Watch Trailer

Peter Pan (1953) Sinhala Subtitles | පීටර් පෑන්ගේ වික්‍රම !!! [සිංහල උපසිරැසි සමඟ]

කාලයක් තිස්සෙ බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ඩවුන්ලෝඩ් කර කර හිටිය මට හිතුනා උපසිරැසියක් කලා නම් හොදයි කියලා. ඔන්න ඒ නිසා පරණ ෆිල්ම් එකක උපසිරැසියක් භාරගත්තා. මේක ඉවරකරල අදට දවස් 2ක් වුනාට, මගේ පලමු උපසිරැසිය නිසා මේක අද, ඒ කියන්නෙ මගේ උපන්දිනේ දවසෙ දෙන්න හිතුනා. IMDB අගය 7.3 හා Rotten Tomatoes අ…

කාලයක් තිස්සෙ බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ඩවුන්ලෝඩ් කර කර හිටිය මට හිතුනා උපසිරැසියක් කලා නම් හොදයි කියලා. ඔන්න ඒ නිසා පරණ ෆිල්ම් එකක උපසිරැසියක් භාරගත්තා. මේක ඉවරකරල අදට දවස් 2ක් වුනාට, මගේ පලමු උපසිරැසිය නිසා මේක අද, ඒ කියන්නෙ මගේ උපන්දිනේ දවසෙ දෙන්න හිතුනා.

IMDB අගය 7.3 හා Rotten Tomatoes අගය 76% වගේ ලබාගෙන තියනවා. මෙයට හඩ කැවීමෙන් දායකවන බොහෝ අය දැන් මේ ලෝකෙ හැර ගිහින්. අධ්‍යක්ෂවරුන් 4 ක් පමණ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට දායක වෙලා තියනවා මේ ෆිල්ම් එකේ,

  1. Second Star to the Right
  2. Your Mother And Mine
  3. On the Rooftop
  4. You Can Fly
  5. A Pirates’s Life

වගේ ගීත කිපයකුත් බලාගන්න පුලුවන්.

කතාව පැත්තට හැරුණොත්,චිත්‍රපටයේ නම තමයි Peter Pan(1953). මේක මීට අවුරුදු 65කට විතර කලින් ආපු චිත්‍රපටයක්. එහෙමයි කියලා නොබල ඉන්න එපා. පීටර් පෑන් කියන නම නම් ඔය කවුරුත් අහල ඇති. අහල නැත්තන් මේ චිත්‍රපටිය බලලා දැනගන්න. පීටර් පෑන් කියන කොලුගැටයා ජීවත් වෙන්නෙ නෙවර් ලෑන්ඩ් කියලා දූපතක. එහෙදි කවුරුත් වයසට යන්නෙ නෑ. දවසක් පීටර් පෑන් එයාගෙ හෙවණැල්ල හොයාගෙන ඩාලිං නිවසට එනවා. එතනදි තමයි මේ හැමදේම පටන් ගන්නේ. මොකද වෙන්නෙ කියලා චිත්‍රපටය බලලම දැන ගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Peter.Pan.1953.720p.BluRay.x264.YIFY

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,720 downloadsDownload Peter.Pan_.1953.Baiscopelk.com_.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/RavinduNadeesha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු නදීශ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිදු නදීශ

Subtitles

1,720 downloadsDownload Subtitles41 KB

14 comments

  1. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………

  2. AsithaDilruwan

    ela ela thanks
    HBD to you

  3. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  4. Ishan Madusha

    සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  6. Anushka617

    happy birthday bro....

  7. SAjith Anthony

    සුභම සුභ උපන්දිනයක් වේවා...!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
    ඒ වගේම පළමු උපසිරැසියටත් සුබ පැතුම්........
    දිගටම සබ් කරමු.
    ඔබට ජය........!

  11. Milinda Senanayaka

    hbdy mcho

  12. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  13. PahasaraDv

    Thnx for sub...

  14. Thisara Prabhath Senarathne

    Thnks broh