Watch Trailer

Shamitabh (2015) |උඹ නැත්නම් මමත් නෑ, මම නැත්නම් උඹත් නෑ.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම. ඔන්න තවත් අලුත්ම බයිස්කෝප් එකක් අරගෙනයි මම මේ එන්නේ. එක දිගට නැගිටින්නේ නැතුව සබ් එක කරලා. ඇස් පුංචි කරගෙන තමයි මේ ලිපිය ලියන්නේ. ඒක නිසා එක වචනය තැන් දෙකක තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා. ඔන්න එහෙනම් පම්පෝරිය පැත්තකින් තියලා කතාවට බහින්නම්කො. බොලිවුඩ් වල සුපිරි තරුව අමිතාබ් බච්ච…

Shamitabh (2015)

කොහොමද ඉතින් හැමෝටම. ඔන්න තවත් අලුත්ම බයිස්කෝප් එකක් අරගෙනයි මම මේ එන්නේ. එක දිගට නැගිටින්නේ නැතුව සබ් එක කරලා. ඇස් පුංචි කරගෙන තමයි මේ ලිපිය ලියන්නේ. ඒක නිසා එක වචනය තැන් දෙකක තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා. ඔන්න එහෙනම් පම්පෝරිය පැත්තකින් තියලා කතාවට බහින්නම්කො. බොලිවුඩ් වල සුපිරි තරුව අමිතාබ් බච්චන් ඉන්න සුපිරි අයිටම් එකක් තමයි මේ පාර මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේක හැමදේකින්ම පරිපූර්ණ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. ආදරය, කුතුහලය, පාවාදීම, ආදී හැම මගුලක්ම මේකේ තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ R.Balki විසින්. දක්ෂ සංගීතඥයෙකු වන Ilaiyaraaja විසින් තමයි මේක සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

සුපිරි නළු අමිතාබ් බච්චන් සමග ධනුෂ් තමයි මේකට ප්‍රධාන නළුවන් දායක වෙන්නේ. Akshara Haasan තමයි ප්‍රධාන නිළිය ලෙසින් කටයුතු කරන්නේ. මෙයා කවුද කියලා නමේ අග කොටස දැක්කම හිතාගන්න පුළුවන් නේද? එයා සුපිරි නළු කමල් හසන්ගේ දුවෙක්. එහෙමත් නැතිනම් කවුරුත් දන්නා සෘති හසන්ගේ නංගි, මේ චිත්‍රපටය සඳහා සෘති ගීත ගායනයෙන් දායක වෙලා තියනෙවා.

දානීෂ් කියන්නේ ගොළු කොල්ලෙක්. එයාට අවශ්‍ය වෙනවා නළුවෙක් වෙන්න. පොඩි කලේ ඉඳන්ම චිත්‍රපටි පිස්සෙක්. මෙයා ගොළු නිසා කවුරුවත් මෙයාට අවස්තාව දෙන්නේ නෑ. මෙයා ලොකු වෙලා නගරයට ගිහින් සිනමා ගම්මානයකට රිංගනවා. මෙයා එතන තියෙන සුපිරි පහසුකම් වලින් යුත් බස් එකක හැංගිලා බොහෝ කාලයක් ගත කරනවා. පස්සේ එයාව අහුවෙනවා. එතනින් එයාව බේරාගන්නේ සිනමා ගම්මානයේ හිටපු අක්ෂරා විසින්. දානීශ්ට නළුවෙක් වෙන්න අවශ්‍යයි කියලා එයා දැනගන්නවා. ඒත් එයා කරන කිසිම උත්සහයක්වත් සාර්ථක වෙන්නේ නෑ. අක්ෂරාගේ පියා දොස්තර කෙනෙක්. එයාගේ පිටරට ඉන්න යාලුවෙක් එයාට වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීමක් ගැන ආරංචියක් දෙනවා. ඉතින් දානීෂ්ට කතා කරන්න අවස්තාවක් එයින් ලැබෙනවා. නමුත් ඒ උපකරණය ක්‍රියා කරවන්න තවත් කෙනෙක්ගේ හඬ අවශ්‍යයි. හැම තැනම හොයලා හොයලා දානීෂ්ට ගැලපෙන කටහඬ හම්බවෙන්නේ අමිතාබ් කියන බේබද්දාගෙන්. තව දැනගන්න ඕනද? අනේ තවත් කියන්න අමාරුයි. මට දැන් යන්න ඕන.

