Watch Trailer

Pattas (2020) Sinhala Subtitles | පුරාණ සටන් කලාව. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආදිමුරෙයි ඉන්දීයාවේ ඇති පුරාණ දමිළ සටන් කලාවකි. වර්තමානයේදී ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තය පුරා විහිදී ඇති ප්‍රබල සටන් කලාවකි. ශ්‍රී ලංකාවේ අංගම්පොර සටන් කලාව වගේ මෙම සටන් කලාව ඇත. මෙම පුරාණ සටන් විලාසය ක්‍රි.පූ 400 දී දෙමළ සංගම් සාහිත්‍යයේ සඳහන්ව ඇත. ආදිමුරෙයි සටන් කලාව ආරම්භ වූයේ…

හැමෝටම ආයුබෝවන්…! ආදිමුරෙයි ඉන්දීයාවේ ඇති පුරාණ දමිළ සටන් කලාවකි. වර්තමානයේදී ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තය පුරා විහිදී ඇති ප්‍රබල සටන් කලාවකි. ශ්‍රී ලංකාවේ අංගම්පොර සටන් කලාව වගේ මෙම සටන් කලාව ඇත. මෙම පුරාණ සටන් විලාසය ක්‍රි.පූ 400 දී දෙමළ සංගම් සාහිත්‍යයේ සඳහන්ව ඇත. ආදිමුරෙයි සටන් කලාව ආරම්භ වූයේ තමිල්නාඩු තිරුනෙල්වේලි, කන්යාකුමාරි ප්‍රදේශ වලින් බව විශ්වාස කෙරේ. නූතන යුගයේදී එය දෙමළ සන්නද්ධ කලාව සමඟ භාවිතයට ගැනේ. අංගම්පොර සටන් කලාවේ ආරම්භය පිලිබඳව විවිධ ජනප්‍රවාද සහ මත ඇත. මින් වසර 6000කට එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රජුන් රට ජාතිය ආගම රැකගැනීම සඳහා එය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙනා ආවේය. මෙම චිත්‍රපටයේ මිශ්‍ර සටන් කලාව (MMA) (කූඩු සටන්) ගැනද සඳහන්ව ඇත. මෙය මාරාන්තික සටන් කලාවකි.

ඇතැම් විටක හදිසි සටනකදී සටන්කරුවන්ගේ ජීවිතය නැතිවීම සටනේ කෙළවර විය හැකියි. එහෙත් සටන් කලාවන් (Martial arts) යනු කිසිවෙකුට රිදවා සතුටු වීමට හෝ කිසිවෙකු ඉක්මවා යාම වෙනුවෙන් නිර්මාණය කල කලාවක් නම් නොවේ. යමෙකුට පැන යා නොහැකි මුහුණට මුහුණ අභියෝගයක් හෝ හදිසි අවස්ථාවක් සාර්ථකව මඟහරවා ගැනීමටත්, තවත් විටෙක මනස සංවර කරගැනීමටත්, සටන් කලාවන් තුළින් ලැබෙන පන්නරය විශාලයි. රටින් රටට ආවේණික සටන් කලාවන් පිළිබඳව බලමු.

 

ප්‍රංශයේ ආල් නුවර තුළ ගොඩනගන ලද රෝම සටන් බිමක්.

 

මල්ලවයන් සහිත ඉපැරණි ග්‍රීක බිතුසිතුවමක්.

 

සටන් ශූරයන් ලෙස හැඳින්වෙන ස්පාටන්වරයෙකු දැක්වෙන චිත්‍රයක්.

 

චීන වූෂු සටන්කරුවෙක්.

 

අංගම්පොර සටන්කරුවන් දෙදෙනෙක්.

 

මයික් ටයිසන් සහ එවැන්ඩර් හොලිෆීල්ඩ් අතර 1996දී පැවති හෙවිවේයිට් බොක්සිං තරගය.

 

මුයි තායි සටනක දර්ශනයක්.

 

කාතා ඉසව්වේ නිරතවන කළුපටි ශ්‍රේණියේ ප්‍රහාරිකාවක්.

 

ජියු ජිත්සු සටන්කරුවන් දෙදෙනෙක්.

