Percy Jackson & the Olympians: The Lightning Thief (2010) with Sinhala Subtitles | හොරකම් කරනවනම් මෙන්න දේවල් ! [සිංහල උපසිරසි සමඟ]
අද කියන්න යන්නේ හැරි පොටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. ඔක්කොටම කලින් හැමොගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වෙච්ච එකට. මොකද වැඩ ගොඩක් වැඩි වෙලා තිබුන වෙලාවක තමා මේ ෆිල්ම් එක බලන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB ශ්‍රේණි ගත කිරීම් වල 6.0/10 | 13,780 votes දැනට ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ දෙව් – මිනිස් ගැටුමක නූතන කතාව 😉
මෙන්‍න මෙහෙමයි කතාව Zeus (Sean Bean) දෙවියා දොස් පවරනවා Poseidon (Kevin McKidd) දෙවියාට ඔහුගේ පුතා අකුණු ඇතිකරවන වස්‍තුව සොරකම් කරගෙන ඇති බව. මේ නිසා Zeus හට එම වස්‍තුව දින 14 ඇතුලත ගෙනත් නොදුන්‍න හොත් අපේ ලෝකයට එරෙහිව යුද්‍ධ ප්‍රකාශ කරන බව පවසනවා. Poseidon ගේ පුතා ඉන්නේ මනුෂ‍්‍ය ලෝකයේ. එයාගේ නම තමා Percy Jackson. පර්සි කියන්නේ මනුෂ්‍ය ලොකයේ සිටින අමුතුම තාලේ චරිතයක් ඔහුට ජලයේ ඉන්න කොට අමුතු අමුතු සිතුවිලි එනවා. හරියට කිව්වොත් ජලය නැතිව මුකුත්ම කරගන්න බෑ වගේ. එයට අමතරව ඔහුගේ මොලය හැඩ ගැසී තියෙන්නේ පුරාණ ග්‍රීක් භාශාවට අනුක්කුල වෙන්න. වෙන විදියකට කිව්වොත් එයාට කොහෙත්ම ඉග්‍රිසි අකුරු කියවන්න බෑ කියවන්න පුලුවන් ග්‍රීක් විතරයි. මේ අතර ඔහු පසුපස පන්නන අය විසින් ඔහුගේ මව පැහැරගෙන පාතාලයට ගෙන යනවා. අන්තිමට පර්සි සිය මව බේර ගන්න පාතාලයට පිවිසෙනවා. ඒ ගමනේ තියෙන ත්‍රාසය භීතිය තමා චිත්‍රපටියේ තියෙන්නේ
චිත්‍රපටිය ගැන වැඩිය මම කියන්න යන්නේ නැ කට්ටිය ඒක බලලාම මතක ඇතුව ප්‍රතිචාරයක් දාලා යන්න. මේක දෙන්න පරක්කු වීම පිලිබදව දහස් වරක් සමාව ඉල්ලනවා
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37340 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද Dar[K] සොහොයුරාට සහ“රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Sinhala subtitles ekka movie eka ganna bari weida
Thnx
thnx
tnx
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thanks Brother
THANKS
thanks bro
puluwn nm son’s of liberty ekatath sub ek denna
Thank you very much brthrs
Riverdale ekth sub hdla dnnko plzz
thanks brothers
thanks
Thanks For Subtitles….jaya wewa………..වැඩේ හොදටම ජයටම කරල තියනව…
oya percy jakson poth set ekama kiyawala thiyeda
Bro please dan meka wada nane
Thank for sub….
Ela ela
බොහොම ස්තූතියි ….
ftt
Niyama vadak
Elz..☺
thnx
බොහොම ස්තූතියි සහෝ
thank u very much…:)
|| නියමයි ||
| 😛 |
🙂 තුති……. 🙂
ela
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තූතියි සහෝ ,,,,,,
ඔන්න අද තමයි බාන්නේ..
