Watch Trailer

The Hot Chick (2002) with Sinhala Subtitles |ගැහැණු පිරිම ආත්ම මාරු කරගෙන. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ මේක මගේ දෙවන උපසිරස ගැන්වීම. මගේ පලවෙනි උපසිරස ගැන්වීම a very harold and kumar in christmas ෆිල්ම් එක කවුරුත් බලන්න ඇති කියල විශ්වාස කරනවා. ඒ film එකේ පලවෙනි කොටසට හා දෙවන කොටසට biscope.lk සහෝදරයෝ දෙන්නෙක් උපසිරස කරලා තිබුන. ඒ දෙන්නටත් මං ස්තුතිවන්ත වෙනවා. මගේ මේ දෙවනී film එක…

ඉතින් කොහොමද යාලුවනේ මේක මගේ දෙවන උපසිරස ගැන්වීම. මගේ පලවෙනි උපසිරස ගැන්වීම a very harold and kumar in christmas ෆිල්ම් එක කවුරුත් බලන්න ඇති කියල විශ්වාස කරනවා. ඒ film එකේ පලවෙනි කොටසට හා දෙවන කොටසට biscope.lk සහෝදරයෝ දෙන්නෙක් උපසිරස කරලා තිබුන. ඒ දෙන්නටත් මං ස්තුතිවන්ත වෙනවා. මගේ මේ දෙවනී film එක ගැන කියන්න කලින් ස්තුති කරන්න පිරිසක් ඉන්නවා ඒ අයට ස්තුති කරලා ඉන්නම් මුලින්ම. මගේ පලවෙනි ෆිල්ම් එකට වගේම මේ ෆිල්ම් එකටත් SUB එක කරන්නත් අවසර දීපු රොයිලි අයියට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළගට මගේ පලවෙනි SUB එක ගැන comments දීපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා තව පොඩි දෙයක් කියන්න ඕනේ. films download කරලා ලැප් එකේ ඉඩත් මදි වෙලා තිබ්බ වෙලාවක කලින් ලැප් එකේ තිබ්බ films write කරලා තිබ්බ DVD pack අදින කොටයි මේ ෆිල්ම් එක හම්බුනේ.

මං දැන් film එක ගැන කියන්නම්. film එකේ නම තමයි The Hot Chick. මේ ෆිල්ම් එක ඇමරිකාවේ තිරගත කිරීම් ආරම්බ කලේ 2002 දෙසැම්බර් 13 වෙනිදා . විනාඩි 104 පුර දිවෙන මේ චිත්‍ර පටය Comedy සහ Fantasy ගණයට අයත් වන එකක්. IDM දර්ශකයේ votes 2,364 සහ RottenTomatoes දර්ශකයේ 21 සහ 61 ලෙස වාර්තා තබා තියෙනවා. චිත්‍ර පටයේ Box office අදායම $54.6 million වෙනවා. මෙම චිත්‍රපටය අද්යක්ෂක වරයා වන්නේ Tom Brady. ඒවගේම John Schneider චිත්‍රපටයේ නිෂ්පාදනයෙන්, තිරරචනයෙන් සහ රංගනයෙන්ද දායකත්වය ලබා දේ.

කතාව ගැන කෙටියෙන් කිඋවොත් ජෙසික කියන ගැහැණු ළමය හා හොරෙකු ඔවුන් දෙදෙනාගේ ආත්ම කරබුවක් නිසා මාරු වෙනවා ඉන් අනතුරුව එයාල මුණ දෙන සිදුවීම් ජෙසික කොහොමද එයාගේ යාළුවන්ට මුණ දෙන්නේ හොරා කොහොමද ජෙසිකගේ ශරීරයෙන් ප්‍රයෝජන ගන්නේ මෙන්න මේවා තමයි ඇතුලත් කියල වැඩක් නැ එක නිසා ඔයාල බලලම ඉන්න. තව තව හොද සිදුවීම් තියෙනවා ඒවා කිවුවොත් වැඩක් නැනේ.

මේ ෆිල්ම් එක change up film එකට සමානයි. නමුත් කතාව වෙනස්. මේ සදහා RottenTomatoes (හොරා ), Rachel McAdams (ජෙසිකා), Anna Faris (අප්රියල්) තම රංගන දායකත්වය ලබාදේ Rachel McAdams (Perfect Pie, The Notebook, Sherlock Holmes, Sherlock Holmes: A Game of Shadows, Southpaw) වැනි ප්‍රසිද්ද චිත්‍ර පාට සදහා රංගන දායකත්වය ලබාදී ඇත. RottenTomatoes (Grown Ups, Home Alone 2: Lost in New York, Around the World in 80 Days) වැනි සුප්‍ර සිද්ද චිත්‍ර පාට සදහා තම රංගන දායකත්වය ලබා දි ඇත. Anna Faris (Scary Movie 1 2 3 4 , The House Bunny, 22 Jump Street සහ Cloudy with a Chance of Meatballs 1 සහ 2 චිත්‍ර පාට සදහා හඬකැවීම් දායකත්වය ලබාදී තිබේ.

A Very Harold & The Hot Chick (2002) on IMDb

 

 

699 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

4f599950e8540f708821d41789f917cfe20535b4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,006 downloadsDownload The.Hot-.hick_.2002.baiscopelk.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/මලිත්-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

5,006 downloadsDownload Subtitles41 KB

21 comments

  1. Ajax

    Thank U Machn

  2. Dulanga

    Thanks

  3. Navodya Deshan

    RottenTomatoes??? :P :P :P you mean "Rob Schneider" right???

    1. malith

      he he yep navodya mistake

  4. asiri

    maxxxaa film aka

  5. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි මලිත් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  6. රොයිලි

    බොහොම ස්තූතියි මලිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. thilina

    අයියෝ සීඩ්ස් අඩුයිනෙ බන් අපරාදෙ.

  8. thilina

    patta film1

  9. thilina

    අනේ වැරදීමක් සීඩ්ස් හොදයි

  10. malith madhushan

    Hee oya films walata thamath seeds thiyenawa saho

  11. thilina

    ane ow bn mata waradhuna seed hodhatama hodhai, meka mama balapu pattama film1k,

    1. malith madhushan

      Ela ela thanx saho

  12. Dilun

    Thank you very much bro.....

  13. kent parker

    thanks bn

  14. AsithaDilruwan

    ela ela thanks

  15. Sajithlakshan

    බොහොම ස්තූතියි

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  17. Dewadithya

    Thanks for Sub

  18. Hashan M. Priyadarshana

    Thanks bro

  19. Kasunabayasekara

    Thanks bro