අයෙමත් ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් යාළුවන් හම්බවෙන්න ආව. මේක විකිය සහෝ භාර දීල නම් ටික දවසක් වෙනවා. ඒත් වැඩත් එක්ක උපසිරසිය ගේන්න ටිකක් පරක්කු උණා. මේ කතාව ගොඩක් කට්ටිය බලලත් ඇති. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ගැන කියැවෙන මෙම කථාවේ තුන්කොන් ප්‍රේමයකුත් ඇතුළත් වෙනව. මීට පෙර මේ සලරුව ගැන හොඳ හැඳින්වීමක්…

අයෙමත් ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් යාළුවන් හම්බවෙන්න ආව. මේක විකිය සහෝ භාර දීල නම් ටික දවසක් වෙනවා. ඒත් වැඩත් එක්ක උපසිරසිය ගේන්න ටිකක් පරක්කු උණා. මේ කතාව ගොඩක් කට්ටිය බලලත් ඇති. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ගැන කියැවෙන මෙම කථාවේ තුන්කොන් ප්‍රේමයකුත් ඇතුළත් වෙනව. මීට පෙර මේ සලරුව ගැන හොඳ හැඳින්වීමක් ටිරාජ් සොයුරා ඉදිරිපත් කරල තිබුණ නිසා වැඩි විස්තරයක් කියන්න යන්නෙ යන්නෙ නෑ.එහෙනම් සිංහල උපසිරසියත් එහෙනම් අරගෙනම බලන්නකො… තවත් සලරුවකින් නැවත හමුවන තුරු ජය!!!
මීට කලින් පළකළ ලිපිය.
මුලින්ම කියන්න ඕන ඔස්කාර් සම්මානයක් පවා දිනාගන්න සමත් වුණු චිත්‍රපටිය ගොඩාක් දෙනෙක් බලලා ඇති. නොබලපු අයටයි මම මේ ලිපිය ලියන්නේ. ක්‍රියාදාම සහ ආදර කතාවක් එක් වුනු ලස්සන චිත්‍රපටියක් තමා මේක. ඇමරිකාවට අයත් PEARL නැමැති වරායට 353 ගුවන් නියමුවන් සහිත ජපනුන් විසින් 1941 දෙසැම්බර් මස 7 වෙනිදා පහරදීම ගැන හැමෝම දන්නවා ඇතිනේ. කොටින්ම ඒ නිසා තමා ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීම ඇරඹුනේ. ඉතින් මේ සත්‍ය සිදුවීම ඇසුරින් 2001 මැයි 25 වෙනිදා එලිදක්වා ඇති මෙම චිත්‍රපටිය IMDb 5.5/10 ක ඡන්ද ලබාගෙන ඇත. ඒත් මේක ඊට වඩා ස්ථානයක් දිනාගන්න ඕනා කියන එකයි මගේ හැඟීම. අධ්‍යක්ෂණය Michael Bay ද, තිර රචනය Randall Wallace විසින්ය.
කතාව ගැන කියනවනම් කුඩා කල සිට එකට සිටින Rafe සහ Danny මිතුරන් දෙදෙනෙකුගෙන් ගොඩනැගෙන මිත්‍රකම නිසාම වැඩිවියෙහිදී දෙදෙනාම නියමුවන් ලෙස දෙදෙනාම ගුවන් හමුදාවට එක්වේ. මෙහිදී Rafe ට Evelyn නැමැති නාවික හෙදිය මුනගැසෙන අතර ඔවුන් අතර ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනී. නමුදු යුද බිමේදි Rafe හදිස්සියේ අතුරුදහන් වී සතුරන් අතරට පත් වන අතර මිය ගිය සෙබලුන්ගේ ලැයිස්තුවට ඔහු එක්වේ. පසුව Rafe ගේ පෙම්වතිය ඔහුගේ මිත්‍රයා වෙන Danny සමග හාද වේ.
මෙයින් පසු කුමක් වේද? .. ඇත්තටම Rafe මිය ගියේද? දුක සතුට මැද මෙය විසදා ගැනීම ඔබට බාරයි. ඒකට ඉතින් බාගෙනම බලන්න වෙනවා. අනික අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ටිරාජ් දිලංක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
fbe821dac5d7d93e1620ada356cde616b6e2304c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,736 downloadsDownload Pearl.Harbor.2001.baiscopelk.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
112 comments
දනුක බෙන්තරවිතාන
දනුක බෙන්තරවිතාන
කෝ අද කට්ටිය නිදිද? වෙනද නම් මේ වෙනකොටමත් comments 20-30 විතර ලෑබිලා. අපෝ අපෝ මෙහෙම නම් කරන්න එපා. අපේ සහෝලගේ වෑඩ වලට පොඩි සප් එකක් දෙන්න. කරුණාකරලා හොදේ!
gayan
ada mama 2 vage....
පොතේ ගුරා
විස්තර අහල තිබ්බට ෆිල්ම් එක බලල නෑ..දැන්ම බාන්න ඕන..බොහොම ස්තූතියි දිලංක සහෝ..
asanka
ada mama 3
eth meka balala tiyenawaමලා
මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේක imdb එකේ අඩු rate එකක් අරන් තියෙන්නේ කියලා... මම නම් මේක 5 පාරක් විතර බැලුව.. උපරිමයි.. ලස්සන ආදර කතාවක් තියෙනවා.. ඒ වගේම නියම යුද්ධ චිත්‍රපටියක්...