ඉතින් එහෙනම් මට මේක දීපු සමීර චතුරංග අයියාව මතක් කරනවා, ඒ වගේම බයිස්කෝප් සෙට් එකේ හමෝමවත් අපේ අඩවියට පිවිසෙන ඔයාලාවත් මතක් කරන ගමන් හැමෝටම සුභ දවසක් පතමින්. මම අදට සමුගන්නවා. ජය වේවා …!

 

Shamitabh (2015)  on IMDb

 

 

478 MB (x265 HEVC DVD) කොපිය මෙතනින් බාගන්න

96220AD04E86678C53F378B0F6C133346E46A9A9

699 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

028FDF6F9A2760D3B0B1AC1236A522C097BC3E38

1.02 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

FBEC0CE7ABA36DEF218F409B55FAFC84EB2B1B48

 

10,647 downloadsDownload Shamitabh-2015.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,647 downloadsDownload Subtitles315 B

79 comments

  1. නලින්

    ස්තුතියි තාරක සහෝ.. සැහෙන්න මහාන්සි වෙලා තියෙනවා වැඩේට! එළස්ස් කිව්වා!

    වෙලාව්ක් ලැබුන ගමන් බලන්න ඕනේ..

    ජය වේවා!!

  2. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔන්න නිදි මරාගෙන කරපු කැප කිරිමට අපෙන් පොඩි සප් එකක්.
    මේක බල්ම්දෝ නොබලම්දො කියලා හිතාගන්න බැරුව ඉදියේ.
    ලිපිය කියෙව්වාම බලන්න හිතුනා. :-)
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  3. Sisira Hegoda

    Thanks.

  4. -==(czRGsk)==-

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii.. aye itin elama tama mekenam danma banawa.. thank you ....

    1. -==(czRGsl)==-

      elaaaaaaaaaa

  5. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  6. saman

    THanks Bro!!!

  7. Sheshan

    Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  8. Nicol VIshan

    පට්ට ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නේ. සුපිරි. අනිවා

  9. ගාල්ල

    මැකසා මචං ෆිල්ම් එක පට්ට

  10. yanaka thambawita

    Ela.aniwa balanawa.me awurudde relies una danushge anith film eke honda copyak awama sub danna.

  11. Hirushan

    Thankssssssss

  12. S.R.K

    Patta mchn thx....hoya hoya hitiye....ELZ/////////////

  13. ARA

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..

  14. kanchana

    hama magulama ballanna one nisa meka ganna hithuwa.... mahansiwela sub dunnata pin

  15. chandana

    supirima film ekakne niyamayi bohohoma sthuthiyi saho oyaata me film ekata sub kalata

  16. widuranga

    thaNX BROOOOOOOOOOOO

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිඉරි එකක් වගේ නේද?
    අනිවා බලනවා ඉතින්..
    තැන්ක්ස් සහෝ සබ් එකට..
    ජය!!!

  18. Kulanjana Maduranga

    niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  19. නිරෝෂ්

    ස්තුතියි තාරක.ජය වේවා !

  20. D.Chamara

    supiri kathwak wage aniwa ballan oni thanks ...

  21. shan

    thanks machan

  22. Ashan

    නියමඊ, සබ් එකට තුති.

  23. Thanu

    Maru maru. Sub 1ta thanx

  24. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  25. prasha

    thanks

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. Nuwan

    කියලා වැඩක් නෑ සහෝ උපසිරැසිය ගැන නම්,
    අපේ භාෂාවෙන්ම දාලා තියෙනවා...........! :)
    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    දිගටම තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… !!!:roll:

  28. DoN

    Sub එකට ස්තූති !! Film එක හොදයි..දැන් කාලෙ ජනප්‍රිය නළුවෝ film ගහන්නේ වැඩ පෙන්නන්ඩ නෙමේ පඩ පෙන්නන්ඩ... sharuk Happy New Year ගැහැවා වගේ..අමිතාබ් එයාගේ කටහඩේ power එක පෙන්නන්න තමා film එක ගහල තියෙන්නේ..

