Watch Trailer

Pasanga 2 (2015) with Sinhala Subtitle | ළමයින්ගේ ලෝකය… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආයෙත් මම ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩ වෙනවා තවත් සිනමා සලරුවක් රැගෙන ඔබ හමුවට. අද මම තනියම නෙවෙයි මේ උපසිරැසිය ඔය ගොල්ලන්ට අරගෙන එන්නේ. රවිඳු සංදීප සහෝ එක්කලා එකතු වෙලා තමයි මේ උපසිරසි ගැන්වීම මට කරන්න උනේ, සම්පූර්ණ චිත්‍රපටියම කරන්න කාලය නොමැතිකම නිසා. නමුත් මං බාරගත්තු භාගය කරන්නත්…

හැමෝටම ආයුබෝවන්…! ආයෙත් මම ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩ වෙනවා තවත් සිනමා සලරුවක් රැගෙන ඔබ හමුවට. අද මම තනියම නෙවෙයි මේ උපසිරැසිය ඔය ගොල්ලන්ට අරගෙන එන්නේ. රවිඳු සංදීප සහෝ එක්කලා එකතු වෙලා තමයි මේ උපසිරසි ගැන්වීම මට කරන්න උනේ, සම්පූර්ණ චිත්‍රපටියම කරන්න කාලය නොමැතිකම නිසා. නමුත් මං බාරගත්තු භාගය කරන්නත් පට්ට කාලයක් ගියා ඉතින් ප්‍රමාදයට සමාව ඉල්ලමින්. මේක මගේ ඇඟේ ගහපු සඳුන් අයියවත් මතක් කරමින් අපි බහිමු කතාවට.

මේක ළමා චිත්‍රපටියක්. කවීන් සහ නයිනා කියන දඟ ළමයි දෙන්නා වටා ගෙතුණු ලස්සන ළමා චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැකියි. මේ දෙන්නම පොඩි කාලේ ඉඳන්ම හරිම දඟ ළමයි දෙන්නෙක්, මෙයාල දෙන්න යන හැම ඉස්කෝලෙකින්ම වැඩි දවසක් යන්න කලින් ආයෙත් අස් කරනවා. නමුත් ඔවුන්ගේ පැත්තෙන් ගත කල ඔවුන් කරන වැඩ එතරම් බරපතල බවක් පෙනෙන්නට නෑ. නමුත් අද සමාජය විසින් ළමයින්ගේ මනස ප්‍රෝග්‍රෑම් කරන්න ගියාම ළමයින් හැසිරෙන විදිහ ගැන තමයි මේ චිත්‍රපටිය තුලින් දැක්වෙන්නේ. ඉතින් මේ දෙන්නගේ කතාව බලන්න ඕන නම් ඔයාලට සලරුව බාගත කරගන්න වෙනවා.

මේ චිත්‍රපටියේ කවීන් කියන ළමා චරිතය Master Nishesh විසින් සහ Baby Vaishnavi විසින් නයිනා කියන ළමා චරිතය රඟ දක්වනවා. ඒ වගේම දමිල සිනමාවේ කවුරුත් ආස කරන සූර්යා සහ අමලා පෝල්ද මේ චිත්‍රපටිය සඳහා තම රංගන දායකත්වය සපයනවා. ඉතින් තවත් මෙවන් සොඳුරු සිනමා සිත්තමකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.

බයිස්කොප්වාසී ඔබ සැමට ජයෙන් ජය..!!!

Pasanga 2 (2015) on IMDb

 

 

414 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

0CD03D0AAB6B03151E941F62C17D75CCE6B69645 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,612 downloadsDownload Pasanga.2.2015.baiscopelk.zip126 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/රවිඳු-සංදීප-තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර සහ රවිඳු සංදීප” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,612 downloadsDownload Subtitles126 KB

27 comments

  1. Sadun Danushka

    උඹ මාව අතෑරලා වෙන එකෙක් එක්ක සබ් කරනවා නේද
    කමන් නැහැ බන්.
    ඔහොම යමුකෝ.

    1. Kasun Upeksha

      Hehee :-)

    2. Asanka_Chamara_076

      Yes

  2. Kasun Upeksha

    සබ් එකට තුති
    ෴ජය වෙවා෴

  3. Tharaka

    ඔන්න මාත් බාගත්තා. සබට ගොඩක් ස්තූතියි! පුළුවන්ද imdb rating එක 8.2 තියන Anjali (1990) දමිළ චිත්‍රපටයටත් සබ් දෙන්න. ඒක ලස්සන ෆිල්ම් එකක්.

  4. Chalana Rukshan

    thnx bro..

  5. thisal

    tnxxxx ela

  6. Kulanjana Maduranga

    niayamai…menna banawa....thanks THARAKA & RAVINDU sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  7. WASM

    Thank you very much brother...

  8. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
    නියම කතාවක් වගේ
    ජය වේවා :D

  9. D Chamara

    bohoma sthuthi sahoo niyamai niyamai

  10. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි ඩබලටම:D සිංහල උපසිරැසියක් අරන් ආවාට. තවත් සුපිරි ජෝඩුවක් කිව්වොත් නිවැරදි. ජය වේවා෴

  11. malith

    නියමයි සහෝ සුර්යාගේ මේ අවුරුද්දේ ෆිල්ම් ඒක එනකන් බලන් හිටියේ
    ජය වේවා

  12. ඩොක් අයියා

    ගොඩක් ස්තුති මල්ලියෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. sajana

    Ela.Ela.Sub Ekata thanks..veerudokkade sinhala subtitles.me film eke sub ekath dennako.

  15. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  16. Shehan Madhusanka

    ela ela

  17. Chameer Khan

    Niyama film ekak.... thanks meka dunnta

  18. Sithija Kokila

    thankz bro.

  19. udaya saman

    onna mamath bewa thanx sabata aya mewa atharinna puluwan ewa nemene

  20. Menu

    Thank you!!!

  21. Palitha de Silva

    thank you....

  22. Tharaka Lahiru

    tnx

  23. aks

    thanks...

  24. Arunashan

    Tanks ...බයිස්කෝප් සියලු දෙන්නටම

    1. Asanka_Chamara_076

      Ado khnd bn film ek gathth