Watch Trailer

Carrie (2013) | අහිංසකයි ඒත් යක්ෂ කෙල්ලෙක් පරිස්සමෙන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටිය උපසිරස දෙනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක් අද අරගෙන ආවා.මේ චිත්‍රපටය ගැන දැන ගත්තෙත් ඉතින් අපේ විකියා සහෝගෙන් තමයි.බොක්ස් ඔෆිස් වාර්ථා තබමින් ආදයම් පිට ආදයම් උපයමින් තවමත් තිරගතවන සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයක් තමයි මේක.IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ රේටින්ග්ස් 6.2යි.මේකට අඩුමගානෙ රේටින්ග…

Carrie 2013
ඔන්න කට්ටිය උපසිරස දෙනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක් අද අරගෙන ආවා.මේ චිත්‍රපටය ගැන දැන ගත්තෙත් ඉතින් අපේ විකියා සහෝගෙන් තමයි.බොක්ස් ඔෆිස් වාර්ථා තබමින් ආදයම් පිට ආදයම් උපයමින් තවමත් තිරගතවන සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයක් තමයි මේක.IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ රේටින්ග්ස් 6.2යි.මේකට අඩුමගානෙ රේටින්ග්ස් 7ක්වත් හම්බෙන්න ඕනෙ කියලයි මං නම් හිතන්නෙ.වැඩිය වල්පල් නැතිව මං කතාව කියලා ඉන්නම්කො.

මෙහි කතාව දිගහැරෙන්නෙ උසස් පාසලක ඉගෙනගන්න කෙරී වයිට් කියලා ගැහැණු ළමයෙක් වටා. මෙයා තමන්ගෙ පාඩුවෙඉන්න කාත්එක්කවත් වැඩිය කතාකරන්නෙ නැති සයිලන්ට් එක් කෙනෙක්.සයිලන්ට් කියලා කිව්වට මෙයාගේ වැඩ පොඩි නෑ.මෙයාගේ සිතේ බලයෙන් අවට පරිසරයෙ ඕනෑම දෙයක් පාලනයකරන්න පුලුවන්.ඒ කිව්වෙ මනුස්සයෙක්ව උනත් උස්සලා පොළොවෙගහන්න පුලුවන්.ඒක මෙයාට පවුලෙන් ආපු ජානමය දෙයක්.ඒකෙත් පොඩි රහස් කතවක් තියනවා.මෙයා සයිලන්ට්එකේඉන්න කෙනෙක් නිසා අනිත් කෙල්ලො මෙයාව බයිට්කරනවා.බයිට්කිව්වට ඒවත් එසේමෙසේ බයිට් නෙමෙයි.කෙරීගේ මුලු ආත්ම ගරුත්වයම විනාශ වෙනවිදිහෙ වැඩ(කොහොමත් ඉතින් පාඩුවෙ ඉන්න කෙනාටමනෙ හැම එකාම ගහන්නෙ).ඉතින් එහෙම කරපු විහිළුවක් දුරදිග ගිහින් කෙරී ගුරුවරු ඇතුළු පාසලේ භාගෙකට වැඩි පිරිසක් සමූල ඝාතනය කරනවා.

මේ කිව්වෙ කතාවෙන් පොඩි කොටසයි.මීට වැඩිය හොද හොද සිද්දි ෆිල්ම් එකේ තියනවා.Let Me In, Kick-Ass, Hugo, Dark Shadows කියන අතිසාර්ථක චිත්‍රපටවල රඟපාපු Chloe Moretz මේ චිත්‍රපටයේ කෙරී වයිට්ගේ චරිතය ඉදිරිපත් කරනවා.Chloeගේ අනිත් චිත්‍රපටවල වගේම මේ චිත්‍රපටයේද ඇය විසින් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන බව ඔයාලට තේරෙයි. මං ඊළගට අරගෙන එන්න ඉන්නෙනත් මේවගේ සුපිරි හොල්මන් චිත්‍රපටයක්. එතකන් කස්ටිය මේක බලලා හොද නරක කියන්නකො……

Carrie (2013) on IMDb

 

 

470 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 08e2127ca5a574cc518a57c44ded4d338de2b431 760 MB (BR) කොපිය මෙතනින් බාගන්න 817d19c06c30e8ed2d3c7de04bd0634238521cd2 1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න 8631581371b21b57c010f1fd2893a0be0e229719 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,671 downloadsDownload Carrie-20131.zip157 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,671 downloadsDownload Subtitles157 KB

80 comments

  1. danika

    maxxa film aka subs denakm hitiye
    thanks

  2. asiri

    maru hode

  3. rusuru | රුසිරු

    නියමයි බාන්න දැම්ම එහෙනම්

  4. sajeewa

    ela machan thanks

  5. quik

    thanks

  6. ganidu

    තෑන්ක්ස් වේවා!

