ගොඩ කාලයකින් බයිස්කෝප් අඩවියේ අපේ අසල්වැසි රටේ හින්දි චිත්‍රපටියක් ගේන්න බැරි වුනා, ඉතින් මම හිතුවා අද ඒ අඬුව පුරවන්නත් එක්ක ටිකක් වෙනස් තාලයක හින්දි චිත්‍රපටියක් ගෙනාවොත් හොදයි කියලා. බලපු නැති හා කතාව රසවත් චිත්‍රපටි හොයාගන්න හරිම අමාරුයි.කෝමහරි මම මේ චිත්‍රපටිය ගේන්නේ නිකන් නෙමෙයි සිංහල උපසිරසද…

ගොඩ කාලයකින් බයිස්කෝප් අඩවියේ අපේ අසල්වැසි රටේ හින්දි චිත්‍රපටියක් ගේන්න බැරි වුනා, ඉතින් මම හිතුවා අද ඒ අඬුව පුරවන්නත් එක්ක ටිකක් වෙනස් තාලයක හින්දි චිත්‍රපටියක් ගෙනාවොත් හොදයි කියලා. බලපු නැති හා කතාව රසවත් චිත්‍රපටි හොයාගන්න හරිම අමාරුයි.කෝමහරි මම මේ චිත්‍රපටිය ගේන්නේ නිකන් නෙමෙයි සිංහල උපසිරසද සමඟින්. මේක තමයි මගේ මුල්ම සිංහල උපසිරස ගැන්වීම වැරදි නම් තියෙන්න පුළුවන්, හැබැයි ඒ ගැන මෙතන පොඩියට ලියලා යන්න අමතක කරන්න එපා.
දැන් මම මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්. මේකේ කතාව ගලාගෙන යන්නේ විෂාල් ඩික්ෂිත් කියන පුද්ගලයා හා එයාගේ පවුලේ සමාජිකයන් අතර. එහෙම කිව්වම ඔක්කොම අය බලයි එතකොට මේකේ 1ක පවුලක් ගැන විතරද කියලා, නෑ! මේ කතාව ගලාගෙන යන්නේ ප්‍රශ්ණ හමුවේ නොසන්සුන් වූත්, ඒ ප්‍රශ්ණ වලට තම පවුලේ සමාජිකයන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු නොවුත් පියෙක් ගැන. මොහු ඒ ප්‍රශ්ණ විසදීමට තමන් විසින්ම තෝරා ගන්නේ දුම්රියේදී හදිස්සියේම හමුවන සුන්දර කාන්තාවක්. ඇත්තටම මොහුගෙ ප්‍රශ්ණ විසදෙනවා වෙනුවට මොහුට තම ජීවිතයේ මුහුණ දෙන අසුන්දරම ප්‍රශ්ණයට මුහුණ දෙන්නට සිදුවෙනවා ඒ කන්තාව නිසා..
මම අද ගෝඩාක් ලිව්වා වගේ, මීට වඩා ලිව්වොත් ගෝලයයි ගුරායි එකතුවෙලා මාව පන්නයි. 🙂 ඒක නිසා බාලම බලන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,764 downloadsDownload The.Train_.2007.Sinhala.SubtitleBaiscopelk.Zip.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දික පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/11/04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රන්දික පෙරේරා
Subtitles
48 comments
Uraj Deemantha
Uraj Deemantha
බලලාම කියන්නම්කෝ සිංහල සබ් වල හොද නරක ....!! :)
Anonymous
man baluwa! meke thiyenne gamak! awulak naha!
ගයන්ත
මමත් බෑවෙන්න දැම්මා.. එළ එළ තැංකූ.. :)
Seeds ටිකක් මදි වගේ.. කට්ටිය ඉක්මනට ඩවුන්ලෝඩ් වෙන්න දාන්නෝ.... ;)
panchaz
ambey pottey gura kaaleykin ubawa dakkye kohomada ethin
sapa saneepa
machan kaaleykin unrated comedyahk baluwey naha machan sick eke enney pls
ela comediyak dannako
unrated hoddey american pie eke aluth ekak ena paatak nadda machanSupun
machan mata podi prashnayak thiyanawa, mee website eke daala thiyana sinhala sub ekakwath film eka balanakota mata peenne nee :( mata peenne kotu kotu wagayak, akuru peenne ne, mama VLC player & KM Player use karanawa, ee 2ma kotu kotu thamai sinhala sub peenne, mata kawru hari kiyanna puluwanda mee ledee magaharawagena film balanna vidihak????
Thanks for the film and sub :)Udara | රොකියා
ගුරා අතරමන් වෙලා ඉන්ඳල අදයි ඇවිල්ල තියෙන්නෙ.
