Watch Trailer

Pedavi Datani Matokatundhi (2018) Sinhala Subtitles | අනංග කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අලුත්ම තෙලිඟු ෆිලුමක් අරගෙන ආවා.මං තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන පලවෙනි පාර තමයි මේක…fantasy romantic comedy ගානට අයත් ෆිල්ම් එකක්. IMDB මීටරේ 6.8 ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. අලුත්ම නලු නිලියෝ ටිකක් තමයි රගපාන්නෙ. කතාව ගැන කිව්වොත් ස්කෝලේ අයින්වෙලා පිස්සු කෙලින යාලුවො ටිකක් ගැන තමයි කියන්න…

ඔන්න අලුත්ම තෙලිඟු ෆිලුමක් අරගෙන ආවා.මං තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන පලවෙනි පාර තමයි මේක…fantasy romantic comedy ගානට අයත් ෆිල්ම් එකක්. IMDB මීටරේ 6.8 ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. අලුත්ම නලු නිලියෝ ටිකක් තමයි රගපාන්නෙ.

කතාව ගැන කිව්වොත් ස්කෝලේ අයින්වෙලා පිස්සු කෙලින යාලුවො ටිකක් ගැන තමයි කියන්නේ ..අපි හැමෝගෙම ජීවිතේට සමීප වෙන්න පුළුවන් කතාවක්. ස්කෝලේ කාලේ මහලොකු අනාගත ඉලක්ක නැතුව එදිනදා ආතල් එක අරගෙන ඉන්න කොල්ලො සෙට් එකක් ඉන්නවා. ඒකේ නායකයා තෙරුන්, සිංදු කියන්න දක්ශයි. ඉගෙනගන්නෙ නැ ..කෙල්ලො දිහා බල බල ආතල් ගන්නවා…ඉතින් ස්කෝලෙන් අයින්වෙලා මේ තරුන් රස්සාව විදියට කරන්නෙ ආයතනයක පිරිසිදු කිරීමේ රස්සාවක්. ඒකේ වරුවක් වැඩ කරලා ඉතුරු වරුව සිංදු කියන්න යනවා. ඒක නිසා තමයි එයා ඒ රස්සාව කරන්නෙ. එයාගෙ තාත්තගෙ රස්සාව cctv හයිකරන එක.මෙයාගෙ ආදරෙ නිසා තව ටිකෙන් තාත්තගෙ රස්සාවත් නැතිවෙනවා

ඒ කියන්නේ මෙයා අහානා කියලා කෙල්ලෙක්ට ආදරෙ කරනවා..ඒ කෙල්ල ඉන්න හොස්ටල් එකේ cctv එක හයිකරන්නෙ තරුන්ගෙ තාත්තා .ඉතින් තරුන් ශ්වෙතා කියලා කම්පියුටර් හැකර් කෙනෙක්ට කියලා ඒ cctv එක හැක් කරලා ෆෝන් එකෙන් වීඩියෝ බලනවා. ඒත් එයාගෙ තාත්තා එයාට වඩා කපටි.තාත්තා තරුන්ට හොරෙන් එයාගෙ කාමරේ cctv එකක් හයි කරලා තරුන් කරන ඒවා ෆෝන් එකෙන් බලනවා ….

ඉතින් මේ කතාවේ තාත්තයි පුතාගෙයි සුන්දර ගැටුනුත් තියෙනවා …ඉතින් තමන්ගෙ සුන්දර පාසල් කාලය මතක් කරගන්න කැමති අයටම මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා ..

ඔබට ජය…..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  Proper HD Rip පිටපත් සඳහා වලංගු වේ.

6,162 downloadsDownload Pedavi-Datani-Matokatundhi-2018.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

6,162 downloadsDownload Subtitles59 KB

27 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. ඩොක් අයියා

    හුරේ තැන්කු මල්ලියෝ

  3. Thilina Jayarathna

    thak u .pulvn nm Final Score meka br valta update krnako

  4. ranga11112

    Thanks chathura malli,...
    theruwansaranai oyalata

  5. basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තුතියි සහෝ...

  6. Nirodhya Dilshan

    thank you.....
    thank you.....
    thank you.....
    thank you.....
    v

  7. dsdkavishka

    Thenks for sub

  8. Kulanjana Maduranga

    niyamai...subata thanks saho....keep it up....

  9. Ayesh Prashan

    Thank You

  10. gihan perera

    නියමයි සහෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...

  11. Namalfernando1234

    නියමයිනේ .අලුත් film වලට sub කරන්න . Sarkar ,devdass telugu

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
    ජයෙන් ජය.

  13. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  14. Kanchaka

    Thanks bro

  15. rumain

    Please upload subs of "aravinda sametha" thanks

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  17. kavinuweerakkody

    බොහොම ස්තූතියි මචන්!
    නියම සලරැවක්....

  18. Charith91silva

    niyamai bro..
    Aravindha Sametha Veera Raghava eke sub ekath dapankoo..

  19. mihirangahashan785

    ella mchn thnks

  20. shamen_tharaka

    Tanks bn

  21. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා...ජයම වේවා.!!

  22. N_R

    Thanks.

  23. Juanluis

    Thnq saho

  24. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  25. dinusha

    thanx bro sub akata

    1. pramod

      thank you bro

  26. Pubudu@0909

    Anee me film eka download karanna banee.... download krnna puluwan link ekak dennako kauru hri. Plzzz