුතෙක්. ඒ වුනාට ඔහුට ඕනි රචකයෙක් වෙන්න ඒත් ඔහු එ්තරම් දක්ෂ රචකයෙක් නෙවේ. ඔහු ලියන නාට්‍ය සාර්ථක නාට්‍ය නෙවේ. ඉතින් ඔහු ලියපු නාට්‍යයක් පුරුදු වෙන තැනට ස්වීටි (සෝනම් කපූර්) එනවා. ඇය එතනට එන්නේ කලබලයෙන් වගේ එතන හැංගෙන්න. මෙතනදී සාහිල් ස්වීටිත් එක්ක කතා කරනවා.. ස්වීටි මේ නාට්‍ය බලලා කියවා මේ නාට්‍ය ලියපු කෙනාට කවදාවත් ආදරයක් නම් තිබිලා නෑ කියලා ඉතින් සාහිල් මේ ස්වීටිව දැක්ක වෙලේ ඉදන් ඇයට කැමැත්තක් ඇති වෙනවා. කොහොමහරි සාහිල් ස්වීටීව හොයාගෙන එයා ජීවත්වෙලා ඉන්න ගමටම යනවා. එහේ ස්වීටි කියන්නේ ප්‍රසිද්ධ පවුලක කෙල්ලෙක්. ඒත් ස්විටී කාටවත් නොකියා දිල්ලි වලට ගියේ කෙනෙක් බලන්න කියලා ඇගේ අයියා දන්නවා. අයියට ඕනි ඒ සම්බන්ධය නවත්තන්න. ඉතින් අයියා මේ ගැන ස්විටීගේ තාත්තා බල්බීර් චෞද්‍රිට(අනිල් කපූර්) කියනවා ස්වීටිට මුස්ලිම් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. ඉතින් මේ පවුලේ හැමෝම හිතන්නේ ඒ මුස්ලිම් කොල්ලා සාහිල් කියලා.ඉතින් පවුලේ අය මේකට කැමති වෙන්නේ නෑ පවුලේ අයටත් ඕනි ස්වීටිව බන්දලා දෙන්න ඒ නිසා ඇයට ගැලපෙන මගුල් යෝජනා ගෙදරිනුත් හොයනවා. සාහිල් හිතනවා ස්විටී කැමති මුස්ලිම් කොල්ලා එයා කියලා. ඉතින් ඔහු ස්විටිගෙන් ඒ ගැන අහනවා. එ්ත් ඇත්තමට ස්විටී කැමති සාහිල්ටවත් වෙන මුස්ලිම් කොල්ලෙක්ටවත් නෙවේ. ඇයට තියෙන්නේ කවුරුවත් නොහිතපු ආදරයක්.
ඉතින් මේ කවුරුවත් නොහිතපු ස්විටී ආදරය කරන්නේ කාටද.. ඇයට ඒ නොහිතපු ආදර ලැබෙයිද කියලා දැන ගන්න ඕනි නම් ෆිල්ම් එක බලන්න. ආදරය. හාස්‍ය පිරුනු මේ බයිස්කොප් එක බලලා ඔයාලගේ අදහසකුත් පහළින් කොටගෙන යන්න.
එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Popper HD පිටපත් සඳහා අදාළ වේ.
7,908 downloadsDownload Ek-Ladki-Ko-Dekha-Toh-Aisa-Laga.2019.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු දේශාන්
Subtitles
19 comments
Kantha_DLA
Deshani
thank you
Supun nisansala
Thank you bro
Manoj Ashitha
ela ela
gihan perera
ස්තුතියි සහෝ...ලස්සන ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
damith_janaranjana
Thanks bro
kuma.lk
Thank you ....
Pramukmili
thanxxx bro.......
visalnimantha
sub eka weda ne bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks ....................good luck ......................
aks
Thanks...
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
ලස්සන ෆිලුමක් වගේ...
දිගටම සබ් දෙමු ආ..
ජය!ravindu2003
Kalekin balapu ptta movie ekk. Thanks sub ektai movie links denawatai. Hoya hoya inne nathuwa lesiyenma movies direct downlosd kranna pulwan ek godak watinawa.
Tharaka
Ela thanks
melinda
thank you
Sahan Gayantha
thanks a lot saho sub ekata..
Mihiranga
kohomada film eka balanne
Advertisement

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!