Watch Trailer

Patriot (2026) Sinhala Subtitles | දේශප්‍රේමියා සහ දේශ ද්‍රෝහියා [සිංහල උපසිරැසි]

Patriot (2026) Sinhala Subtitles ආයුබෝවන්, සමා වෙන්න ටිකක් පරක්කු උනා. ඔබ බලා හිටීය වගේ උණු උණුවෙන් දෙන්න බැරි වීම ගැන. ඉතිං මේක සුවිශේෂ චිත්‍රපටියක්. නාමාවලිය බලන්න. බොහෝ කාලෙකට පස්සෙ මලායලි සිනමා ඉතිහාසයේ අගසව් දෙපළ එකම නාමාවලියක ඉන්නවා. ඒ කියන්නෙ මෝහන් ලාල් මම්මුටි දිවිත්වය එකම චිත්‍රපටයක ප්‍රධා…

Patriot (2026) Sinhala Subtitles

ආයුබෝවන්, සමා වෙන්න ටිකක් පරක්කු උනා. ඔබ බලා හිටීය වගේ උණු උණුවෙන් දෙන්න බැරි වීම ගැන. ඉතිං මේක සුවිශේෂ චිත්‍රපටියක්. නාමාවලිය බලන්න. බොහෝ කාලෙකට පස්සෙ මලායලි සිනමා ඉතිහාසයේ අගසව් දෙපළ එකම නාමාවලියක ඉන්නවා. ඒ කියන්නෙ මෝහන් ලාල් මම්මුටි දිවිත්වය එකම චිත්‍රපටයක ප්‍රධාන චරිත රඟපානවා. Kadal Kadannu Oru Maathukutty 2013 ඔව්න් දෙදෙනා එකට රඟපෑ අවසන් චිත්‍රපටය. ඒ උනත් ද්දෙනා එකට ප්‍රධාන චරිත රඟ පෑවේ Twenty:20 නම් 2008 තිරගත උන චිත්‍රපටයේ.  ඒ විතරක් නෙමෙයි ෆෆා, කුන්චාකෝ බොබන්, නයන්තාරා, දර්ශනා රාජේන්ද්‍රන්, වගේ සුප්‍රකට තරු රඟපාන දෑවැන්ත චිත්‍රපටයක් මේක. තව විශේෂත්වයක් තමා මේක අපේ රටෙත් රූ ගත වීම.

කොහොම උනත් මේක අන්තිමේ බොක්ස් ඔෆිස් අතින් අසාර්ථක චිත්‍රපටයක් උනේ මලයාලි නරඹන්නන් දැන් දැන් සුපර්ස්ටාර් වරු පස්සෙ යන්නෙ නෑ කියන එක පෙන්නමින්. 2026 බැලුවොත් තේරෙනවා බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තිබ්බ මලයාලි චිත්‍රපට වල ලොකු ලොකු නලුවො ඉන්නවද කියල. ඉතිං කෝටි 140 ක බජට් එකකින් මේක හෙව්වෙ කෝටි 75ක් පමණයි.

ඉතිං එහෙම උනා කියල මේක අත ඇර ගන්න පුළුවන් චිත්‍රපටයක් නෙමෙයි. ඇත්තටම හොඳ ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්.  Take off, CU soon, Malik, Ariyappu වැනි විශිෂ්ඨ චිත්‍රපට බිහි කල මහේෂ් නාරායනන් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ.

සාමාන්‍යයෙන් ඔබ තනියම ඉන්න කොට ඔබ දිහා කිසියම් ඇසක් බලා ඉන්න ව නම්? ඔබ කරන කියන දෑ, ඔඅබෙ රහස් ගැන ඇස ගසා ගෙන ඉන්නව නම්? ඔබට මොකද හිතෙන්නේ? මේ කතාවෙ කියවෙන්නෙ නවීන තාක්ෂණය යටතේ ඔබේ මෝබයිල් දූරකථනය, ලැප්ටොප් එක තව කෙනෙකුගෙ අවශ්‍යතාව සඳහා ඔඅබ දෙස බලා ගෙන ඉන්න එක ගැන. නැත්තම් ඔත්තු බලන එක ගැන.

ඉතිං කතාව බලලම හොයා ගන්න

 නැවත හමු වෙමු. ආයුබෝවන්

Patriot (2026) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,128 downloadsDownload Patriot-2026.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Patriot Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,128 downloadsDownload Subtitles75 KB

5 comments

  1. Gagan Pabasara

    sukhamano sukhamanu 2026 මේ ෆිල්ම් එක්ක කරන්න කො බොහොම ස්තුතිය ❤️❤️

  2. Anonymous

    thanks a lot Bandula saho sub ekata

  3. ඕෂද එරංග (Era Boy)

    මරු ඈ..

  4. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්

  5. anu

    supri.Thzz