 

සම්බෝ සටන්කරුවන් දෙදෙනෙක්.

 

කපොයිරා සටන් ප්‍රදර්ශනයක්.

 

කපොයිරා සටන් ප්‍රදර්ශනයක්.

 

ටයිකොන්ඩෝ සටන්කාරිනියන් දෙදෙනෙක්.

 

ශූරයෙකු ලෙස හැඳින්වෙන ෆෙඩොර් එමලියනෙන්කෝ සහ බ්‍රෙට් රොජර්ස් අතර පැවති MMA තරගයක්.

 

චිත්‍රපටිය ගැන කියනවා නම් මෙහි අධ්‍යක්ෂක හා රචනය ආර්. එස්. දුරෙයි සෙන්තිල්කුමාර් විසින් සිදුකර ඇත. සත්‍ය ජෝති ෆිල්ම්ස් විසින් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධනුෂ් ඔහු ශක්ති (පටාස්) සහ ඔහුගේ පියා දිරවියන් පෙරුමල් ලෙස ද්විත්ව චරිතයකට පණ පොවයි. ස්නේහා ඇය දිරවියන් පෙරුමල් බිරිඳ වන කන්යා කුමාරි ලෙස සහ මෙහ්රීන් පිර්සාඩා සදනා ෂා ලෙසින් චරිත නිරූපනය කරයි. ප්‍රතිවාදියාගේ චරිතය නවීන් චන්ද්‍රන් ඔහු නිලප්පරායි නොහොත් නිලන්ගේ චරිතය නිරූපනය කරයි.

සොරුන් දෙදෙනෙක් 70K මුදලක් උපයන කෙල්ලෙක් ගෙන් නිරන්තරයෙන්ම සිදුවන කරදර උහුලගන්න බැරිව ඇයට රිදවීමට ඇය රැකියා කරන ස්ථානයට හොරෙන් ඇතුලු වී සොරකම් කරනවා. ඉතින් එතන මිශ්‍ර සටන් කලාව (කූඩු සටන්) සිදුකරන ඇකඩමියක්. ඒ හේතුව නිසා එතන වැඩ කරන අර කෙල්ලට තමයි 70K උපයන මුදල 7K ලෙස අඩු කරගන්න සිදුවන්නේ. ඉතින් ⁣මේ හොරු දෙන්නට කියන විශේෂ නම තම ඕඩියෝ හොරු ඒ මොකද මොකක්ද කියල චිත්‍රපටය බලලම දැනගන්න පුළුවන්. ඒත් ඒ ප්‍රදේශයේ මේ හොරකම ගැන පරීක්ෂණ කරන පොලිසිය මේ හොරු දෙන්නා තමයි මේ හොරකම ගැන තොරතුරු සපයන්නන් ලෙස ‍යොදාගන්නේ. ඉන් පසු මේ හොරුන්ට හමුවන කාන්තාව තුලින් මුළු චිත්‍රපටයම වාගේ උඩු යටිකුරු වෙනවා. මෙම කාත්තාව මිනී මැරුම් චෝදනා ලබා නසර ගනනාවක් සිරබත් කා නිදහස ලබා තම සැමියාගේ ඝාතයාගෙන් පලි ගැනීමේ චේතනාවට පැමිනි ඇයට හමුවම මේ සොරුන් කවුරු වේවීද? ඒ මොකද? ඔවුන් අතර සම්බන්ධය මොකදද? ඉතින් ලස්සනට හාස්‍යජනක සිදුවීම් සමගින් ඇදී යන කතාව විවේක කාලයෙන් පසුව එලබෙන ත්‍රාසය භීතිය කුතුහලය සමගින් සුපිරිම සටන් ජවනිකා රැගත් මේ චිත්‍රපටය නරඹමු. ස්තූතියි.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

54,541 downloadsDownload Pattas-2020.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

54,541 downloadsDownload Subtitles68 KB

56 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. teddySL

    thanks machan

  3. tharidu16

    thanks machiiii

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතිියි සහෝ.
    ජයෙන් ජයම වේවා! ❤️

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ලිපිය මාරම ලස්සනයි. සබ් එක ගැනනම් කතා කරනන් දෙයක් නෑ ඉතිං. ලොවෙත් සුපිරියක් කියලා දන්නවා..ජය වේවා..බුදුසරණයි..!

