කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් ඉංග්‍රිසි චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ යුද්ධ සහ නාට්‍ය ගනයට වැටෙන මිනිත්තු 111 පුරාවට දිවෙන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඇත්තටම මම මේක බාරගෙන දවස් ගානක් උනා. එක එක වැඩ නිසා පහු වෙලා ඔන්න අද තමයි මේක ඉවර…
කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් ඉංග්‍රිසි චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ යුද්ධ සහ නාට්‍ය ගනයට වැටෙන මිනිත්තු 111 පුරාවට දිවෙන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඇත්තටම මම මේක බාරගෙන දවස් ගානක් උනා. එක එක වැඩ නිසා පහු වෙලා ඔන්න අද තමයි මේක ඉවර කරන්න පුළුවන් උනේ. කතාව ගැන මම මෙහෙම කියන්නම්.
1919 දි පළමු ලෝක යුධ සමයේ තුර්කියේ ගලිපොලි වල මහා සටනකින් පසුව, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගොවියෙක් යුද්ධයට ගොස් අතුරුදහන් වූ තමන්ගේ පුතුන් තිදෙනා සොයා තුර්කියට යනවා. එහිදී ඉස්තාන්බුල් නගරයේ කුඩා හෝටලයක නවාතැන් ගන්නා ඔහු එහි කළමණාකාරිය වන අයිෂා ගේ සහයෙන් ගලිපොලි වෙත යාමට උත්සාහ දරනවා. යුද්ධයට ගිය තමන්ගේ පුතුන් තිදෙනා ජීවත්ව ඇතැයි යන බලාපොරොත්තුව සමඟින් මෙම දුෂ්කර ගමනේ යෙදෙන ඔහුට නොසිතු විරූ අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදු වෙන අතර නොසිතූ පුද්ගලයන්ගේ උදව් උපකාරද ලැබෙනවා. යුද්ධයෙන් වසර 4 කට පසු අතුරුදහන් වූ තමන්ගේ පුතුන් සොයා යන මේ ආදරණීය පියාගේ කතාව ඔයාලත් බලන්න. ඇසට කඳුලක් උනන අවස්ථා මෙන්ම යුද්ධයේ අඳුරු පැතිකඩ ගැනත් මනාව පැහැදිලි කරන මෙම චිත්‍රපටය සම්මාන කිහිපයකටද උරුමකම් කියනවා. IMDB දර්ශකයේ 7.7 ක අගයක් හා Rotten Tomatoes හි 79% ක අගයක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටය පළමුවරට ඕස්ට්‍රේලියාවෙදී තිරගත වූයේ 2014 දෙසැම්බර් මස 26 වන දිනයි.
හොලිවුඩ් පුරයේ ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් සහ ජොෂුවා කෝනර් යන ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන්නෙ Russell Crowe. ඔහු Noah (2014), Man of Steel (2013), Les Misérables (2012), Robin Hood (2010), American Gangster (2007), A Beautiful Mind (2001), Gladiator (2000) වැනි චිත්‍රපට වල අපි දැකලා තියෙනවා. මීට අමතරව Olga Kurylenko අයිෂා ලෙසද (Oblivion (2013), Hitman (2007), The November Man (2014)), ලුතිනන් හියුස් ලෙස Jai Courtney (Divergent (2014), A Good Day to Die Hard (2013), Jack Reacher (2012)), මේජර් හසාන් ලෙස Yilmaz Erdogan ද රංගනයෙන් දායක වෙනවා.
එහෙනම් හැමෝටම මෙම චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්, මම සමුගන්නවා. මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න ආරාධනා ලැබුණෙ සමීර චතුරංග අයියාගෙන්. ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මං යනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2f68dc0ef03018b85777eba31b3547e9028a8f041.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න
1e692e8ac3269fc2f6e82ed420c44ee2b249365b ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,221 downloadsDownload The-Water-Diviner-2014.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
40 comments
නලින්
නුවන්ත දුලාන්
නියමයි ෂෙරින්!!!!
අරගෙන අරගෙන හිටියේ සබ දෙනකන්,,,
බොහොම ස්තූතියි...!!!
ජය වේවා!!!!Kamal Arjuna
ස්තුතියි සහෝ සබ් එකට
ඉදිරියට යන්න සුබ පතනවා ...............
ජය.......................pathum chathuranga
බොහොම ස්තුතියි උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)දේශාන්
thanks bro
Tharindu
Thank you very much sis...:)
Sisira Hegoda
Thanks.
Nelson
Good Post Friend, Thanks!
Raveen Fernando
ස්තුතියි සබ් එකට
ediri
ELA ELA
ONNA BEEWOOOkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Jack
ස්තුතියි අක්කියෝ.
නියම කතාවක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.nalin ryan
Film eka download kale torrent eka kikass la up karapu dawasemai.eth sinhala saba nathuwa balala wadak nathinisa oyala wade karala denakan balan hitiya.thank you.good work...god bless...
sajeevi
thanks.
me wage film walata mamath godak kamathie.saman
Thanks bro
DoN
Film එක බැලුවා sub එක ලස්සනට දිව්වා... දෙකටම ස්තූති...!!! දුක හිතෙන story එක සහ සතුටු හිතෙන අවසානයක් තියෙනවා කට්ටියට ආරාධනා කරනවා film එක බලන්න..
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
me wage flm nm kiyatawath athaarinne na...
anika russel ehemath inna nisaa lassanama lassana athi..
menna film ekai sub ekai gaththaa..
upasirasiyata thanks..
jaya wewaa!!රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. අනිවා බැලීමක් තමා. මෙන්න බානවා. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේ තියෙන්නෙ දිලා. :-)
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanchana
sub walata sthutiy
කැලුම් ගුණසේකර
බලන්න ම ඔින එකක් වගේ. වෙලාවක් තමයි හොයාගන්න අමාරු. ස්තුතියි උපසිරැසියට.
Piyasiri
Godak Pin obata
prabhath
thanks
isuru
thanks sweety...
kavi
godak sthuthi gaththa mahansiyata.jaya wewa !!!!!!!!!!!!
බ්ලැක් පැන්තර්
ඔන්න එහෙනම් සබ ගන්නවා ෂෙරීන් අක්කේ...
සබට තුති වේවා...
ජය...!!!ishan
thanks....sub....
Ruhi
Thanks. great job!
indika
thn Q :)
wiki
Thanks
sanjeewa
බොහොම ස්තුති
Chami
thanks
dinesh
THNKS NICE FILM
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........nidi
Sherin, supiri film ekakata supiri subs deemak! thanks very much.thawa supiri films tikak thoragena subs denna.
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Mithun Sriyantha
සිංහල උපසිරැසියට ගොඩක් තුති
Tharindu07
Thanks for sub....!!!
Advertisement
![The Water Diviner (2014) | පිය සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/The-Water-Diviner-2014.jpg)

ස්තුතියි ෂෙරින්.. සුපිරි කථාවක් වගේ..
අනිවා බලන ලිස්ට් එකට දාගත්තා මෙන්න.. එළස්ස්
ජය වේවා!