එන්.විජිත අසංක වන මගේ හතලිස් හත් වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2017 ජනවාරි මස තිරගත වීම ඇරඹුනු නවතම Action, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Anna Fo…

එන්.විජිත අසංක වන මගේ හතලිස් හත් වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2017 ජනවාරි මස තිරගත වීම ඇරඹුනු නවතම Action, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Anna Foerster නම් අධ්‍යක්ෂවරිය විසිනුයි.
මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ මීට පෙර තිරගත වුනු Underworld චිත්‍රපටි මාලාවෙ රඟපෑ Kate Beckinsale නම් නිළියයි. ඒ වගේම Divergent චිත්‍රපටි මාලාවෙ රඟපාන Theo James නම් නළුවත් මෙහි රඟපානවා.
Underworld: Blood Wars කියන්නෙ Underworld චිත්‍රපට මාලාවෙ පස්වැන්න. Underworld (2003), Underworld: Evolution (2006), Underworld: Rise of the Lycans (2009) සහ Underworld: Awakening (2012) වශයෙන් මීට පෙර චිත්‍රපටි 04 ක් නිකුත් වෙලා තියෙනවා. මේක බලන්න කලින් ඒ 04 ත් බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේකෙ කථාව වඩා පැහැදිළි වෙනවා. හැබැයි ඒවා නොබැලුවා කියලා මේ චිත්‍රපටියෙ රස වින්දනයට නම් බාධාවක් නැහැ.
සබ් එක ඉක්මනටම ඔයාලට දෙන්න ඕනෙ නිසා දීර්ඝ ලිපියකට යන්නෙ නැහැ. Underworld චිත්‍රපටි මාලාව බලල තියෙන අය දන්නවා සෙලීන් (Kate Beckinsale) කියන්නෙ වැම්පයර්වරුන්ගෙ හමුදාවෙ සුපිරි ඝාතකයන් වන Death Dealer එහෙමත් නැත්තන් “මරණය වෙළඳාම් කරන්නන්” අතර දක්ෂතම තැනැත්තියයි. මීට පෙර කථාවල සිදුවූ යම් යම් දේ හේතුවෙන් ඇයව වැම්පයර් ගෝත්‍රයෙන් පිටමං කරලයි තියෙන්නෙ. ඒ වගේම වැම්පයර්වරුන් සහ නර වෘකයන් යන කණ්ඩායම් දෙකේම ඉලක්කයක් බවට ඇය පත් වෙලයි ඉන්නෙ. නමුත් යම් හේතුවක් නිසා ඇයට වැම්පයර්වරුන්ගෙ පාලක මණ්ඩලයෙ සමාව ලැබෙනවා. ඒ ඇයි? ඒක දැනගන්න නම් කරන්න ඕන දේ ඔයාල දන්නවා.මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්…!
පිටපත්
Underworld.Blood.Wars.2016.BDRip.x264-GECKOS + YTS.AG
Underworld.Blood.Wars.2016.720p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.1080p.BluRay.x264-GECKOS
Underworld.Blood.Wars.2016.720p.BluRay.H264.AAC-RARBG +1080p
Underworld.Blood.Wars.2016.720p.BRRip.x264-MkvCage +1080p
Underworld.Blood.Wars.2016.BluRay.720p.x264.Ganool + Goon.to
Underworld.Blood.Wars.2016.BluRay.1080p.5.1CH.x264.Ganool + Goon.to
Underworld.Blood.Wars.2016.BRRip.XviD.MP3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XviD.AC3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XViD-EVO+ ETRG
Due to copyright issues, we do not provide any torrent links.
Underworld.Blood.Wars.2016.BRRip.XviD.MP3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XviD.AC3-RARBG
Underworld.Blood.Wars.2016.BRRip.XViD-EVO+ ETRG
14,481 downloadsDownload Underworld-Blood-Wars-2016.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
85 comments
widuranga
Gimhana Prabhath
thanks
JANITH
sub ekata tnx mcn ohoma yamu good luck
sherlock galle
Thanks
Mithun
සබ් එකට බොහොම ස්තුතියි සහෝ සුපිරි ෆිල්ම් සෙට් එක
දමිත්
එනකල් බලන් හිටිය සබ් එකක්.
