In the Grey (2026) Sinhala Subtitles අද ඔබ වෙත ගෙන එන්නේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක Guy Ritchie ගේ තවත් action, thriller නිර්මාණයක් වන In the Grey (2026) චිත්‍රපටයයි. බිලියන ගණනක මුදල් සම්බන්ධ භයානක මෙහෙයුමක් මධ්‍යයේ, අඳුරු ලෝකයේ ක්‍රියාත්මක වන මෙහෙයුම් කණ්ඩායමක් තම ජීවිත පවා අවදානමට ලක් කරමින් අසීරු කා…

අද ඔබ වෙත ගෙන එන්නේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක Guy Ritchie ගේ තවත් action, thriller නිර්මාණයක් වන In the Grey (2026) චිත්‍රපටයයි.

බිලියන ගණනක මුදල් සම්බන්ධ භයානක මෙහෙයුමක් මධ්‍යයේ, අඳුරු ලෝකයේ ක්‍රියාත්මක වන මෙහෙයුම් කණ්ඩායමක් තම ජීවිත පවා අවදානමට ලක් කරමින් අසීරු කාර්යයකට පිවිසෙනවා. විශ්වාසය, රැවටීම, සැලසුම් සහ ජීවිතාරක්ෂාව එකිනෙකට ගැටෙන මේ කතාව, Guy Ritchie ට ආවේණික වේගවත් කතා විලාසය සහ stylish action sequences සමඟින් ඉදිරිපත් කරනවා. Spoilers නැතුව කියන්න පුළුවන් එකම දේ නම්, කතාව ඉදිරියට යන සෑම මොහොතකම තත්ත්වය තවත තවත් සංකීර්ණ සහ භයානක වෙන බවයි.

🎬 Director: Guy Ritchie
✍️ Writer: Guy Ritchie
⏱ Runtime: 97 Minutes
📅 Release Date: May 15, 2026
🎭 Genre: Action | Thriller | Crime
🎭 Main Cast:
- Henry Cavill as Sid

- Jake Gyllenhaal as Bronco

- Eiza González as Rachel Wild

🔥 “සැලසුමක් සාර්ථක වීමට නම්, සෑම පියවරක්ම නිවැරදි විය යුතුය… නමුත් සතුරාත් ඒ ගැන දැනගෙන හිටියොත්?” 🔥
තවත් රසවත් කතාවක් සමඟින් නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා!
In the Grey (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,346 downloadsDownload In-The-Grey-2026.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මාන්නප්පෙරුම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-06-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
In the Grey Sinhala Subtitles
Subtitles by
චමිත් මාන්නප්පෙරුම
Subtitles
- #Editor's Pick
- #In the Grey (2026) Sinhala Sub
- #In the Grey (2026) Sinhala Subtitles
- #In the Grey Sinhala Sub
- #In the Grey Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චමිත් මාන්නප්පෙරුම
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Chamith saho sub ekata
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Advertisement
මේකනං බැලුවා හැබැයි...
සබ් එකට තෑන්ක්ස් මචං