අලුත් අවුරුද්දට දෙන්න මම ඔයාලට මගේ දෙවෙනි උපසිරසිය ගෙනාවා. පළමු උපසිරසියෙ මගෙ අතින් වුණ ගොඩාක් අඩුපාඩු හදාගෙන තමයි මම මගේ දෙවෙනි උපසිරසිය ඔයාලට ගෙනාවෙ. අඩුපාඩු පෙන්නලා කමෙන්ට් කරපු අයටත්, ස්තූති කරපු අයටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. මේ චිත්‍රපටිය ගැන විස්කර කියනවා නම්, ප්‍රදීප් සර්කාර…

අලුත් අවුරුද්දට දෙන්න මම ඔයාලට මගේ දෙවෙනි උපසිරසිය ගෙනාවා. පළමු උපසිරසියෙ මගෙ අතින් වුණ ගොඩාක් අඩුපාඩු හදාගෙන තමයි මම මගේ දෙවෙනි උපසිරසිය ඔයාලට ගෙනාවෙ. අඩුපාඩු පෙන්නලා කමෙන්ට් කරපු අයටත්, ස්තූති කරපු අයටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.
මේ චිත්‍රපටිය ගැන විස්කර කියනවා නම්, ප්‍රදීප් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් 2005 වර්ෂයේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටිය 7.4/10 IMDb අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. Vidya Balan (ලොලිතා), Saif Ali Khan (ශේකර්), Sanjaya Dutt (ගිරීෂ්) මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටිය ඔයාලා මීට කලින් බලලා ඇති. කොහොම වුණත් මම කතාව ගැන ටිකක් කියන්නම්. 1962 වර්ෂයේ කල්ලටාව ආශ්‍රිතව තමයි මේ කතාව ගොඩනරගෙන්නෙ. ශේකර් සහ ලොලිතා කුඩා කාලයේ ඉඳලම හොඳ යාළුවො. (එයාලා කොහොමද අඳුනගත්තෙ කියලා කතාව බලනකොට තේරේවි.) මේ දෙන්නා අසල්වැසියො. ශේකර්ගෙ තාත්තා බොහොම ධනවත් ව්‍යාපාරිකයෙක් ඒ වගේම බොහොම කපටී. ලොලිතාගේ අම්මයි තාත්තයි එයා කුඩා කාලයේදීම මැරෙණවා. ඒක නිසා එයා හැදෙන්නෙ එයාගෙ නැන්දයි මාමායි ඒ දෙන්නගෙ දුව කෝයල් එක්ක. මෙයාලා මේ විදිහට ජීවත්වෙන කොට ලොලිතාගේ මාමාට හෘදයාබාධයක් හැදෙනවා. මාමාගෙ අසනීපෙට බෙහෙත් කරන්න සල්ලි නැති නිසා නැන්දා ශේකර්ගෙ තාත්තට ගෙදර උකස් කරලා ලක්ෂයක් ගන්නවා. දැන් පොළියත් ඒකට එකතුවෙලා ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙලා තියෙන්නෙ. අසනීප නිසා මාමාට දැන් රස්සාවක් කරන්න බැහැ. එයාලට ගෙදර උකසෙන් බේරගන්න පුළුවන් වෙයිද? වෙනත් කෙනෙක් එයාලට උදව් කරයිද? කියලා ඔයාලා මේ චිත්‍රපටිය බාගෙනම බලන්න. අවසානය වෙනකල් හිතාගන්න බැහැ මොනවද වෙන්නෙ කියලා.
තවත් දෙයක් කියන්න තියෙනවා. මේ චිත්‍රපටියෙ තියෙන ගීත ගොඩාක් ලස්සනයි. ඒවත් රසවිඳින්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මේ කෙත් අඩුපාඩු තියෙනවා නම් ඒවත් පෙනවලා දෙන්න. ඔයාලට සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා!!! තවත් උපසිරසියකින් හමුවෙමු.
1.40 GB (DVDRip.x264) කොපිය මෙතනින් බාගන්න
283290A5D375067B7C30E85BA6038ECECA8231FA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,960 downloadsDownload Parineeta-2005.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂිනි ඇවුණුගල්ල” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂිනි ඇවුණුගල්ල
Subtitles
15 comments
කේ.යූ.ජී. උදාර
Kulanjana Maduranga
niayamai…thanks HASHINI sis..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.Sisira Hegoda
ඔබගේ උත්සාහයට අපගේ ස්තුතිය. හා ප්‍රණාමය. ඉතා ම හොඳ ඉදිරිපත් කිරීමක්
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Asitha
සුභ අළුත් අවුරුද්දක් වේවා..!
ela.thanksChami
Thank you very much.........
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි උපසිරැසියට
ලස්සන කතාවක්
ජය වේවා :Dරොයිලි
බොහොම ස්තූතියි හෂිනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilina Madushanka
thanks bro
rajitha
supiri sahoo aksey kumar geth hda film tynwa parana khiladi set eka ahema ranking blla dnna sahoooo
Prabuddha Kulatunga
thank u very much.. nice film !
nidi
lassana, harawath, sanweedi adara kathawak. samahara welawata kandulu purawagena balanna wune. thanks Hashini. baiscope adawiyata thawa digu kalayak oyage mehewara karannata diriya, wiriya, shakthiya lebewa!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට...ජයවේවා "!"
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි......... දිගටම මේ වැඩේ කරගෙන යමු හෂිනි.