හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඕන්න මම මගේ 3 වන උපසිරැසියත් අරගෙනම ආවා. මේ සැරෙත් මම හින්දි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. මේක Dhamaal චිත්‍රපටයේ දෙවනි දිගහැරුම. හොදයි චිත්‍රපටය ගැන කියනවනම් මේ චිත්‍රපටයේ රඟපාන්නේ… Sanjay Dutt as Kabir Nayak Ritesh Deshmukh as Roy Kangna Ranaut as Kiya Nayak Mallika Sherawat…
හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඕන්න මම මගේ 3 වන උපසිරැසියත් අරගෙනම ආවා. මේ සැරෙත් මම හින්දි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. මේක Dhamaal චිත්‍රපටයේ දෙවනි දිගහැරුම. හොදයි චිත්‍රපටය ගැන කියනවනම් මේ චිත්‍රපටයේ රඟපාන්නේ…
Sanjay Dutt as Kabir Nayak
Ritesh Deshmukh as Roy
Kangna Ranaut as Kiya Nayak
Mallika Sherawat as Kamini
Arshad Warsi as Adi
Jaaved Jaaferi as Manav
Aashish Chaudhary as Boman Contractor
Satish Kaushik as Baba Batanand Swami
Zakir Hussain as Mohsin Bhai
J. Brandon Hill as Johnny Bonzela
Harry Josh as Kasim Kekra
Farzil Pardiwalla as a Municipality worker
ඒ වගේම මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ Indra Kumar,නිෂ්පාදකයවන්නේ Ashok Thakeria & Indra Kumar. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අරභන්නේ 2011 ජුනි 24.මෙම චිත්‍රපටයේ රංගනය නිසා හොදම කතාව මෙහෙමයි. කතාව පටන්ගන්නේ කලින් චිත්‍රපටයේ අවසානයේ ඉදන්. වැඩකට නැති යාළුවෝ ටික ආධි, රෝයි, බමන්, මානව්, අර මිලියනපති අපරාධකරයා ඒයාගේ කාර් එක අනතුරු වෙච්ච තැන ඉදන් බලන් ඉන්නවා තවත් ඒවගේ වාහනයක් හැප්පෙනකම්. ඒක කවමදාකවත් හරි යන්නේ නැති නිසා මෙයාලා යනවා බොන මිනිස්සු ටිකකට වැඩක් දෙන්න. අම්බානෙකට ඒ මිනිස්සුගෙන් ගුටිකාලා පාරේ ඇදුමක්කත් නැතුව දුවනගමන් මෙයාලා දකිනවා අර පොලිසියේ ඉදපු කබිර්ව. ඒ නිකන් නෙවෙයි. සුපිරි කාර් එකක නැගලා ලොකු ඔෆිස් එකකට යනවා. ඉතින් මෙයාලා එයාගේ පස්සෙන ගිහින් කබිර්ගේ වැරදක් අල්ලන් එයාගේ ව්‍යාපාරයේ හවුල්කාරයෝ වෙනවා. එතනින් මෙයාලා නවතින්නේ නෑ. කබිර් කියන්නේත් එසේමෙසේ කෙනෙක් නෙවෙයි. මෙයත් අරගොල්ලන්ට හොද ගුලියක් අඹරනවා. බාටා බායි කියන පුද්ගලයව අර හතර දෙනා ලව්වා රවට්ටලා කෝටි 250 මුදලකුත් අරං මෙයාලා මාකවු වලට යනවා. ඉතින් අපේ මේ අසරණ මෝඩ රැලට කර කියාගන්න දෙයක් නැ. අර බාටා බායි මෙයාලව මරන්න එලවගෙන එනවා. එතනදි මාවුසිම් බායි කියන හොරෙක්ව පොලිසියෙන් එලවගෙන එනවා. එතනදි මෙයාලා ඒ හොරාව බේරගෙන බාටා බායිව අල්ලලා දෙනවා. ඒවගේම ඒ හොරා මෙයාලව මාකවු වලට ගෙනයනවා. එතනදි මෙයාලා කබිර්ව දකිනවා. කබිර් එහෙ කැසිනෝ එකකුත් මිලට අරගෙන ඉන්නේ. ඉතින් මෙයාලා අදිටන් කරගන්නවා කබිර්ව ව්‍යාපාරයයි පවුල් ජිවිතයයි විනාස කරන්න. මෙයාලා හොදට සැලසුම් කරලා මේ කබිර්ව වට්ටනවා. අන්තිමට මොකද වෙන්නේ? හිතාගන්නවත් බෑ වෙනදේ. බලලම රසවිදිමුකෝ. 4වනි උපසිරැසියත් සමග හමුවෙමු. ඔයාලට දැනෙන අදහස් පහලින් comment එකකුත් දාගෙනම යන්නකෝ.
ඒහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
CE5DE4BF90DE98747481146B4DE805E1091BA646 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,512 downloadsDownload Double.Dhamaal2011.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංඛ සඳනුවන්
Subtitles
27 comments
නලින්
තාරක නුවන් දිල්හාර
බොහොම ස්තුතියි උපසිරසියට..
පෙරලි පෙරලි හිනාවෙවී බලපු ෆිල්ම් දෙකක්
මං දන්න විදිහට පලවෙනි එකටත් සයිට් එකේ සබ් නෑ
පලවෙනි එකටත් සබ් කරලා දීලා මේක දුන්නා නම් තමා වටින්නේ..
පලවෙනි එකත් දෙන්න කියා ආරාධනා කරනවා..
දිගටම සබ් කරමු
ජයෙන් ජය..සංඛ සඳනුවන් (සනා)
හොදයි,දැන් මම වෙන ෆිල්ම් එකකට සබ් එකක් හදනවා ඊළගට මම මේකට සබ් එක දෙන්නම්.
Hasitha
බොහොම ස්තුතියි උපසිරසියට... කිව්වත් වගේ පලවෙනි 1ත් තිබ්බ නම් තමයි හොඳ.... පුළුවන් උනාම 1ථ් දෙන්න අපිට... තව ගොඩාක් ෆිල්ම්ස් වලට සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා ඔයාට..
dhanushka
Thankx tremors 5 boddline eke sub ekath denwada
සංඛ සඳනුවන් (සනා)
බලමු පුළුවන් උනොත් අනිවාර්යයෙන් දෙන්නම්.
තිසල්
බොහොම ස්තුතියි උපසිරසියට.
Kulanjana Maduranga
niayamai…thanks SANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shehan Madhusanka
thanks for sub
D Chamara
bohoma sthuthi sahooo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kalum Gunasekara
බොහොම ස්තූතියි උපසිරැසියට.
tinush
DVDScr ne thiyenne..
hoda copy ekak nadda??සංඛ සඳනුවන් (සනා)
තියෙනවා එත් මම DVDScr විතරයි සබ් එක හැදුවේ.
රොයිලි
බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavi
sanka tnxx sahooo ....
lahiru
niyamai kolla......eka digatma kran palayan....ubata jaya sri
Dilusha Nuwan
thanks sub ekata
haritha
thnakz dr 4 sinhala sub
Sasanka Dilhan
thank you
chathuradinesh
Janitha abeyweera
Pls help to add film sinhala sub " Total Dhamaal -2019"
ake
thank you brother
Anonymous
බොහෝම ස්තුතියි සනා කොල්ලා සිංහල උපසිරැසියට...ජයවේවා..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සනා කොල්ලා... ජයවේවා...!!
Anuradha Palinda
thanks so much for sub :)
Anonymous
anithimai
Advertisement
![Double Dhamaal (2011) with Sinhala Subtitles | මෙහෙමත් කපටිකම්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Double-Dhamaal-2011.jpg)

ස්තුතියි සනා උපසිරසියට... ජය වේවා!