බයිස්කෝප් රසික රසිකාවියන් හට අරුත්බර දිනයකට සුභාසිරි..!!! සුපුරුදු පරිදි මා අද දිනත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වු ක්‍රියාදාම වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා පටයක් සමඟින් ඉතින් වැඩි කතාවක් නැතිවම මෙම චිත්‍රපටය මා හට වෙන්කර දීම සබැඳිව අප අඩවියේ හසන්ත අයියාට සහ විමා සහෝ යන දෙපලට…

බයිස්කෝප් රසික රසිකාවියන් හට අරුත්බර දිනයකට සුභාසිරි..!!! සුපුරුදු පරිදි මා අද දිනත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වු ක්‍රියාදාම වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා පටයක් සමඟින් ඉතින් වැඩි කතාවක් නැතිවම මෙම චිත්‍රපටය මා හට වෙන්කර දීම සබැඳිව අප අඩවියේ හසන්ත අයියාට සහ විමා සහෝ යන දෙපලට ස්තුතීවන්ත වෙමින් චිත්‍රපටයේ කතා වස්තුව දෙසට අවදානය යොමු කර සිටිමු.
මෙම සිනමා පටය 2015 වර්ෂයේ ජනවාරි මස 23 දින තිරගත කිරීම ආරම්භ කර ඇති අතර මෙම චිත්‍රපටය සඳහා බොක්ස් ඔෆීස් අදායම ඇමරිකානු ඩොලර් 4.3 ක් ලෙසින් සටහන් වන අතර IMDB අගය 10/6.9 ක් ලෙස සටහන් වනවා . මෙහි අධ්‍යක්ෂනය අනිල් රවිපුදි විසින් සිදු කර ඇති අතර නිෂ්පාදනය නන්දමුරි කල්ය්‍යාන් රාම් විසින් සිදු කර තිබෙනවා. මෙහි රංඟන දායකත්වය පිළිවලින් ගතහොත් න්නදමුරි කල්ය්‍යාන් රාම් (ඒසිපි කල්ය්‍යාන් ) ශූති සෝදි ( මහී) සයි කුමාර් (ඩිජිපි මුරලි ක්‍රිෂ්ණා ) යන නළු නිළියන් විසින් සපයන අතර මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් ඩිජිපි මුරලි ක්‍රිෂ්නා නම් ඉතාමත් අවංක රාජකාරිය තම පවුලටත් වඩා වැදකොට සලකන පොලිස් නිළධාරියෙක් සිටිනවා ඉතින් මේ නිළධාරියා රාජකාරි කරනු ලබන නඟරයේ ජිකේ නම් පාපතර දේශපාලඥයෙක් ද සිිටිනවා මොහු කලක පටන් පොලිසියට වෛරකරන අයෙක් වන අතර ඩිජිපි මුරලි සමඟින් වැඩි කලක් නොගිහින් මෙම ජිකේ නැමැති පුද්ගලයා ගැටෙන්නට පටන් ගන්නවා ඒ අතරම ඩිජිපි මුරලිගේ ජිවිතයට තවත් පොලිස් නිළදාරියෙක් පැමිනෙනවා ඔහුගේ පැමිනිමෙන් ඩිජිපි මුරලිගේ ජිවිතය සම්පූර්ණයෙන් වෙනස් වන අතරම ඔහු හට ඔහුගේ පවුලේ නැතිවු කෙනෙක් පිලිබඳව වසර ගනනාවකට පෙර දරන ගන්නට ලැබෙනවා ඉතින් අවසානයේදි කවුරුත් නොසිතු අයුරින් සියල්ල සිදුවු අතර ඇත්තටම ඩිජිපි මුරලිගේ ජිවිතයට පැමිණි අමුත්තා කවුද..? ජිකේ සමඟ ඇතිවු ගැටුමෙන් ඩිජිපිට කුමක් සිදුවෙයිද යන්න දැනගැනීමට චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි..!!
Due to copyright issues, we do not provide any torrent links.
Pataas 2015 UNCUT Dual Audio Hindi 480p HDRip 350mb
Pataas 2015 UNCUT Dual Audio Hindi 720p HDRip 1.1GB
www.TamilRockers.com – Patas [2015] Telugu HDRip x264 1CD 700MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
7,288 downloadsDownload Pataas-2015.zip191 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
12 comments
Kulanjana Maduranga
Lakmal Jayasuriya
ස්තුතියි සබ් 1ට තවත් සබ් කරන්න වගේම ජිවිතේ සාර්ථක වෙන්න සුබ පැතුම්.
Lushan Kuruppu
Thank you Bro!
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......දිල්ශාන් සචින්ත
සබට තුති සහෝ.
sACHINTHa
තෑන්ක්ස් බ්‍රෝ
Leone
ela bn ela
isuru
thanks
silent$
Pattttaaaaaaaaaaaa
Bhagya
thanks bro.....!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishanka
බොහොම ස්තූතියි..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thawa telugu film denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……