  7. chamath cafe

    කලින්ම බාගෙන උනන්නේ දැන් බලනවා
    ජය වේවා !

  8. yasomal

    thxz lot bro

  9. was

    ෂා පට්ට එකක් වගේ මේ වගේ ඒවා නම් කොහොමත්
    බලනවා මං

  10. vee

    maxxa film aka

  11. Rakitha Ranathunga

    amme
    balaagenama hitiya film ekak
    thanks sub ekata

  12. kalana

    supirima filmssssss

  13. Amila

    තවත් සබ් දෙමු
    ජය!

  14. eranga

    gr8 :D

  15. PaThUm MaDuShAn (ශාන්)

    දැන් මේකේ BLURAY RIP එකත් ඇවිත් හුගක් දවස්....එකට හරියන සබ් එක දෙන්න​

  16. zumo man

    elazzzz thnxzzzz

  17. nipuna prasad

    thx machan

  18. tharanga

    බොහොම තුති සහෝට

  19. mudiya / මුදියා

    මෙන්න මේක ළඟ නමනව.
    අනේ ඉතිං අපිට හරි ජොලි හොඳේ.
    හොල්මන් කිවුවට ටිකක් වෙනස් කතාවක් වගේ.
    අනිව බලන්න ඕනි.
    නියමයි ලක්ෂාන්.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  20. wow

    wow,, maru :D

  21. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  22. shann

    ජයවේවා.“ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට

  23. ගයාන් රූකාන්ත

    පෙන විදිහට හොදයි වගේ ඔන්න ගත්තා
    ජය වේවා !

  24. yasitha

    meka remake ekak 82 di withara apu film ekaka...eka tharamma nam hoda nathuwa athi..
    thanks yaluwa sub ekka film eka dunnata..

  25. LAKSHAN

    තෑන්ක්ස් වේවා!...................................

  26. හර්ෂ ලහිරු

    කිව්වත් වගේ මේකට සබ් දෙනකන් බලන් හිටපු එකක්
    හිටියයි කිව්වට හිටියෙමත් නෑ
    මේක DVD කොපිය ආපුගමන්ම බැලුවා :D :D
    අරකිව්වත් වගේ රේටින් නම් 7ක් වත් දෙන්න ඕනෙ තමයි ජයවේවා සහො :P

  27. Sanjaya

    man asama holman Film walata.Thank Saho

  28. Thisara NEO

    මැක්සා කතාවක්නේ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......

  29. gayan

    Bluray rip එ‍ක‍ටත්‍ ‍සබ්‍ ‍දෙන්‍‍න‍කො..

  30. wappula

    thank you malli sub ekata

    eth ei br copy thiyeddi dvd copy walata sub denne

    1. Lakshan

      br rip eka della saho thiyenne

  31. Ashan ravihansa

    ela macho brrip valata dennadda sub eka

  32. නිලංක නුවන්

    බොහොම පිං සබ් එකට.... මේක නම් බලපු එකක් නෙමේ.. බලලම හොද නරක කියන්නම්... ජයවේවා!!!

  33. jack

    පට්ට පට්ට. ස්තුතියි සබ් එකට

  34. nalaka

    thanks..saho..sub dunnata

  35. Sahan

    thankz a lot bro..

  36. dinidu madushanka

    ela ela bro patta movie ekakne thanks jaya wewa

  37. lakmal

    thx saho........

  38. dev

    bohoma stuti saho...... .

  39. Rashmika

    meka download krla godk dawas..dn sub 1kma balanna puluwn..thanks saho!!!!!!!

  40. shani

    thanks.
    meka dawalakama balanna wei neda.

    1. Lakshan

      ඔව් ඔව් හිතගැස්සෙන අය රෑට බලන්න එපා.නූල් බදින්නවෙයි

  41. indika

    thanks

  42. sandun

    uba deiyek.

  43. Shakil

    super.. enakan hitiyee... thanks..

  44. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  45. Lakmal

    ela machoo ela

  46. “චූටී මල්ලි”

    එල එල
    කික් ඈස් කෙල්ල ඉන්නව නම් අනිව බලන්න ඔනි මචන් :D :D
    සබට තුති
    ඔබට ජය...............

  47. chinthaka

    Torrent oyalata speed eken download karaganna oni nam http://www.furk.net/ ekata gihilla facebook eken sign wela ekata torrent fille eka add karala direct patta speed eken download karanna puluwan.meke aula thma eka accunt ekakata limit upload karanna puluwan.gb(facebook sign unama oyata code wagayak lebewi ecode walin gmail account eken sign wela thwa wadipura download karaganna puluwan.)

  48. Tharindu

    fatta fatta......mekata sub denakannn unneee........thankss thankss sub ekatahh sahoo....onna bavenna damma....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.