කොහොමද කට්ටියටම? ඔන්න මගෙ දෙවනි උපසිරස විදියට අද මම ගෙනාවෙ Zero tolerance 2015 කියන ක්‍රියාදාම චිත්‍රපටය.😎 Dustin Nguyen කියන වියට්නාම් ජාතික සටන් නළුවගෙ පට්ටම film එකක්. Dustin Nguyen , Scott Adkins , sahajak boo කියන සෙට් එක ඉන්න ටිකක් වැඩිහිටියන්ට සීමාවිච්ච film එකක් 😁. කතාව කෙටියෙන් මෙහෙමයි. Jo…

කොහොමද කට්ටියටම? ඔන්න මගෙ දෙවනි උපසිරස විදියට අද මම ගෙනාවෙ Zero tolerance 2015 කියන ක්‍රියාදාම චිත්‍රපටය.😎 Dustin Nguyen කියන වියට්නාම් ජාතික සටන් නළුවගෙ පට්ටම film එකක්. Dustin Nguyen , Scott Adkins , sahajak boo කියන සෙට් එක ඉන්න ටිකක් වැඩිහිටියන්ට සීමාවිච්ච film එකක් 😁. කතාව කෙටියෙන් මෙහෙමයි.
Jonny කියන කලින් ඇමරිකානු හමුදාවෙ හිටපු ක්‍රියාකරී සෙබලගෙ දුව ඒකියන්නෙ Angel ගෙ මළසිරුර Peter කියන jonny ගෙ යාලුවට/රහස් පරීක්ෂකයට හම්බ වෙනවා. ඉතින් මෙයාව මරපු සුලමුල හොයාගෙන යන එක තමා කතාව. පටන් ගන්න විදියට නම් මිනීමරුව එක්කෙනෙක් මැද්දි වෙන කෙනෙක්. ඇත්තටම මරන්නෙ තව කෙනෙක්. Bangkok , තායිලන්තය කියන රටවල තමා මේ සිද්ධිය දුවන්නෙ. තායිලන්තෙ කිව්වම මතක් වෙන්නෙ ලිංගිකත්ව හා සම්බන්ද සුරපුරයක්ය කියන එකනේ. ඉතින් මේකෙ මේ Angel ඒව අතර අතරම්ං උන කෙල්ලෙක්. හිතාගන්නකො එතකුට කතාව ගැන. 😁 😋 කට්ටිය තනියම මේක බලනව නම් හොඳා. කතාව බලලම සබ් එක ගැනත් කියන්නකො හොඳද කියල. එහෙන්ම් තව කතාවකින් සෙට් වෙනක්න් සමුගන්නවා. ජය!
650 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
6d242dab6a5fbf9cb969b46e6e1e857bfecd7760 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,411 downloadsDownload Zero-Tolerance-2015.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Chthiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චේතිය අකලංක
Subtitles
29 comments
akskshan
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
එලස්
නියමයි සහෝ
එල කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයනේ ජයම වේවා !shanuka dilshan
නියමයි ඩෙඩ්පූල් එකත් දෙමු නේ
Chethiya Akalanaka
Thaama HC copy eka witharayi ne ... .balamu balamu issarahata ...
...
asitha
එල වැඩක්.Scott Adkins ඉන්නවා නම් බලන්නම එපැයි.
Sanjaya
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
ජයනේ ජයම වේවා !තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
mithun
ලිපිය නම් ඔයිට වඩා රසවක් විදියට ලියන්න තිබුණ .
මොකද මෙක සරල කතාවක් උනත් සුපිරි ගණයෙ ක්‍රියාදාම චිත්‍රපටයක් . ලිපිය ඔයිට වඩා වර්නවත් විදියට,(සිත් ඇදගන්න විදියට ලිව්ව නම් තවත් ඩව්න්ලොර්ඩින් වෙයි මෙක)බොහොමත්ම ස්තුතියි උපසිරැසි ගැන්නුවට මෙ චිත්‍රපටයට.. ෆිල්ම් එක බලලම ගුන දොස් කියන්නම්කො සබ් වල.. දිගටම උපසිරැසි දෙන්න සහො ඔබට ජයChethiya Akalanaka
Elama sahoo ...
Thaama sidhdhiyata aluth ... .
So api issarahata balamu ..
Thnk you very much ...mithun
ඔය චිත්‍රපට බාර අරන් නැත්නම් මෙ චිත්‍රපටත් උපසිරැසියක් කරන්න පුලුවන්ද බ්‍රො.. lila and eve .(2015)
Imdb 5.8
ඇයි දන් නෑ කාගෙවත් මෙ චිත්‍රපට ඇහ ගැලුන් නැත්තෙ
සුපිරිම කතාවක් තියෙන්නෙ
කවුරුත් දන්න jennifer Lopez තම මෙකෙ නිලිය
ඔයාට පුලුවන් නම් සම් කරන්න bro බලල කතාව ණියමයි
YASIRU HASARANGA
මේ අපේ චේතිය කොලුවා නේද ? . අහම්බෙන් වගේ ෆිලුම දිහා පොඩ්ඩක් නැවතිලා බැලුවේ . බලද්දී කොල්ලාගේ වැඩක් . බලන්නම ඕනි මුවී එකක්. නියමයි සහෝ. ඉස්සරහට ඔයාගේ ඒවත් බලන්න පුලුවන් වෙයි . දිගටම සබ් කරන්න හැකියාව ලැබේවා !!
*ජය ශ්‍රී*
Chethiya Akalanka
Elama sahoo ...
Jayah....!!
Jack
පට්ටයි මචෝ..
අනිවා බෑමක් තමයි....
බොහෝම ස්තුතියි සබට...thisal
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
Bobby
Thank you Tisara
chathuranga
ela ela sahoo …
anu boys
patta filumak blan gaman kattima down kran blnna.sub 1 ta tnx
kavi
niyamai sahooo...jaya wewaa !!!!!!
Kulanjana Maduranga
niayamai…thanks CHETHIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chethiya Akalanka
hare.................. onna baaragaththaaa....
thnkx mithun ...
iilanga eka LILA AND EVE 2015venuka
sub ekatai.link ekatai thanx macho,,,
රොයිලි
බොහොම ස්තූතියි චේතිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chethiya Akalanaka
Hehe thnk u sahoo .....
නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි චේතිය. ජය වේවා෴
Indika_Priyadarsahana
ස්තුතියි .. :)
LAKSHAN
උපසිරැසියට තුති…
Nalitha
Make torent file eka kohewath na eka denna Loki udawwak
Anonymous
Meke torent file eka download wenna torent file ekaak denna
r.s.samantha
Thank you macho.. sub ekata
onna apith banawooo
ela ela
jaya wewa...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

2weni sub 1ta suba pethum!!!
Baiscope alertz......
Reg bcp kiyl type krl 77177ta send kr
Dialog users only