කොහොමද යාළුවනේ, පළවෙනි උපසිරැස කරලා ලැබුන හොඳ ප්‍රතිචාර වගේම, ආත්ම තෘප්තිය නිසාම මම මගේ දෙවැනි උපසිරැස කරන්න හිතුවා. ඒත් අධ්‍යාපනික කාර්යබහුලත්වයත්, කාලගුණික විපයාසයෙන් සිද්ද වුනු බාධාවන් නිසාත් උපසිරැස දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. ර…

කොහොමද යාළුවනේ, පළවෙනි උපසිරැස කරලා ලැබුන හොඳ ප්‍රතිචාර වගේම, ආත්ම තෘප්තිය නිසාම මම මගේ දෙවැනි උපසිරැස කරන්න හිතුවා. ඒත් අධ්‍යාපනික කාර්යබහුලත්වයත්, කාලගුණික විපයාසයෙන් සිද්ද වුනු බාධාවන් නිසාත් උපසිරැස දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
රෝනන් කාවර් කියන්නේ හොඳට ගුටිකන සටන්කරුවෙක්. එයාගේ නංගි බිට්‍රික්ස්. ඉතින් මෙයාලා දෙන්නටම අවුරුදු ගානකින් නොදැකපු තාත්තාගෙන් ඇමතුමක් ලැබෙනවා. ඒකෙන් කියවුනේ එක්තරා ගොඩනැගිල්ලක් අසලට, නියමිත වේලාවකදී එන්න කියලා. ඉතින් මේ ගමනට හැරී කියලා යාලුවෙකුත් එකතු වෙනවා. ගොඩනැගිල්ල ඇතුළට ගියපූ මෙයාලට හිතා ගන්නවත් බැරි දේවල්වලට මුණ දෙන්න වෙනවා. ඉතින් ඒ මොනාද? කොහොමද එයාලා ඒවලට මුහුණ දෙන්නේ? මෙයාලා තාත්තා හොයා ගනීද? නැත්තම් වෙන මොකක් හරි වෙයිද? මේ ප්‍රශ්න විසඳ ගැන එක ඔයාගේ වැඩක්.ඒකට ඉතින් IMDb rating: 7.1 තියෙන මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතින් මට මේ ෆිල්ම් එක ලබා දුන්නු සමීර චතුරංග සහොටත් ස්තුතිවන්ත වන අතරම, තවත් අළුත් ෆිල්ම් එකකින් හමුවන තුරා සැමට ජය…..
673 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
A9CB3D9461C522D47F7BD54D0047C8FE23E0158C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,954 downloadsDownload Paralles_2015_baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
47 comments
Kasun Widusha
Ravindu Thenabadu
bluRay ekak enne na bn mekata... meka netflix eke giya ekak...
sachira
Bluray Copy eka apu gaman banawa.Thanx saho :)
anuradha
thanks machan
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dinuka
thanks mcn sub ekata.
sub pissa
ara fast 7 eka patta HD copy ekak dala tiyanawa ekata sub dipallako
thisan
thx mchn
sandaru
ela mcn
kanchana
machan meke anthimata moko wenne..
PART two ekakuth thiyenawada?Sisira Hegoda
Thanks.
thisal
thanks mcn sub ekata.
indika
thn Q :)
mihiranga
thanks saho..
jayen jaya..isuru
thanks bro!
එල්.සී. දමැල්
ස්තූතියි සහෝ...
ජය...Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Bhathiya
Thanksss....machan sub ekata. digatama sub denna..
jaya wewa.....!Jack
නියමයි මචෝ.
දිගටම සබ් දෙන්න.
බොහෝම ස්තුතියි සබට.
ජය.Tharindu
bohoma sthuthi saho....elz...jaya wewa..!!!
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….sameera
thanks machan. patta
indika
thanks
Chami.S
Thanks...
thilina
බොහෝම ස්තුතියි
Nelson
Good Post Friend, Thanks!
me
Thanks
දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට..
ඔන්න ගත්තා..
ජයෙන් ජය..prabhath
thanks
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Kasun
Pattai
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Ddana
thanks machan. niyama wedak.
Sajith
thanks for the sub.........
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටK Wijaya
ela... mcn, thnx.
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anushka
(y)
POMOD
thanks because deference story
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
සුපිරි ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!chinthaka
thanks broooo
දසුන් සුචරිත
බාමි
yasendra
ජයවේවා……ගොඩාක් ස්තූතියි!
nidi
subswalata thanks. film eka mata nam awul, end ekak nehe wage. Anurudhdha,ehema kiwwe oyawa discourage karanna newei. mata denunu widiya nisai. honda film ekakin yali hamu wemu!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයchamara buddhika
me film eke anthimata wena de therum ganna amarui.
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela mcn.....Bluray eka dapuhama sub update karapan mcn........................tnx sub ekata