ඔන්න යාළුවනේ මමත් චිත්‍රපටියකට උපසිරැසි දාලා ඔයාලත් එක්ක එකතුවෙන්න හිතුවා. මම මුලින්ම ඔයාලට ගේන්නෙ හින්දි චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නෙ 1997 වසරෙදි. ඒ වගේම මේ 7/10 IMDb අගයක් තමයි මේ සිනමා පටය ලබාගෙන තියෙන්නේ. Subhash Ghaiගේ අධ්‍යක්ෂණයෙන් මෙහි Shah Rukh Khan – අර්ජුන් සාගර් ලෙසත් Mahima Ch…

ඔන්න යාළුවනේ මමත් චිත්‍රපටියකට උපසිරැසි දාලා ඔයාලත් එක්ක එකතුවෙන්න හිතුවා. මම මුලින්ම ඔයාලට ගේන්නෙ හින්දි චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නෙ 1997 වසරෙදි. ඒ වගේම මේ 7/10 IMDb අගයක් තමයි මේ සිනමා පටය ලබාගෙන තියෙන්නේ. Subhash Ghaiගේ අධ්‍යක්ෂණයෙන් මෙහි Shah Rukh Khan – අර්ජුන් සාගර් ලෙසත් Mahima Chaudhry – කුසුම් ගංගා ලෙසත් Apurva Agnihoti – රාජීව් ලෙසත් Amrish puri – ක්‍රිෂෝරීලාල් ලෙසත් Alok Nath – සූරජ් දේව් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
ක්‍රිෂෝරීලාල් ඇමරිකාවෙ ජීවත්වෙන ධනවත් පුද්ගලයෙක් වුණත් ඇමරිකාවෙ ජීවත්වෙන තමන්ගෙ පුතාවන රාජීව්ට ඉන්දියාවෙ ඉන්න ගංගව විවාහ කරලා දෙන්න තීරණය කරනවා. විවාහයට රාජීව්ගෙ කැමැත්ත ගන්න ක්‍රිෂෝරීලාල් කපටි වැඩක් කරනවා. ඒ වැඩේ අර්ජුන්ට බාර දෙනවා. අර්ජුන් තමන්ට පවරපු වැඩේ හරියට කරයිද? නැත්නම් අර්ජුන් ගංගට ආදරය කරයිද? අවසානෙදි මොකද වෙන්නෙ කියලා ඔයාලා මේ චිත්‍රපටිය බාගෙනම බලන්නකෝ.
මේක මගේ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති. කමෙන්ට් එකක් දාලා ඒවා පෙන්වල දෙන ගමන් චිත්‍රපටිය රසවිඳින්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක්!!!!
1.40 GB (DVDRip.x264) කොපිය මෙතනින් බාගන්න
7596F3421A696E9C06A509A1E027A0E984B8E3CE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,886 downloadsDownload Pardes-1997.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂිනි ඇවුණුගල්ල” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂිනි ඇවුණුගල්ල
Subtitles
14 comments
akskshan
Ayesh Prashan
Supiri Film Eka. Supirima Sindu Tikak Thiyenne. Thank YoU..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
G’ luck for the 1st attempt Sis.Great work & Lot of thanks HASHINI sis.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
එලස්
නියමයි නියමයි සහෝදරිය
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම
එල කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයනේ ජයම වේවා !තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
thisal
නියමයි …..සබට තුති ..ජයවේවා ….
kavinda
නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
yumal
thankzzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි හෂිනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි හෂිනි. ජය වේවා෴
Shamal manojan
e16028984a032371cb4907976cceacfc31d43714
මේ තියෙන්නේ වෙබ් HD පිටපත.
අනේ කරුණාකරලා සබ් ඒක බලන්න පුලුවන් විදියට හදන්න. ඔය උඩ කමෙන්ට් කරලා තියන ඒක්කෙනක්වත් ෆිල්ම් ඒක බලලා නැතුව අැති. බැලුවා නම් සබ් ඒක වැරදියට යන බව පේනවනේ. අඩුම තරමේ ඒ්ක හදන්න කියලාවත් මැසේජ් ඒකක් දෙනවනේ. ඒ් නිසා ඔය කමෙන්ට් කරපු අය ඔක්කොම බොරුවක් ගහලා තියෙන්නේ.
Prabuddha Kulatunga
uba meke link eke tiyana dvd rip copy ekata sub galapen na kiyalada bn kiyanne?ikmanta kiyahan.math download karana eka nawattuwa
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thnx.....sis
Digatama kr wish kr
Baiscope alertz......
Reg bcp kiyla type krl 77177 ta send kr
Dialog users only