පලවෙනි එකක් තියනව කියල දැන ගත්තේ හසා අයියා දෙවැනි එක දුන්නම නොවැ.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
laptop ekwn download karanna puluwanda?
උපසිරැසියට බොහොම පිo…….
2weni parata sihala sub ekka beluwa,thanx…sub walata
very beautiful move,& i like soo much,thankz guys,,,,,,,,
බොහොම ස්තූතියි,,,,,,
onna mamath gatta ehenam…thanx wenna one machan…api wenuwen mahansi wela sub hadala danawa…
ඉස්තූත්යි සහෝ….. මන් කොහොමත් ෆැන්ටසි එව්වා බලන්න ආසයි… මෙකත් ගින්දර වගේ ඇති…. ඔන්න මමත් බෑවා…. 🙂
බොහෝම ස්තුතියි අයියා…. මම ඔයාට සුභ පතනවා… මේ වෙබ් එක තව දුරටත් කරගෙන යන්න..
meka atthatama hoda deyak, apita sinhala sub tittle eka thiyana ekaa hodai, movie eka therum gana puluvan… thak you…………..
රොයිලි අයියේ මාර කේස් එකනේ මේ ෆිල්ම් 1 Percy Jackson & the Olympians The Lightning Thief[2010]මම 87.2% බැවා එතනින් එහාට බාන්න බැ torrent error කියලා message 1 එනවා ඒකට මොකද කරන්නේ ඉතිරි ටික බා ගන්නේ කොහොමද? hard disk 1 750mb free space තියනවා මේකට මට විසදුමක් දෙන්න අයියේ
@ wathsala : ප්‍රතිචාරය ස්තුති
nice movie..,thank you.
@ prami : ප්‍රතිචාරය ස්තුතියි
It’s posts like this that keep me coming back and checking this site regularly, thanks for the info!
සිංහල සබි වලට නැවත වරක් තැන්කු සහෝ…..
thanks machan
patta
elaz
සිංහල සබ් එක්ක දෙන ෆිල්ම් එකක් නොබා ඉදලා කොහොමද …..!! 🙂
niyamai kollo………………………
තව ඒකක් පටන් ගනින් 😉
ඉවර නෑ තව තිෙයනවා 🙂
නියමයි මචන්… නියෙමටම කරලා තියනවා… ඒල ඒල ඔෙහාම යං
ඔබට පින්
ela ela maxxa…
The Shawshank Redemption (1994) ෆිල්ම් එකේ සිංහල සබ් එක ආපහු ගන්න විදියක් කියනවද ?
අයියෝ !!!!!!!!! ආසාව වෑඩිකමටම මම මේක බෑවා! ඒත් කමක් නෑ.ආයෙමත් බලනව.බයිකෝප් එකෙන් දෙන එකනෙ.ඔන්න බානෝ!!!!!!!!!!! 🙂
Ela Ela Thanks Wewaaaaaaa
Thanks kattiyatama mamath oyala site ekenma beluwa lassanama lassana film ekak…anith ewath ikmanatama lebey..neda…?
අම්බෝ
ඇති යන්තම් මේක ඉවරකරල…
හී හී :D:D
එල කිරි කිව්ව් නලින් මල්ලි..
අපේ සබ් ගුරුටත් තැන්කූ කිව්ව ඕං..
මං කිව්වනෙ සබ් දාන එක හරි ලේසි වැඩක් කියල 😀
එහෙනම් ජයවේවා
අද නම් හොඳටම රෑ වුණා..
දැන් බාන්ඩ දානවා…
ඒත් හෙට රෑ තමයි බලන්ඩ වෙන්නේ…
වෙසක් එකට සයිට් එක නිවාඩු ගන්නේ නෑ නේද..?
හෙටත් එකක් බා ගත්තොත් සිකුරාදාට නිවාඩුපාඩුව බලන්ඩ පුළුවන්..
ස්තූතියි සහෝලා…
එල film එක,මාත් බලලා තිබේ.ආය sub සමග බලනවා.තැන්කූ වේවා සහෝදරයෝ දෙන්නටම.
