Watch Trailer

Reign of Assassins (2010) | සතුරන් දෙදෙනෙක් සමගිව… [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටය උපසිරැසි සමග ලබා දෙන්න හිතාගෙන හිටියේ මීට ගොඩක් කාලයකට කලින්. ඒත් ඉතින් වෙන වෙන වැඩ අස්සේ මේක ටික ටික පස්සට ගියා. ඔන්න දැන් තමයි දෙන්න වුණේ. 2010 තිරගත වුණු චීන චිට්‍රපටයක්. කලින් උපසිරැසියේදී ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ස්තුතියි ! මේක Jianyu ලෙසත් හැඳින්වෙනවා. Action ගණයට අයත්වන සුපිරි…

Reign of Assassins (2010)
මේ චිත්‍රපටය උපසිරැසි සමග ලබා දෙන්න හිතාගෙන හිටියේ මීට ගොඩක් කාලයකට කලින්. ඒත් ඉතින් වෙන වෙන වැඩ අස්සේ මේක ටික ටික පස්සට ගියා. ඔන්න දැන් තමයි දෙන්න වුණේ. 2010 තිරගත වුණු චීන චිට්‍රපටයක්. කලින් උපසිරැසියේදී ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ස්තුතියි !

මේක Jianyu ලෙසත් හැඳින්වෙනවා. Action ගණයට අයත්වන සුපිරි චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය සහ තිරරචනය Chao-Bin Su විසින්. Michelle Yeoh, Woo-sung Jung, Xueqi Wang යන අය තමයි ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ. සම්මාන දෙකකුත් දිනාගෙන තියනවා .IMDb අගය 6.9 ක් .

මේකයි කතාව, චීනයට සංක්‍රමණය වන බෝධි නම් භික්ෂූන් වහන්සේගේ අවශේෂ අත් කරගන්නා තැනැත්තාට කුන්ග් ෆු කලාව ඉගැන්වීමට සහ සටන් කලා ලෝකය පාලනය කිරීමට හැකිවෙන බවට විශ්වාසයක් තියනවා. මේවා අත් කරගන්න ගොඩක් කණ්ඩායම් සටන් වදිනවා. මෙහෙම සටන් වදින එක කල්ලියක් තමයිඅඳුරු පාෂාණ. මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් ඔවුන් අත් කරගන්න අවශේෂ කොටස අරගෙන රහසේම පැනලා යනවා. මෙයා මුහුණයි නමයි දෙකම වෙනස් කරගෙන ජින් ලෙස සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා. මෙයා කෙනෙක් සමග විවාහ වෙනවා. ඉතින් මේ දෙන්නට අඳුරු පාෂාණ කල්ලියෙන් එල්ලවෙන තර්ජන ගැන තමයි කතාව පුරා දිවෙන්නේ. කතාවේ අන්තිම හරියෙදී දැනගන්න පුලුවන් වෙයි ජින්ගේ සැමියගේ වගේම අඳුරු පාෂාණ කල්ලියේ නායකතුමාගෙත් පොඩි රහසක් තියනවා කියලා. සටන් ජවනිකා එහෙම බොහොමයි.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. හැමෝටම සුභදායී සතියක් !

Reign of Assassins (2010) on IMDb

 

 

497 MB (BR) කොපිය මෙතනින් බාගන්න

9c694ee81bff2bb9714cc4b5bd91e117dff58221 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,711 downloadsDownload Reign-of-Assassins-2010.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,711 downloadsDownload Subtitles39 KB

32 comments

  1. SaDuN dAnUsHkA

    එල කිරි ඔන්න ගත්තෝ...

  2. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  3. තිසර නියෝ (Thisara Buddhika)

    ස්තූතියි අදිත සහෝ

  4. STYLISH PRINCE

    Bro puluwan nam KITE (2014) film eka dennako
    eka pattama patta ACTION movie ekak
    JAYA WEWA

  5. Gayan

    tnx bro...... (y)

  6. වරුණ රංගජිත් (වරූ)

    niyamai aditha
    baami
    kawada balanna weida danne neta
    film 83 godagasi ata
    kawada ho balami
    sabata thanks

  7. Givantha Arshakularathne

    Thank you.

  8. නලින්

    ස්තුතියි! අදිත සහෝ,

    ජය වේවා.

  9. දමිත්

    තෑන්ක්ස් ප්‍රවීන් සහෝ..මමත් ගත්තා.ජයෙන් ජය. සයිස් එක පොඩ්ඩයි වුනාට කොලිටිය අවුලක් නැතුව ඇතිනේද?

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අදිත සහෝ.. :-P
    දැන් ලග නවනවා නේ. එල එල.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  11. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මේක නම් බැළුවා. ඒත් සබ් එක තියාගත්තොත් හොඳයිනේ.
    ඔන්න බෑවා.
    තව සබ් ඕනේ !!!

  12. Thanu

    Thanx saho sub 1ta

  13. ලක්ෂාන් නිලංක

    එල ප්‍රවීන් මල්ලි...සබට බොහොම තුති...ජය වේවා...!

  14. supun weerasekara

    ඔන්න බ ගත්ත ජය වේවා......!!!!!

  15. pamuditha

    මේ film 1 මම n සැරයක් බලලා තියෙනව sub එක්ක නැතුය ඔන්න දැන් n+1 වෙනි සැරේයත් සිංහල sub එක්ක බලනව ;)
    thank U වේවා !
    >(^_^)<

  16. Kulanjana Maduranga

    NIYAMAI AHHHHHHHHHH.....subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa.......

  17. Jack

    නියමයි සහෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  18. “චූටී මල්ලි”

    මේ දවස් වල මන් මේ
    ජාතියෙ ෆිල්ම්ස් බලන්වා අඩුයි මචෝ
    කමක් නෑ එල
    සබට තුති
    ඔබට ජය.........

  19. සඳුන් තාරක

    බොහොම ස්තූතියි සහෝ .....

  20. I.W.M.S Ilangakoon

    elama kiri machooooo,,, thankz wewa,,,

  21. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  22. c

    hadai

  23. රවිඳු නිපුන්

    podi copy ekak dunna eka nam hodai!!
    suba pathum kolloo!!
    ikmanata 50 gahanna ona..

  24. ANJANA

    thanks..

  25. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මල්ලි,ජයවේවා.

  27. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. anuboy

    fatta film 1ne onna gatha baluwa supiri ah....sub walta tnx bro......thwa dennna gd job

  29. heshan

    pattai

  30. shohan

    sub eka set wenne na neh... welawa wenas karalath baluwa.. hariyanne na neh

  31. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  32. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata