Watch Trailer

I Am Not a Serial Killer (2016) with Sinhala Subtitles | මම මිනීමරුවෙක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. මම ඉස්සෙල්ල ෆිලුම අරන් එනකොට කිව්ව ඒක මේ අවුරුද්දෙ කරන අවසාන උපසිරසිය කියල. ඒත් ඉතින් මේ ෆිලුමටත් උපසිරසි අරන් එන්න හිතුණ. වැඩි කියවිල්ලක් නැතුව යමුකො කථාව පැත්තට. මේ ෆිලුමට IMDb අගය 6.2ක් ලැබිල තියනව. මේක විකාශය කිරීම ආරම්භ උනේ 2016 August 26 වෙනිදා. ඒ වගේම ෆිලුම පැයයි විනාඩි 44ක් ප…

I Am Not a Serial Killer (2016)

කොහොමද කස්ටිය. මම ඉස්සෙල්ල ෆිලුම අරන් එනකොට කිව්ව ඒක මේ අවුරුද්දෙ කරන අවසාන උපසිරසිය කියල. ඒත් ඉතින් මේ ෆිලුමටත් උපසිරසි අරන් එන්න හිතුණ. වැඩි කියවිල්ලක් නැතුව යමුකො කථාව පැත්තට.

මේ ෆිලුමට IMDb අගය 6.2ක් ලැබිල තියනව. මේක විකාශය කිරීම ආරම්භ උනේ 2016 August 26 වෙනිදා. ඒ වගේම ෆිලුම පැයයි විනාඩි 44ක් පුරා දිගහැරෙනව. Drama, Horror, Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම අධ්‍යක්ශණය කරල තියෙන්නෙ  Billy O’Brien. ඉතින් කතාව ගැන පොඩි මතක් කිරීමක් කරොත් මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ජෝන් කියන තරුණ ලමය. එයා මානසික වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්නව. මොකද කවුරුහරි මෙයාට මොකක්හරි කියල බැන්නට පස්සෙ මෙයාට එයාව මැරීමේ චේතනාවක් එනව. ඉතින් ඒ නිසා එහෙම අවස්ථාවකදි මේ ලමය හිනා වෙලා එයාගෙ හොද කියනව. එතකොට ඒ චේතනාව යටපත් වෙනව. ඉතින් මේ කාලයේදීම මේ නගරයේ මිනීමරුවෙක් ඉස්මතු වෙනව. ඉතින් මේ මිනීමරුව ගොඩක් දෙනෙක් බිලිගෙන එයාලගෙ හදවත අරගන්නව. ඉතින් මේ ජෝන් කියන කෙනාගෙ අම්ම මරණ පරීක්ශක කෙනෙක්. ඒ නිසා එයාටත් අවස්ථාවක් උදා වෙනව මේ මරණ කොහොම සිදුවෙලාද කියල පරීක්ශා කරන්න. ඉතින් අවසානයෙදි අරුමු පුදුම දේවල් රාශියක් සිදුවෙනව. ඒ වගේම මෙයා මිනීමරුවව අල්ලගනීද?? එහෙනම් ඉතින් ඔයාලම මේ ෆිලුම බලල ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න.

යන්න වෙලාව හරි. ඒ වගේම මතක් කරන්න ඕන අනිවාර්යෙන්ම මේක තමයි මේ අවුරුද්දෙ මගේ අවසාන උපසිරසිය. ලබන අවුරුද්දෙත් සුපිරි ෆිලුම් කිහිපයක්ම ඔයාලට අරගෙන එන්න තියනව. එහෙනම් ඉතින් දෙවනි වතාවටත් කියනව ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාල සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා…..!!

෴ජය෴

I Am Not a Serial Killer (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

I.Am.Not.a.Serial.Killer.2016.720p.WEB-DL.900MB.ShAaNiG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,322 downloadsDownload I.Am_.Not_.a.Serial.Killer.2016.Baiscopelk.com_.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,322 downloadsDownload Subtitles35 KB

16 comments

  1. mithun

    Sab karana eka nawatwanna epa hoyan avidin maranawa ... hoda film ekak waga onna sab eka gatta bohoma satuti sahoo matak kala චිත්‍රපට walata thx okkama waga baluwa

  2. mithun

    මෙක හැමොම බලන්න සුපිරි ත්‍රිලර් එකක් වගෙ
    Rotten tomatoes 100/93

  3. Kalum Gunasekara

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  5. SUN VIDEO

    thanks

  6. Sajith Anthony

    හම්මේ ඇති යන්තම් අලුත් horror එකක් දාල
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  7. dinidu chamikara

    thanx

  8. අසිත

    amuthu kathwak wage.
    elama thanks

  9. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි................

  10. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Jack

    නියමයි මචෝ.
    බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබට.
    ජය…

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. cнαηαкα ωєєяαккσ∂ι

    ෆට්ට මචෝ sub එකට tnx

  15. Dulitha_Chiran

    thanks saho sub ekata. tawa tawath sub karanna wasanawa labewa.

  16. Lakshansilva18

    The Clovehitch Killer ekata sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.