Watch Trailer

Paranormal Activity (2007) | අපි දැන් බයවෙමු!

ඔන්න කවුරුත් උනන්දුවෙන් ඉදපු අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. නම දැකපු ගමන් දන්නවනෙ මොකද්ද කියල.imdb රේටින්ග්ස් වල 7.3ක් සති 2ක් තුල ලබාගෙන තියෙනව. ඔරෙන් පෙලී (Oren Peli) අධ්‍යක්ෂණය කළ මෙය 2009 ඔක්තොම්බර් 16 තිරගත වීම ඇරබුනා.තිරගත වුනු පළමුවෙනි සතියෙදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් ආදායමක් ලබා තියෙනව.…

Paranormal-Activity-2007-239x355ඔන්න කවුරුත් උනන්දුවෙන් ඉදපු අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. නම දැකපු ගමන් දන්නවනෙ මොකද්ද කියල.imdb රේටින්ග්ස් වල 7.3ක් සති 2ක් තුල ලබාගෙන තියෙනව. ඔරෙන් පෙලී (Oren Peli) අධ්‍යක්ෂණය කළ මෙය 2009 ඔක්තොම්බර් 16 තිරගත වීම ඇරබුනා.තිරගත වුනු පළමුවෙනි සතියෙදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් ආදායමක් ලබා තියෙනව.මෙම වීඩියෝ පටයත් චුට්ටක් බලලම ඉන්න..

මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නෙ. විවාහ වීමට සිටින කෙටී (Katie Featherston) සහ මයික් (Micah Sloat) ආදර වන්තයින්  කෙටීට රාත්‍රියේ දැනෙන අමුතු දෙවල් නිසා අලුත් ගෙදරක පදිංචියට එනවා. ඒ වගේම නිවස තුල සිදුවන සියලු දේ මයික් විසින් පටිගත කර තබා ගන්නව. නමුත් කෙටීට රාත්‍රියේදී දැනෙන දේවල් එන්නම එන්නම වැඩි වෙනව. එය සමතයකට පත් කිරීමට වෙහෙසෙන මයික් යම් යම් හෝඩුවා පසුපස ගමන් කරනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ? මේ චිත්‍රපට තනියෙන් බලන්නත් එපා කියල අවවාද කරල තියෙනව. තනියෙන් බැලුවොත්නම් හොඳ අත්දැකීමක් ගන්න පුලුවන් වේවි. හොල්මන් බලන්න ආස අය දැන්මම බාගන්න. නින්දෙදි ඔයාලටත් මෙව වෙනවද කියල කල්පනාවෙන් ඉන්න..

 

 සම්පූර්ණ අයිතිය  මදුශංක හේමජිත් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

46 comments

  1. Uraj Deemantha

    හොල්මන්.... :P හ්ම් ම් ම් බාලත් බෑ..... නොබත් බෑ..... :P හික්ස්.... :D

  2. ධනුශ්ක

    බාන්න දාපු ඒවත් 4ක්ම තියෙනව. ඒ උනාට මෙකත් ඕනි.

  3. ඉන්දික

    මේ දවස්වල රෑට තනියෙන් වැඩ ටිකක් කරන්න වෙලා ති‍යෙන්නේ අපෝ මටනම් මේක බලන්න බෑ වාගේ ඒත් බානවෝ

  4. iampissa

    dvdrip1 tama nadda?

  5. kathu

    හෙඩිම ගහලා තියෙන්නෙ 2007 කියලා..!! වෙනස් කලා නම් හොදයි නෙද ගුරා..!!

  6. Udara | රොකියා

    අප්පේ මේකෙ හොඳ කොපියක් එනකන් මග බලාගෙන හිටියෙ.

  7. උදිත ඉසුරංග

    හපොයි තව හොල්මන් එකක් ඒත් කමක් නෑ බානවෝ..

  8. kolla

    Thanks kiwwa මදුශංක kollata :D

  9. sanath

    Madu, Thanks, holman nam tikak bayai, ra taniyen room eke inne,...........

  10. දිසා

    ane manda ban mata baya hitune ne ne mamath thaniyama thamai beluwe eth baya une nam ne aparade pana kadagana DL kara

  11. Tharinda

    මචන් මේකෙ මතක විදියට versions 3 තියෙනනවා, ගොඩක් අය බය වෙන හින්ද 90mins

  12. Tharinda

    එකක් තියෙනවා ඒගොල්ලන්ටම හදපු. මේක මොන එකද?

  13. maneesh

    taniyen balanna epa nisama...balanawa...