ගොඩක් ස්තුතියි.ලක්ශිත සදරුවන්
මේක දෙනකල් මග බලාගෙන හිටියේ සහෝ
සබ් එකට තෑන්ක්ස්
#ජය වේවා...උදයා
සබ් එකට බොහොම ස්තූතිය සහෝ..... ඉස්සරහටම යමු.. ඔබට ජයෙන් ජය...
shehan
meka dakkka gaman mulu agama hiri vatunaa malala inne mokatada mekanam supiriyatama atiii thanks
thisal
සබ් එකට බොහොම ස්තූති
Lasawblpk
Hammeeeee ada ube down kale .බොහොම ස්තුති සහෝදරයා
KAVINDA GAMAGE
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Asanka
Thanks brooo
SRIMKV.COM
Download Link SRIMKV . COM eke dala thiyenne
SRIMKV.COM
Thanks sub ekata
Global
මෙවැනි තවත් රසවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා....!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Max Nuwan Dissanayaka
maxxxa machan
lokka
Kalin ewa balnne nathuwa meka balanna puluwanda,
Sub 1ta thanx bro...
Hemal
thx saho
SUN VIDEO
thanks
LAKSHAN
thawa thawath sub kirimata hakiwewa labewa.......................................thanz bro
Sanath Indika
thx broo
devinda
TY malli.gdk Pin....
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dana
Ela thanks bro
LAKSHAN
බොහොම ස්තුතියි සහෝ……
මාලින්ද
thanks bro sub ekata
Udara Damith B/K
මන් තාම මුල ඒවා බලලා නෑ
එවැ බලලම මේක බලනවාWeb-බුවා
සිරාවටම. :D මම බලලත් නෑ බං. බලහන්කෝ ඒකෙත් හැටි නේ. film 5ක් එනකං අපි දොදොල් හැඳි ගාලද කොහෙද lol. ;)
ජය! :)
අසිත
elama saho thanks
Nirodha uthpala
mama meka balanna 2 years balagena heteya neyamai saho digatama denna labeva keya hadavatinma partana karanava
Yasas
නියමයි බ්‍රෝ .....
bee
patta ah
tnxWeb-බුවා
සබට පට්ට ස්තූතියි ලොකු උන්නැහැ. :D මුල ඒවාට අඩි තාලම දාලම දාලම මේක බලන්න ඕනා. නැත්නම් නිකං film එක බලද් දී අහවල් වචන මතක් වීමට තියෙන සම්භාවිතාව වැඩී.
ජය! :)
Shashika
Thanx macho. Godak asa series ekak
Shammi
සබ් එකට බොහොම පින් සහෝ...
ජය..!lakshan
niyami mcn digatama karapan
Pushpa Keerthi
TanK YoU So MucH MachO MekA AnakaN BalaN HityE.....
Susith
Thx bro sub ekta.
Tharidu Sagara
මෙහෙම කරන්නෙ ඇයි?උඩ සහ ෆයිල් එකේ තියෙනව 2016 කියල
.Underworld.Blood.Wars.2017.720p.WEB-DL-ShAaNiG
Underworld.Blood.Wars.2017.720p.WEB-DL-NBY
Underworld.Blood.Wars.2017.HDRip.XviD.AC3-EVO
Underworld.Blood.Wars.2017.HDRip.XViD-ETRGමෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD සහ WEB පිටපත් සඳහා අදාළ වේ.
මොකේටද හරියට උපසිරසි වැඩකරන්නෙ?2017ටද?2016ටද?
කවුරු හරි මට කියනවද?එන්.විජිත අසංක
IMDB එකේ මේ චිත්‍රපටිය දාල තියෙන්නෙ 2016 වශයෙනුයි.
http://www.imdb.com/title/tt3717252/?ref_=nv_sr_7
නමුත් මේ චිත්‍රපටිය තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ 2017 ජනවාරි මස 06 වැනිදායි. Movie copy release කරන අය දාන්නෙ තමුන් කොපිය release කරන අවුරුද්දයි. ඒ නිසයි Underworld.Blood.Wars."2017" කියල වැටිල තියෙන්නෙ. සරලව කියනවා නම් මේක 2016 සහ 2017 වශයෙන් දෙකක් නැහැ. ඒ දෙකම එකයි.ashan
film eka 2017 enawa kiuwata kalin release una. (2016 dec) . ekama film eka.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.....
roshan
tanx bro sub ekata .
ashan
thanks for sub
ashan lankanath
thanks .............................
bassa
meka aran tika dawasak wenawa... sub denakam idiya balannama... thankssss
Amila Malalasekara
තැන්ක් යූ බ්‍රෝ සබට... :D මූවි එක එනකං පිස්සුවෙන් වගේ බලං හිටියේ... ජයෙන් ජය..
silent$
Thanxxxxxxxxx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Amila Mudalige
Sub ekta Thanks saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tHANX BOSS