  29. kavi

    sub ekata sthuthi.jaya weaw tharaka !!!!!!!!!!!!

  30. බ්ලැක් පැන්තර්

    බාන්න දානවෝ...
    සබට තුති වේවා...

  31. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ.. වෙනස්ම කතාවක් වගේ.... බොහෝම පිං සහෝ....

  32. තාරක නුවන් දිල්හාර

    අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තුතියි......!

  33. indika

    thn Q :)

  34. Darshana

    elazz thaaannnkkksssssssssssssssssssssssssssssssssssssssss................

  35. Sam

    thnksss broo...

  36. ujitha

    onna bewa kollo. obata pin

  37. DDSameera

    සිනමාව කියන්නේ ජීවිතයක්..ජීවිතය සිනමාව කරගත්තු අයත් ඉන්නවා...
    අබාධිත කොල්ලෙක්ගේ සිනමා හීනය..අපූරු විදියට අපූරු කෙළවරකින් නිම වෙනවා..
    කොහොම වුනත් අන්තිමයට කියන්න තියෙන්නේ එකම දෙයයි..
    උඹ නැත්නම් මමත් නෑ, මම නැත්නම් උඹත් නෑ..

    තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර ස්තූතියි..උපසිරැසියට..

  38. Rajitha Abeysinghe

    thank you!!!

  39. Hasitha

    ලොකු කරන site එකේ අයියල මේකත් උස්සල වගේ. sure නැත්තන් දෙකම compare කරල බලන්නකෝ. උස්සපු එකාට කවදාවත් ඇත්තටම කරල ලබන ආත්ම තෘප්තිය ලබන්න බෑ. උඹ ඕව ගනන් ගන්න එපා ම‍චෝ. සබට thanks. ජය වේවා.

  40. SaDuN dAnUsHkA (ධනූ)

    ඇයි බං මේ අපේ සබ් එකම තව සයිට් එකක දාලා අයින් කලේ.
    පවු ඉංග්‍රිසි උපිසිරැසියක් අවත් සබ් කරන්න බැරි උන් ඉන්න සයිට් එකක් මොකට තියන් ඉන්නවද මන්ද.
    අර සීඩී කඩකාරයෝ නැතිනම් ඒ ටිකත් ඉවරයි.
    හොද වෙලාවට බැලුවේ අනිත් ෆිලුම් වලත්සබ් හොරකම් කරලාදානවා ඇත්තේ
    පොඩ්ඩක් පරිස්සමින් ඉන්න.
    හොරු හොරු කිය කිය ඉදපු හොරුම මාට්ටු වුනා.

  41. dilshan

    thank you

  42. Kalhara

    Thank You.................

  43. menaka dasanayaka

    thnx yalu,,,,,,,,,,film ekak asawen balanne oyala nisa thamai jayawewa

  44. kosala

    මචන් sub එකට තැන්ක්ස්, එත් මචන් 478 MB (x265 HEVC DVD) කොපිය ඕඩියෝ එක විතරක් වේදකරන්නේ ඇයි ,

    1. තාරක නුවන් දිල්හාර

      ඒ ඔයාගේ මැෂින් එකේ ග්‍රැෆික් වල ප්‍රශ්නයක් තියෙන්නේ සහෝ...

  45. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    අනිවා බානවා .
    බොහොම ස්තුතියි සබට !

  47. dinesh

    thx superb

  48. laksh

    ela machan tawa ewa karanna digatama...oyala hinda tama api film balanne

  49. Ranja

    Ela kiri me wenakan hama ekakama wage baluwa godak hodai me karana de onna apith comment kala jawa wewa

  50. damith

    thanks saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.