කොහොමද යාළුවනේ? මේ මගෙ පළමු සිංහල උප සිරස ගැන්වීම. බයිස්කෝප් වෙබ් අඩවියේ ඉතා දිගුකාලයක් සාමජිකයෙක්ව හිටියත් සිංහල සබ් දාන්න බැරි වුණා ඒත් මට හිතුණා මටත් මොකක් හරි සේවාවක් ඔයාලා වෙනුවෙන් කරන්න ඕනේ කියලා. මින් ඉදිරියටත් සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න නේ මේක ගේ පළමු නිර්මාණය නිසා වරදක් සි…

කොහොමද යාළුවනේ? මේ මගෙ පළමු සිංහල උප සිරස ගැන්වීම. බයිස්කෝප් වෙබ් අඩවියේ ඉතා දිගුකාලයක් සාමජිකයෙක්ව හිටියත් සිංහල සබ් දාන්න බැරි වුණා ඒත් මට හිතුණා මටත් මොකක් හරි සේවාවක් ඔයාලා වෙනුවෙන් කරන්න ඕනේ කියලා. මින් ඉදිරියටත් සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න නේ මේක ගේ පළමු නිර්මාණය නිසා වරදක් සිදුව ඇත්නම් ඒකට දහස්වරයක් සමාවෙන්න ඔනේ 🙂 .
ඉතින් මම මගෙ පළමු සබ් ෆයිල් එක Paranormal Activity 2 (2010) චිත්‍රපටය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. මෙමෙ movie එකේ අනිත් සංස්කරණ සියල්ලටම සබ් දාලා තිබ්බත් මේකට දාලා තිබ්බ නැති එක අඩුවක් වගේ දැනුණා. වැඩිකතා අවශ්‍ය නෑ 🙂 කෙළින්ම මේ movie එක ගැන කතා කරමු. paranomal activity 2 මෙමෙ චිත්‍රපටය අධ්‍යක්ෂ කරලා තියෙන්නෙ Tod williams නම් අධ්‍යක්ෂක වරයා විසින්. IMDB අගය 5.7ක් ලබා ගැනීමට සමත්වෙලා තියෙනව ඒත් ඔයාලා බලද්දි ඔයාලට හිතෙයි මේකට 7.1 වත් ලැබෙන්න ඔනේ කියලා මෙම movie එක සහ අනෙත් movie ටික බලන්න කලින් පළමු movie එකන්ම් බලන්නම ඔනේ මොකද පළමු එකෙ තමා මේකෙ අඩිතාලම තියෙන්නෙ පළවෙනි චිත්‍රපටයෙ ඉදන් බලාගෙන ගියාම තමා මේකෙ කතා රසය ගලාගෙන යන්නේ.
දන්නවනේ Kristi සහ katie ගැන මේ කොටසෙදි ඇයට බබෙක් හම්බෙනවා එයා පිරිමි දරුවෙක් ඉතින් මේ භූතාත්මය මෙම නිවසට එන්නෙ මේ පිරිමි දරුවා නිසා ඒ කුමන හේතුවකටද කියන හේතුව 3වන කොටසින් බලගන්න පුළුවන්.
ආහ් තව එක දෙයක්, 😀 දන්න්වනෙ Paranormal Activity කියන්නෙ මොනවගේ චිත්ත්‍රපට සෙට් එකක්ද කියලා ඔය heart attack තියන අය එහෙම බලුවොත් ඉතින් ලොකු අව්ලක් වෙයි වැඩි විස්තර කියන්න යන්නෑ මන් මොකද ඒක කථාවේ කතා රසයට බාධාවක් වෙන නිසා ඔයාලා බාගෙනම බලනකො කොහොමද කියලා. ඔන්න ඔයාලට Blue ray කොපියක්ම තියනවා එහෙනම් අලුත් බයිස්කොප් එකකින් හමුවෙමු ඔයාලට ජය සතුටපිරි සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
Paranormal Activity 2 (2010) 720p BrRip x274 – 600MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,409 downloadsDownload Paranormal.Activity.2.2010.baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PraneethM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මදුරංග
Subtitles
29 comments
chamika dilhara
Sudeera Wijenayake
patta patta meka denakamma thamai balagena hitiye
thanx sahoKulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRANEETH saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
praneeth
thnks bro (y)
Tensa
ela ela
C#
thanx sub ekata. Meke mul film eke sub eka deela nane. Puluwn nam ekat denna oyama!
praneeth
1st movie ekata මදුශංක හේමජිත් sahodaraya sub daala thynwa bro..
D CRAIZY
na mcn thama sub dila na.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
රවිඳු නිපුන්
සාදරයෙන් පිළිගන්නවා සහෝ..
පුලුවන් නම් Blade මූවීස් ටිකට සබ්ස් දාන්න..
ඒ වගේම තෑන්ක්ස් මේකට!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !නලින්
ස්තුතියි මධුරංග සහෝ!
ජය වේවා!
Inoka Perera
Suba pathum Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!බ්ලැක් පැන්තර්
අම්මෝ... ඔල්මන් නම් බලන්නත් බයයි.... හෙ හේ... :D
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
මුල්ම වැඩේට සුභ පතනවා...
ජය වේවා...!!!BHK
elazzzz....
onnna bawoooo....D CRAIZY
තැන්කිව් වේවා...! පලවෙනි එකටත් සබ් දාන්ඩෝ....
sanath
elama thama su eka machooo...
suba pathanawa palaweni sub eka karanna llabuna eka gana...
issarahatath apith ekka inna kiyala aradana karanawa....
ayeth hamu wemuko.....praneeth maduranga
thnks bro
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
sami
සබ් එකට බොහොම ස්තුතියි
sami
puluwan nm P- Activty 3 ekatat sub dennako .. loku deyak
praneeth maduranga
mn danna tharaminnm anith movies walata sub dala thyenne bro...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Chathura Shehan
thanks saho
Asanka Gayan RZ
oke 1 ekata sub plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thanks macho
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල වැඩක් නේ සහෝ...............දිගටම සබ් දෙන්න.........ජය වේවා