රාම් රාජ්
බලමු.
ashan suranga
bala balamukoooooooooo
San J
මම මේක බලල තියනවා. දිලංක සොහොයුරා කිව්වා වගේ මේක IDMB රේටින්ස් අඩු වුනාට හරිම ලස්සන කතාවක්. බලපු නැති කට්ටිය අනිවා බලන්න
dana
math sahena wathavak baluva ayet balanava thanks
Akalanka Yapa
thnx kiwwa
Sameera
කලින් බැලුව. සුපිරිම film එකක්. tnx
uda
මේක නියම මූවී එකක්! හැමෝම බලන්න.
Roshan
ela sahota thanx math banawa......!
Pasindu
සුපිරි
Anonymous
mama nam balala thiyenawa
kamak nane
thawa balapu nathi aya athinenuwan srimal
පට්ටම film එකක්..මම බැලුව.අන්තිම හරිය නම් හරිම සoවේදියි.හැමොම අනිවා බැලිය යුතු film එකක්..පැය තුනක් පුරා එක දිවෙනව.
විකියා
මේක ගැන කියන්න දෙයක් නෑ....මැක්සා....මම බලපු සුපිරිම ෆිල්ම් එකක්..අනිවා බලන්න :)
sam
ඔන්න බාන්න දෑම්මා , ස්තුතියි FILM 1 ට .
අමල් ප්‍රසාද් සමරවීර
mamath meka balalanam thiyenawa..eth kamak nehe aye balanawa
Viraj
Thank you very much Tiraj and Roily
Supun
ow math balala tiyenawa maxxxzama film ekak
Gadda
අමු රසට කමති අයට කෑගස්සෙන film 1ක් , fatta ....
jeewa
Fattazzz...ela movie eka
Jayan Chamal
kathavanam top balama balamu sean eka thanks aaaaaaaaa.. hugak kalakin sinahala sub ekak ave na.. ikmanata danna ela ela
chamara nuwan
bannanan damma........kathawanan hodai wage....babalala thawa coment ekak dannanko.....
Dixney
Pattama story 1
I have seen dis b4..
bt banava Thnxxxxx :)Rox
American Ballata Redena vadinava
hamoma balana... :D :Ps mahesh
thx
Bunny
මේක මං බලලා තියෙනවා කලින්.. සිරාම ෆිල්ම් එකක් :D
Bunny
Rafe සහ Danny මිතුරන් දෙදෙනෙක්ද ?
එකම අම්මාගේ තාත්තලා දෙන්නෙක්ගේ පුත්තු දෙන්නා නේද ?roshan
thans aiya
darshi
Maxxa film.Thnaks
Engineer
මෙක නම් මල්ලිලා මම බලාපු සිරාම ෆිල්ම් එකක්.
Amil
මම මේ ෆිල්ම් එක ගිය සතියේ බැලුවා.. පට්ටම පට්ට.. පුලුවනිනම් සිංහල සබ් එක දැම්මොත් අපි ගොඩ
Vimukthi Senavirathna
අටුවා ටීකා ඕනා නැති පට්ට් කතාවක් හැමෝම බලන්න.
dinnu
pothe gura nobalapu film 1k da mee????? visvasa korannat amarui.
chamila
meka balala thiyenawa.... cd arn balapu kale meke cd 3 k thibba balanna......
Suren n. Semage
Patta patta, balala tiyena film ekak. collection eke athi. neth ayata baganna dunnata thanx. Jaya wewa!!!
Asanka
If u can give us the 'SHUTTER ISLAND' It will be a great pleasure dear
rajitha
this is an awesome film...
javinda lakshan
aith na kolla maka naam maxxxxxxxxxxxxxxa film 1k siravatam macho maxxxxxxxxxxa.mama balapu hodama love story valin 1k .hadavathinma subaa patanava.jaya veva bro. aith na film aka bokkatama vaduna
AL1717
Mechara kalekata Balapu Patta Film Ekak Meka
Thanks Machan.
Jaya Wewaaaa
chandima
එලම ෆිල්ම් 1ක් මම නම් 4 පාරක් විතර බැලුවා...!! ඒත් එපා වෙන්නේ නම් නෑ..... අනිත් අයත් බලනවා නම් නියමයි....
ashan kandy
apu dawas walama wage baluwa.. patta..
Chamil
meka kalin balala thiyenawa kamak ne maxxa parak ne thawa sarayak balamu.. thanx
Arandara
බොහොම ස්තූතියි
Uraj Deemantha
මේක බාලා තිබුනා කලින් මගේ ෆිල්ම් ලිස්ට් එකේ... :) තවම බැලුවේ නම් නෑ ..... :(
mewi
meka godak kal indan balanna hithan hitiyata maga aruna, ogollo deepu nisa me paara baluwa, atthatama harima lassana film ekak, ai ai balanna puluwan, aparade meka balanna mechchara parakku une.. thank u saho meka dunnata
chanu
kalekin balapu supirima film ekak,thanks very much...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අද මම එක. මම ඊයෙ කිව්වනේ කොහොමද වෑඩ