@ suranga rasika : thx for da comment 🙂
@ ධනුශ්ක : සබ් එකත් එක්කම තියෙනවා ඒ නිසා අනිවා බලන්න
@ Sherin : මේ කොපි එක තමා දැනට තියෙන හොදම කොපි එක !! බලලාම කියන්නකො.Iron Man 2 එකේ හොද කොපියක් ආව ගමන් ඒකටත් සබ් දාන්න හිතන් ඉන්නේ බලමුකො ඉස්සරහට 🙂
@ susantha : ela ela balalama kiyannako
@ hemantha samarakoon : එල බලලා හොද නරක කියන්න
එල එල මරු ලොකු අය්යේ………………….. 😀
බලපු එකක් නම් නෙමෙයි ඒක නිසා බාලම බලමු. තෑන්කු.
හොඳ කතාවක්ං මාත් බැලුවාං
thx
චැහ්… මේක ඊයෙ බැලුවනේ… කමක් නෑ… තැන්කූ….:D
Roily saho me films tikath baiscope eke dunnoth niyamai
Clash of the titans
Iron man 2
The Karate kid
sub ekkama………plz
niyamai…….DArk saha Roily saho……bohoma s thuthi
z
ela
shoi waga
thanks ayyaaaaaaaaa.
mama cam copy ekak baluwe. sinhala sub daapu nisa ayeth dl karanawa. thank you again.
puluwan nam iron man 2 and clash of the titans denna puluwanda
ඔන්න මාත් බාන්න දැම්මා… බලල ම හොඳ නරක කියන්නම්… රොයිලි මලයටයි .. අඳුරු මලයටයි ස්තූතියි.
mama maka baluva.ala fillm aka sinhala sub dala ai balanava.thnx.
@ rahul : itz ok broo
@ අමල් පසාද් : අඩේ මම දෙය්යෙක් නෙමේ !! මම මේකට සබ් දාන්න ගත්තේ ගොඩක් කල් ඉදලා ඒත් හිතට ෆිට් එකක් එනකන් කල් දදා හිටියා. කෙසේ වෙතත් ප්‍රතිචාරයට ස්තුතියි 🙂
@ Rotiya Anytime bro !!
@ කසුන් නදීශන : එල මචො බලලා අඩුපාඩු තියෙනවා නම් කියන්න
@ හසී : බලලා ඉවර වෙලා ගුණදොස් කියන්න ! ඒවා ඉස්සරහට කරන්න ඉන්න ඒවාට වැදගත් 🙂
@ පොඩි මෑන් : ඒකනේ සහො; අපි වෙලාවට වැඩ 😛
@ Kosala : anytime bro !
@ Kanishka | කණියා : නැතුව නැතුව !! මේක හොද කොපියක් බය නැතුව බාගන්න 😀
@ Thilina : එලැස් !! ට්වීටරෙන් පොඩි ශෙයර් එකක් දෙන්න 😉
@ Lasantha :එල එල මමත් හොද කොපියක් එනකන්ම හිටියා සබ් එකත් එක්කම දෙන්න | අඩුපාඩු තියෙනවා නම් කියන්න
@ buratheno එල !! වෙල්කම් කිව්වා 😀
@ Ravi : ප්‍රතිචාරයට ස්තුතියි (y)
@ ගිශාන් : බොහොම ස්තුතියි මලයො !! ඔයාලාගේ ප්‍රතිචාර තමා වැදගත් වෙන්නේ මේ වගේ වැඩක් කරන කොට
තැන්කූ වෙන්න ඕනේ අයියල දෙන්නටම, තන්කූ කියල මටනම් මදි වගේ වෙසක්නෙ පින් සිද්ධ වෙන්න ඕනෙ කියල කියන්නම් එතකොට හරි, ආ සබ් වලටත් ඉස්තූතියි. තව එකක් ****** හැමෝටම දහමි සිසිලන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!!!!!!!!!!