  6. Nivom

    jaya wewaa!

  7. Measha

    Thanks you for sub.

  8. Shaggie

    Denakan hitiye Thnks mchn

  9. gihan perera

    ස්තුතියි සහෝ.... දෙනකන් බලන් හිටපු ෆිලුමක්... නියමයි මචන්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා.....

  10. Lasantharathnasirirox

    පීටර් සහෝදරයා බොහෝම ස්තුතියි උපසිරැසිය ඉක්මනින් ලබාදුන්නට.ජයවේවා !!

  11. kodagoda

    tnx sahoo

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. නලින් පෙරේරා

    කැප්ටන් ධනුෂ්...! දෙමළ සිනමාවේ සිංහල ගැලපුම්කරුවා..!

    සුපිරි ඈ! ඔන්න බැවෝ.

  14. gayan215

    bohoma sthuthi saho...

  15. Kavi_madushan

    Ambo meka denakan balan hitiye,bohoma sthuthi sub ekata puluwnnm avane srimannarayana kannada movie ektth sub dennko,jayawewa

  16. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!

    1. Anonymous

      Vijey ගෙ ,
      kushi
      Youth
      shajahan
      Thamizhan
      Udhaya
      Sukran
      මේ ෆිල්ම් වලට sinhala subtitles දෙන්නකෝ.......... please ..........

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං

  18. Rukshan37

    Ela

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. ඒෂාන් කාංචන

    tnx

  21. tom_tho

    Veer zaara brrip ekata sub dennako

  22. venurapehesara1209

    බොහෝම ස්තූතියි

  23. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  24. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  25. avishka360

    Thanks

  26. Rumesh dhanushka

    Thanks Dhanushka

  27. santhusha319

    thanks saho

    1. Anonymous

      T

  28. Ravisara Dharmapala

    Hammo pisu hadenwa film ekanm aaa..dansuh mm kila wadak ne.. ade thnk you meke hoda qulity ekin arn awata..thnks sub ektt mchoo..

  29. nirodha uthpala

    Thx soo much bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  30. Saranga J. Liyanagama

    Thanks

  31. Tharindu07

    Thanks machooo...!!! Patta....!!!

  32. jayNP

    Thank you.. keep it up good work.. :)

  33. නිමල් දිසානායක

    හොන්දාය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යි සඳුන්!

  34. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  35. Shehan putha

    Thanks bro

  36. Anonymous

    ThnkZ mchooo..

  37. sathyajith

    thanks for the sub

  38. Dinu™️

    Tnx brother

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Asiri dananjaya

      Meke link eka dannako..

  40. shamyyy

    Sub ekatai post ekatai thanx bro

  41. Anonymous

    Supiri bn digatama liyapan

  42. Anonymous

    special 26 film eka ganna widiyak kiyannaki

    1. Anonymous

      sub ekat one

  43. Dhananjaya wickramasinghe

    special 26 hindi move eka download karana widiyak kiyannko - sub ekat one

  44. Chethi

    Mata oyalage English movies vala subtitles chrome eken download karanna bene.
    The departed, silence of the lambs, thava evageth be. Issara download kara. Download venava kiyla untitled kiyala vatenva. Eth kochchara vela giyath download venne ne. Ai a??

  45. Tharindu sadaruwan 1234

    Mata me fillm eka download karaganna dannako please

  46. Arawinda Sunimal

    Thanks sub ekata jayawewa...........

  47. Randunu

    Baiscope please mata vijayge film wala sub tika dennako KUSHI film ekei BADRI ekei SIVAKASI ekeiSHAJAHAN ekei PUDIYA GEETEI ekei hari denna puluwannam dennako man kee sarayk unat download karannam please ogollo sharuck khan lage 1992 idan hama ekakma dala tibbata vijay lage 2002 youth eke subtitle wat dala nane ekai kiwwe denna puluwannm loku udawwak

  48. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  49. nipun

    thanks...good job

Load more comments