රන්දික සහොදරයර තැන්කූ වෙවා.
නමුත් මමනම් හින්දි චිත්ත්‍රපටි බලන්නෙ නෑ. අවුලක් නෑ බාන්න දැම්ම.prabash
Supun
prabash oka install karala ban thiyenne, but hari giye nee :( thanks any way
රවි
එල එල බානවා.
උදිත ඉසුරංග
කාලෙකට පස්සෙ හින්දියක් බලන්නේ. ආ පොතේගුරා කාලෙකට පස්සේ වල්කම් බැක්
prabash
@supun
xp service pack 3 tha...? patch eka install kara ganin...
maneesh
baami.......
ranbanda
සිංහල උපසිරසි තියන එකේ අනිවාර්යෙන්ම බලන්න වෙනවා
Rotiya
අම්මා..ගුරා අයියත් කල එලි බෑහෑල නේ කාලෙකින්.
එල එල..තෑන්කෝ.. රන්දික මචන් එලz
බානෝ....Rotiya
අනේ කවුරු හරි Torrent එක Upload කරල දෙනවද
coz minimova site down due to maintenanceගයන්ත
hafoii.. අද දවසම Download කරලත් තවම 49%යි.. :( Download වලට වඩා වැඩී Upload... ;)
Amil
Hi MAcho thanks Hindi ekak enakan mama balagena hitiye danma banawa thawath hindi kata ewanna
amihi 5
--- seeds, --- leechers
Rotiya
රොයිලි : තෑන්ක්ස් මචන් :D
Supun
mata help karapu okkotama thanks
Anonymous
ඔන්න මමත් එකතු උනා.
Ru1
maxxa Film ekak.. man balala thiyenawa...
chamila
වෙලාව තමයි කේස් එක :( ඒත් සිංහල සබ් තියෙන නිසා බානවා..... :p
Randika Perera
samawenna Ona mata methena thiyeana kisima akurak peannE na.. mokada mage computer 1ka me dawass wala kadila :( hadanna daala thiyennE. mama dan inneth cafe 1kaka mama thawa 1 to 7 days walin withara naweatha baiscopelk walata sinhala walinma ennam....:)
ethakan hamOtama jaya...!!!AL1717
Niyamai Aaaa .. Thankssss
nilanthaherath
mamat baami. gurata jaya
පොතේ ගුරා
@Randika Perera! aiyoo..ahannath kanagaatui macho..ikmanata waren ayeth..Thankx alot macho site ekata dena sahayogayata..e wagema me sub file eka wenuwen mahansi unata,kaalaya waya kalata bohoma sthuthiyi.. :)
sachin
මේකට තව Seed කරන්නකො තව 80% තියෙනව
Anonymous
අප්පා...මෙකෙ සීඩ්ස් හොදටම මදි....
mama
mininova links danna epa...ewa access karanna ba ne...:(
අමිල නුවන් රණසිංහ
Torrent not found...
The torrent you requested (id: 2615137) does not exist in our database.
This could mean that:* The torrent was old, and automatically removed by our system. This happens if no torrent activity is recorded for a while.
* The torrent was removed by one of our moderators, for example because we received complaints from users.
* We received a copyright takedown request, and removed the torrent in compliance with our copyright policy.Anonymous
mata meka baganna bene machan
visal perera
goda kaalekin macho apahu set une...love sick wela nathi wela hitiye,,,,hmmmmm baiscope patte awa duka nathi wennath ekka...tnx wewa
Ruki
Meka wada karanne naha. Dead link.
Hiran47
Ela ela...thanx... :)
wiki
meyke link aka nathoooo...wena link akak thiyenawa attach karanna...aparadey sin sub dapu akatath
buddika
ayya niyamai oyage wada.ape rate kenek mehema deyak karanawa kiyanne apita luku haiyak.wede sira ayye.oyata suba anagathayak.thawa idiriyata yanna budusaranai!
Akalanka
macham meke torrent page eka weda karanne nehe
poddak eka hadapanchinthaka
onna ehenam mekath dl kara...thanx machan api wenuwen me wena mahansiyata....
chandrasiri
මේකේ සිංහල සබ් මට පෙන්නෙ නැ.
Ishan
Link Eka weda nehe ne.....
thawa ekak dennako....Jayan Chamal
ov meke torrent eka vada na
darshana
machan meka banna bene......mokak hari karapan
Sanda
thannnxxx
Thilina Madushanka
mata me film eka baganna bane macho.
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
hashi
balanna ona mekath
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එළ එළ මචෝ තෑන්ක්ස් ......!! :)