(-: oɥɔɐɯ xuʇ ‘ǝuuɐpɐɥ ıɐuuɐןɐq uɐp ˙˙˙ɐןɐʞ pɐoןuʍop ɥʇıdɐ ‘ɐןǝ
එහෙනම් ඔන්න බානවා . සිංහල sub වලට ගොඩක් ස්තුති .
එහෙනං ඕං අපිත් බාගත්තා.. තැන්කූ වේවා ෆිල්ම් එකටයි සබ්වලටයි දෙකටම..
එළ එළ.. ඕං මං සබ් ටික බාගත්තා. තැන්කූ වේවා
අඩේ… එළම කිරි… බලන්න ඕනේ කියලා හිතාගෙන හිටියත්, අමතක උන film එකක්… දැන් හරි… මවු භාෂාවෙන්ම බලන්නත් පුලුවන්නේ… Dar[K] සහෝටයි රොයිලි සහෝටයි තෑන්කු කීවා එහෙනම්… 🙂
thanks …for sinhala subs.Now downloading
මම ඔකෙ R5 එක බැලුවා. එත් දෙපාරක් බැලුවට කමක් නෑ වගේ 😀
අහන්නත් දෙයක්ද….බාමී බාමී….
දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දීලා තියෙන්නේ සිංහල SUB එක්කම
බලන්න හිත හිතා හිටියා විතරයි.
බොහොම ස්තූතී…
අමිමා.. ෙමි දාල තිෙයන්ෙන? මම බල බල හිටිෙය ෙමික කවදද බලන්ෙන කියල.. සිංහලත් ඒක්කම නිසා වටිනා කම කියල වැඩක් නැහැ. Dar[k] මචං උබ නමි ෙදයිෙයක් බං.. Thnxxxxxxxxxxxxxxxxxxx 😀 😀 😀 😀 😛
එල එල රොයිලිය & Dar[K] මචන්ල..එහෙනන් ඔන්න අපිත් මේක බානව..සබ් වලට ස්තූති වෙන්ඩ ඕනේ.. 😀
මුලින්ම Dar[K] ගේ සිංහල උපසිරසකරණයට සුභ පතනවා. මම මේ ෆිල්ම් එක බැලුවා දැං ආයිත් සබ් ටයිටල් එකක් බලන්න ඕනේ.
opz !! kalin paarak balapu ekak eth kamak na ai balanawa
thx for da sub tooo
thanks brooo
menna film…………
thanks bro.
”@ ෆා ද බ්ලොගී : ස්තුතියි සහොදරයා ප්‍රතිචාරයට !! බලමුකො ඉඩ තියෙන වෙලාවක ඒකත් කරන්න බලන්නම්”
හහහා..!! මෙ සහොදරයා නෙවෙයි.. සහොදරී..!!
මම R5 copy එකක් download කලා. එත් sinhala sub එකත් එක්ක වැඩ කරන්නෙ නෑ.. මෙකත් download කරමු ඉතින්.. Dar[K] brother.., ස්තුතියි මෙකට..
me link eka weda karanne nehene!!!!!!!!!
Mamath meaka beluva. Sub thiyena nisaa aayeth balanna oana. 🙂
man asama fantasy films walata.. aniwaryen balanna wenawa.. thank you..
බොහෝම ස්තුතියි මහන්සි වුන හැමෝටම.
@ සසික නානායක්කාර : බොහොම ස්තුතියි සහොදරයා
එල …එල… නිවාඩු දවස්වලට කරන්න දෙයක් නැතුව හිටියේ….දැන් මේක බලන්න පුළුවන්…ඔන්න මගේ ස්තුතිය සිංහල සබ් වෙනුවෙන්….
@ නිර්නාමික : :O වෙන්න බෑ ඉන්න මමත් ආයි බලලා කියන්නම්
thank you saho ……!
