සෑහෙන්න කාලෙකට පස්සේ ඕන් මං ආයිත් සබ් එකක් අරන් ආව. මං හිතන්නෙ මාස 10කට විතර පස්සෙද කොහෙද. මේ මගේ 6 වෙනි උපසිරැසිය. අද අරන් ආවෙ බය හිතෙන ෆිල්ම් එකක්. රේටින් 4.5ක් තිබ්බට 5ක් වගෙ හම්බෙන්න ඕන ෆිල්ම් එකක්. horror/ fantasy ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් උනේගිය අවුරුද්දෙ අගෝස්තු 12 වෙනිද. ලගදි තමා We…
සෑහෙන්න කාලෙකට පස්සේ ඕන් මං ආයිත් සබ් එකක් අරන් ආව. මං හිතන්නෙ මාස 10කට විතර පස්සෙද කොහෙද. මේ මගේ 6 වෙනි උපසිරැසිය. අද අරන් ආවෙ බය හිතෙන ෆිල්ම් එකක්. රේටින් 4.5ක් තිබ්බට 5ක් වගෙ හම්බෙන්න ඕන ෆිල්ම් එකක්. horror/ fantasy ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් උනේගිය අවුරුද්දෙ අගෝස්තු 12 වෙනිද. ලගදි තමා Web-DL කොපියක් ආවෙ. එකත් 720P බ්ලූරේ කොලිටියටම තියෙනවා. Antisocial (2013) ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු කෙනාම තමා මේකත් ඩිරෙක්ට් කරල තියෙන්නෙ. මං එ ෆිල්ම් එකෙ නම විතරක් කිව්වෙ ඒකට බයිස්කෝප් එකෙන් සබ් දීල තියෙනවා.
අපි දැන් මේ ෆිල්ම් එකෙ කතාව පැත්තට හැරෙමුකෝ..වතුරෙන් ආත්මයක් ඇවිත් ඔයාලව ඇදන් ගියොත් කොහොමද ??මරුනේ? කතාව පටන් ගද්දිම එක ගෑනු කෙනෙක්ව මිනිහෙක් මරන්න හදන්වා. ඒත් වෙන්නෙ වෙන දෙයක්. ඊටපස්සෙ තමා කතාව පටන් ගන්නෙ. කෙල්ලො 4 දෙනෙක් ඉන්නව. මැඩිසන්, හැනා, කොබී, ලෝරන්. පාර්ටි එකක් වෙලේ මැඩිසන් වැව ලග ඉන්නකොට එක පාරටම එයා වැවට වැටෙනවා. එතනදි එයා යම් දෙයක් දකිනව. ඒ දෙයින් පස්සෙ එයාට එක එක දේවල් පේන්න ගන්න. මැඩිසන්ගෙ යාලුවො කැතරින් කියල කෙනෙක් එක්කන් එනවා මේ දෙයට උදව් කරන්න. කැතරින් කියන්නෙ අත්භූත දේවල් ගැන පර්යේශන කරන කෙනෙක්. මෙතනින් පස්සෙ තමා හැමදෙයක්ම වෙන්න පටන් ගන්නෙ. මේ කතාවෙ ඉසබෙල් හා සෙබස්තියන් කියල චරිත 2ක් ඉන්නව. කතාව බලද්දි ඉසබෙල් ගෙයි, මැඩිසන් ගෙයි, සෙබස්තියන්ගෙයි සම්බන්ධයක් තියෙනව කියල දැනගන්න පුලුවන් වෙයි ඔයාලට. කතාව සේරම කියන්න ගියොත් වැඩක් නෑනෙ. කෙල්ලො 5 දෙනෙක්ගෙන් පටන් ගන්න කතාවෙ අන්තිමට ඉතුරු වෙන්නෙ එක කෙල්ලයි. මං ලගදි බලපු මරු ෆිල්ම් එකක්..ඒකයි සබ් කරන්න හිතුනෙ..ඔයාලම බලන්නකො. මං තව උපසිරසියකින් ආයිත් එන්නම්. තෙරුවන් සරණයි.
706 MB (HD) කොපිය මෙතනින් බාගන්න
BF97F6D02DCE72CAD0581CC21A0CD704AB21D0C0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,965 downloadsDownload The-Drownsman-2014-baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/C360_2015-04-25-13-25-26-984-e1431142395771.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලුම් RaNDika (DiL) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලුම් රන්දික
Subtitles
25 comments
S.K.Ruchiranga
සුපුන් දර්ශන
ෆිල්ම් එකේ කතාව ඔක්කෝම කිව්වට පස්සේ ඔකේ මොනවා බලන්නද බන්... හි හිහි නැ නැ මන් විහිලුවට කිව්වේ එහෙනම් සබ් කරන අනිත් ෆිල්ම් එකටත් ටක්ගාලා සබ් දේමු හොදේ... මන් නම් ඔය ෆිල්ම් එක බැලුවා.. ආආ වැරදුනා බැලුවේ නැ උබ බලේන්ම මට ඔක පෙන්නුවනේ.. කොහොම වුනත් සබ් එක සුපිරි බන්.. දිගටම සබ් දේමු හරිද...
Ravindu Thenabadu
හොඳ ෆිලුමක් බං... මං මේක ආපු දවස්වලම බැලුවා... බලපු නැති අය අරන් බලන්න...
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය.Kulanjana Maduranga
niayamai…thanks DILUM saho..sub ekata..digatama sub demu.jaya wewa......
darahana
සුපිරි ෆිල්ම් එකක් වගෙයි. ස්තුතියි සබ් එකට.
me
Thanks
dg
thnx mchn sub akata...
kanishka
patta machan thanks, baiscop akatath
Janith
Thanks. Please continue upload Ancient Aliens subtitles. Can anyone notice this comment???? Give something real Something important. Not like that fking Korean Series.
Kassa
සබට තුති මචෝ....................
sameera
thanks machan ela ela....
indika
thn Q :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sandun
Ela ela dilum,
aye digatama sub demu,
thanx,widuranga
thanx for sub mcn...
e wagema kiyanna ona WEB-DL ekata sub eka karanam eke link ekath danna epaya mcn
hd eka nathuwa eka baana tibunaSajith Anthony
බොහෝම ස්තුතියි සබට.
ජයවේවා……“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට..
ඔන්න ගත්තා..
ජයෙන් ජය..විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි දිලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
thanks Saho.....
melan sriwantha
thanks mchn....jaya vewa!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Drownsman (2014) | වතුරට ලං වෙන්නෙ බලාගෙනයි… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/The-Drownsman.jpg)

thz machoo sub ekata