  14. AL1717

    Machan Ube Story Eka Kiyawal Iwara Wenakota Ma Mata Maha Amuthu Bayak Denuna...
    Bt Aulak Ne Mama Meka Balana Kota Nam Echara Bayak Denune ne ban..... :) :) :)

  15. Anonymous

    baya??? bayai???? ehenam baaganna one! baya unath appiriya seens nath nam echcharai...

  16. උෂාන්ත

    බලමු එහෙනම්

  17. Anonymous

    මචංලා මේකේ පිල්ම් එකක් නෙමේ තියෙන්නේ වෙන මොනවද එකක්. ‍පිල්ම් එකේ ටොරන්ටි එක දාන්නකෝ. අපරාදේ මම දවසක් බෑවා.

  18. ජනුක

    හ්ම්ම්..මෙක ඇත්ත කතාවකින්ලු හදල තියෙන්නෙ..අනිවා හොන්ද ඇති..

  19. මදුසංක හේමජිත්

    @ නිර්නාමික - ඒ විදියට තමා චිත්‍රපටය යන්නෙ.1 කැමරා එකකින් තමා ඔක්කොම කරල තියෙන්නෙ.

    @Udara | රොකියා, kathu - මේ චිත්‍රපටයෙ නම තමයි Paranormal Activity (2007) .ඒත් මෙක තිරගත වුනේ 2009-10-16.

    මචංලා රෑට තනියම බලන්න. නැත්නම් වැඩක් නෑ. ලංකාවෙ කොල්ලන්ට බයවෙන්නනම් ඉතින් සජීවීව බලන්න වෙයි හොල්මන් සහෝදරයින්ව

  20. dk

    Meka Sira sine ekakda???? any way macho amma meka nam Holmas gana wishwasa karannama wena widhiye movie ekak

    BuUUuuuUUAAAaaaaAAAHHHHhhhhhhhHHHHaaaAAAA!!!

  21. dk

    GUYS i Have a question???????

    * when i saw the comments, i think their is some for us to think (if u se the begining they are thanking for the police and somw people and i thought this was a real one)

    Please plaese correct mw if im wrong????

  22. RANUSHKA

    ගුරෝ වර්ගීකරණය නොකළ කොටසෙ එක FILM
    එකක්වත් වැඩ කරන්නෙ නැතියෝ.

  23. RANUSHKA

    ඉක්මනට යාවත්කාලීන කරන්න
    මට FILM එකක් බලන්නැතුව ඉන්න බැරියෝ
    :)(-මා FILM පිස්සෙක් බව කරුණාටවන් සළකන්න-):)

  24. RANUSHKA

    :)*_ඉක්මන් කරන්න ගුරා මහත්මයානෙනි*_.:)

    1. ගෝලයා

      මේ බයිස්කෝප් එකටනම් සබැඳුම යාවත්කාලීන කලා. අනික් ඒවත් කරමින් සිටී. බොහෝම ස්තූතියි දැනුම් දුන්නාට. :)

  25. RANUSHKA

    බොහොම ස්තුතියි ගෝලයා:P

  26. MOVIEA

    ANE ME ATTA SEEN EKAKDA? KAURU HARI KIYANNNAKO>>> BAYE BAA

  27. dhanuka

    he,he,hee
    math banavo
    thanks a lot

  28. jkadithya

    ade appa.... ela... hoya hoya hitiye.. thnx

  29. danger_hasa

    Chaaaaaaaaaater mokadda ban eka thanakata wela paya ganak tisse kara wikare....

  30. Dimuthu

    Ela. onna mamath bagannawa.
    thanks.

  31. Heshan

    Ammata pattane!!!!

  32. Ramraj

    mama mekath beluwa. tikak oluwa kachal wenawa.

  33. Danuka Bentharavithana

    අනේ මන්දා බාන්න දෑම්මා. හෑබෑයි සීඩර්ස්ලා අඩුයි. කවුරුහරි මට සපෝට් කරන්න මේක බාගන්නකෝ

  34. Shashi Fernando

    me mona jarawakda, tanikarama boru film ekak ne, lol

  35. Shenali

    SUB NATHI UNAMA MEKATA BAISCOPE SINHALEN KIYANNE KOHOMADA? :(

  36. sudhara

    ko sub???

  37. rana

    ko bn meke sub nanea?

  38. dinesh vimukthi

    මචං මෙකට බය හිතෙන්නේ නෑනේ............

  39. chamara

    machanla meke sinhala sub nadda ban..?

  40. hasy

    sun danne nadda mekata

    1. hasy

      sorry sub danna

  41. dinush

    ade ko bn sub eka?

  42. janith

    sinhala sub denna

  43. Yash

    This link appears to be expired. කියනවානේ

  44. ckmax

    Ko bn sub 1