@ Asitha : අහ්හ් එච්චර ඉවසන් ඉන්නවා නම් දෙන්න බැරියැ තොග පිටින් !! | දැන් නම් තව එකක් ලියන්න හිතෙනව මට 🙂
@ ෆා ද බ්ලොගී : ස්තුතියි සහොදරයා ප්‍රතිචාරයට !! බලමුකො ඉඩ තියෙන වෙලාවක ඒකත් කරන්න බලන්නම්
thanks yaluwa niyamy…..
@ Dinushka Udara | රොකියා : ඔව් එකක් දැම්මා !! මොනා කරන්නද අඩුපාඩු එහෙම ඇති 😛
හිප් හිප් හුරේ. තවත් ෆැන්ටසියක්.නිකන් නෙමේ සිංහල සබ් එක්ක. කාට කියන්නද මේවා. තැන්කූ වේවා!!!
How to train your dragon දෙන්න බැරිදෝ…..!!!!!
නියමයි එල…
වැඩේ කියන්නේ මම මේක බෑවනේ…
දැං ඉතිං සබ් ටික බාල ආපහු බැලීමක් තියෙන්නේ.
ආනිවා රොයිලි saho…..
Ela ela… Sinhala sub Baiscope eke denava kiyala hithuna nisa ada venakal beve ne..
Thnx a lot ….. !!!
&&&****((((%%%%%^^^^^
ඇති යන්තම් නලියා සබ් එක දාලා ! ඔන්න අපිත් එහෙනම් බාන්න දැම්මාය. ස්තූතියි කියුවා නලින් කොලුවට!
උදෙන්ම එකක් බාගන්න කියල බලුව විතරයි ලින්ක් එක වෑඩ කරන්නෙ නෑ……
ආපු දවස් වලම බාගෙන බැලුවා…R5 කොපියක්.. මේ සබ් එක ඒකට මැච් වෙන්නේ නෑ… අවුලක් නෑ.. තැන්ක්ස්…
ammoooooooo man meka enakan hitiye.maru thankz a. patta film ekkalu neda balalama thawa kiyanamko ok
@ Tharindudoo : මගෙ වැඩ වැඩි නිසා මේක දෙන්න පරක්කු උනා 🙁 අනික හොද කොපියක් එනකන් බලන් හිටියනේ
අන්න ඕක තමයි කියන්නේ සි0හළ සබ් දාන චිත්‍රපටි වල නම් ටික වත් ලිස්ට් 1ක් විදිහට Home Page 1 දානවා නම් අපි හැමෝටම 1 වාසියි,
මමත් ඔය Film 1 බලුවා අපරාදේ බන් සි0හළ සබ් දානවා කියලා දන්නවා නම් බලන්නේ නැහැ!!!
මොනවා කරන්නද ඉතින්,
කොහොම උනත් හැමෝටම ස්තුතියි!!
huta.. රොයිලි buwo.. meka bala baluwane.. ane.. kalin kiyanna ko sinhala sub daana ewa.. 🙂 🙂 🙂 🙂 ;( ;(
mewata api kamathi….
@ psw : ප්‍රතිචාරය ස්තුතියි සහොදරයා !! සිංහල උපසිරසි එක්කම බලන්න 😀
ආ ෆිල්ම් එක දාලා නේද? කට්ටිය බලා කමෙන්ට් කරන්නකො !! මතක ඇතුව ශෙයාර් පාරක් දාන්න 😉 මම දවල් වෙලා ඒ හැම එකකටම රිප්ලයි කරන්නම්
ayiyo mamath meka baluwane….. ath thanks…
me film eka ela.mama baluwa. hamkooma balnna..
ගොඩක් වැඩ තියාගෙන වුනත් මේ සබ් එක හදන්න මහන්සි වෙච්ච නලින් සහෝ ට ස්තූතිවන්ත වෙන ගමන්ම මේක ඔයගොල්ලන්ගේ මූනූ පොතේ Twitter එකේ share කරන්න කියලත් ඉල්ලනවා.
😀 නියමයි.
බලමු
mama oka baluwane. Dan aye Sinhala sub ekka balanna wenawane:D tnxxxx sinhala sub ekkama dunnata.