පෙට් එහෙමත් නැත්තම් සුරතලා තමයි ෆිල්ම් එකේ නමට යොදාගෙන තියෙන්නේ. සෙත් මෙයා වැඩකරන්නේ සත්ව සුරැකුම් හලක,මෙයා සතුතුන්ට ගොඩක් ආදරෙයි ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඒ වගේම මෙයට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලත් කියන්න පුළුවන්, මෙයා දවසක් බස් එකේදී යනකොට හම්බවෙනවා හෝලි කියන කෙල්ලෙක්. මෙයාටත් පොඩි ම…

පෙට් එහෙමත් නැත්තම් සුරතලා තමයි ෆිල්ම් එකේ නමට යොදාගෙන තියෙන්නේ. සෙත් මෙයා වැඩකරන්නේ සත්ව සුරැකුම් හලක,මෙයා සතුතුන්ට ගොඩක් ආදරෙයි ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඒ වගේම මෙයට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලත් කියන්න පුළුවන්, මෙයා දවසක් බස් එකේදී යනකොට හම්බවෙනවා හෝලි කියන කෙල්ලෙක්. මෙයාටත් පොඩි මානසික ගැටළුවක් තියෙනවා. මෙයා ඒ කෙල්ල ගිය ඉස්කොලේටමයි ගිහින් තියෙන්නේ මෙයා ඒ කෙල්ල ගැන දැනන් හිටියට ඒ කෙල්ල මෙය ගැන එච්චර දන්නේ නෑ. සෙත්ට හෝලි ගැන ආදරයක් හිතෙනවා, සෙත් ඇවිල්ලා හෝලි වැඩකරන කරනා තැනට යනවා, එයාගේ පස්සෙන් පන්නනවා. හැබැයි හෝලි ඉස්සර යාලු වෙලා හිටපු කොල්ලා මේක දැකලා මෙයාට ගහලා පන්නනවා. ඊට පස්සේ සෙත්ට ආසාව වැඩිකම නිසා මෙයා හෝලිව පැහැරගෙන ගිහින් සත්ව සුරැකුම් හලේ විශේෂ කුඩුවකට දානවා. ඒ දැම්මට පස්සේ දෙන්න අතර නොයෙකුත් සංවාද වෙනවා. ඉතින් හෝලිට මේ කුඩුවෙන් පැනගන්න පුළුවන් වෙයිද?
ඒවගේම බයිස්කෝප් වාසීන්ට සුභ නව වසරක් වේවා කියා පාර්ථනා කරනවා!! තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.
1,764 downloadsDownload Pet.2016.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
22 comments
anushka dilshan
Kalum Gunasekara
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Ravindu Gamge
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Oshan
Thank you very much
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
ටිකක් අමුතු කතාවක් වගේ.
බාගෙනම බලමුකෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය…Nchamara
Thanks...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa.....!
lakshan
බොහොම ස්තූතියි සහෝ
movie
br ekata sub update nadda
Ash Jay
Thanks for the sub bro. Keep it up...
Vira
Thanks Bro
ashan lankanath
Thanks ..........good luck ..............................
pmjana
Sub ek download karaddi photo ekak opean wenawa download wenne
Hashan M. Priyadarshana
Thank you machan
Rukshan37
Ela
ab
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata thanks .