තෙරුවන් සරණයි යාලුවනේ…. අත් වැරදීමක් වෙච්ච නිසා දෙන්නම් කියලා භාර ගත්ත දවසට වඩා දවස් 5ක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. සොරී. ඒ වගේම සිසිල, සමීර, ශාන් සහෝදරවරුන් මතක් කරන්නම ඕන. ඒ අය පුදුම හොද පිරිසක්. බලන්න අනික් අයගෙ රසාස්වාදය වෙනුවෙන් ඒ අය කැප වෙලා ඉන්න හැටි. අපිටත් ලොකු උනන්දුවක් ඇති…

තෙරුවන් සරණයි යාලුවනේ….
අත් වැරදීමක් වෙච්ච නිසා දෙන්නම් කියලා භාර ගත්ත දවසට වඩා දවස් 5ක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. සොරී. ඒ වගේම සිසිල, සමීර, ශාන් සහෝදරවරුන් මතක් කරන්නම ඕන. ඒ අය පුදුම හොද පිරිසක්. බලන්න අනික් අයගෙ රසාස්වාදය වෙනුවෙන් ඒ අය කැප වෙලා ඉන්න හැටි. අපිටත් ලොකු උනන්දුවක් ඇති කරනව.ඒක ලොකු හයියක්.ඉතින් ඒ හැම දෙනාටම වෙන්න තියෙන හැම හොද දෙයක්ම වෙන්නෝන කියලා ප්‍රාර්ථනා කරලා ෆිලුමට බහින්නන් මේක ගිය වුරුද්දෙ සැප්තැම්බර් වල ආපු ෆිලුමක්. කලින් කවුරු හරි භාර අරං මොකක් හරි හේතුවක් නිසා බැරි වෙලා.එනිසා මට අවස්ථාව ආවා. ඇත්තටම මුලින්ම කියන්නෝන මගෙ පලවෙනි සබ් එකෙ සමහර අය අදහස් දක්වලා තිබුනා වැඩකරන් නෑ කියලා. ඒකට සමාවෙන්න. මොකද මං මේක කරන්නෙ පුංචි ටැබ් එකකින්. ලැප්ටොප්, ඩෙස්ටොප් නෑ නෙ අපිට. තිබ්බා එක කැඩිලා. දැං අලුතින් එකක් ගන්න ඉන්නෙ ඒකයි. ඉතින් මේකත් කලේ ටැබ් එකෙන්. ඒක කොච්චර දුස්කර දෙයක්ද කියලා දන්නෙ දන්නෝ තමයි. මේකට ඒ කලින් ප්‍රස්නෙ වෙන එකක් නෑ. එනිසා භය වෙන්නෙපා.
මේ ෆිලුමෙ රංගනයෙන් දායක වෙන්නෙ ආයුස්මන් කුරානා (විකී ඩෝනර් එකෙන් බොලිවුඩේට නැගී එන හොදම නලුවා වෙලා ආවෙ) භූමි පෙඩ්නෙකර් (ඩම් ලගාකෙ හයිශා එකෙන් හොදම නිලිය වුනෙ)ඔය දෙන්නා තමයි රගන්නෙ. IMDb 7 google ප්‍රේක්සක ප්‍රතිචාර 88% ක් ගන්න සමත් වුනා. ආදායමත් හොදයි. කථාව ගැන කියනවානම් මුදිත් කියන්නෙ තාම කසාද බැංදෙ නැති කොල්ලෙක්. සුගන්ධා කියන්නෙත් තාම කසාද බැංදෙ නැති කෙල්ලෙක්. ඉතින් මුදිත්ගෙ ගෙදරින් බර බරෙ බැදපිය බැදපිය කියලා. ඔය අස්සෙ තමයි මුදිත්ට සුගන්දාව හම්බෙන්නෙ.සුගන්දා කියන්නෙත් කොල්ලෙක් ඇවිත් අහයි අහයි කියලා බලන් ඉන්න කෙල්ලෙක්.ඒත් ඒකිගෙන් තාම කවුරුවත් ඇහුවෙ නෑ. මාසයක් විතර ලයින් එක දාලා මුදිත් යනවා සුගන්ධගෙන් අහන්න. ඔය අස්සට වලහෙක් පැනපි. වැඩේ චක්බ්ලාස්ට්. පස්සෙ මුදිත්ගෙ අම්ම කියනවා ඔන්ලයින් ප්‍ර්පෝසල් එකක් කරමු කියලා. ඉතින් මුදිත් ඒකට කැමති වෙනවා. ඔන්ලයින් ප්‍රපෝසල් කරලා කසාදෙ තීන්දු කරනවා.
ඔයාලට හිතෙන්නෙ මං ඔක්කොම කියලා ඉවරයි කියලානෙ. නෑ නෑ දැං තමයි පටං ගන්නෙ. ඉතිං මේ දෙන්නගෙ මගුල (මල මගුලක්) වෙන්නෙ කොහොමද කියල බලන්නම වෙනවා. මුල ඉදන් ලස්සනට කතාව ඇදිලා යනවා .ලස්සන සිංදුත් තියෙ. ඔයාට කියන්න මේකෙ ඉංග්‍රීසි සබ කරපු සුද්දා ඉන්නවා නෙ. ඌ පට්ට ඩීසන් පොරක්. මේකට දාලා තීබ්බෙඩීසන් වදන්. ඒත් ෆිලුමෙ එහ්ම ඩීසන් වදං නෙවෙයි තියෙන්නෙ.ඉතින් අපිටත් සිද්ධ වුනා පුලුවන් විදිහෙන් අපේ වදං එකතු කරන්න. හැබැයි හිංදි භාසා පරමේස්වර නැති නිසා පොඩි පොඩි අඩු පාඩු ඇති. හැබැයි ඒඑවා ලොකු කර ගන්නෙපා හොදේ. එහෙනම් මේක බලලම ඉන්නකෝ. බලල අපේ අඩුපාඩු පෙන්නලා දෙන්න. අපි ඒවා හදා ගන්න බලන්නම්. හැමෝටම වෙන්න තියෙන හැම හොද දේම වේවා. හිනාවෙලාඉන්න එහෙනං ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
9,966 downloadsDownload Shubh-Mangal-Saavdhan-2017.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/මහේෂ්-චමල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් පුබුදු ජයවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් පුබුදු ජයවික්‍රම
Subtitles
45 comments
Sisitha Chamika
THE NEW FOLDER
THANKS BROO ELA................
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමල් සහෝ.
ජයෙන් ජය.Nilush Angana
Sub ekata thanx
OsandaFdo
Ayushman innwanm hodai..blnwa aniwa..tnq bro sub ekata..suba pathum.
විමා
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
සැහෙන කට්ට කාල කරපු සබක්
අනිවා බලන්න පුළුවන් ෆිල්ම් එකක්
දිගටම සබ කරමු සහෝ
හින්දි දන්නවා කියන්නේ ආයේ ඉතිං මොනාද :DKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!supun bro
godak thanks sub eka dunnata
Mukkabaaz 2018 film ekata sub eka dennako plz.TharakaWAS
Thanks
sampath n perera
බොහෝම ස්තූතියි!
ranger
Sub ekata thanx
gayan215
bohoma sthuthi saho...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
janithad
ela saho
D.Chamara
bohoma sthuthi sahoooo
Tharaka Nuwan Dilhara
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...
පහුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ගොඩක් සම්මාන වලට නිර්දේශ වුනු චිත්‍රපටයක් මේක.
දෙනකන් උන්නේ.
ස්තුතියි නැවතත් උපසිරසියට. ඔන්න එහෙනං ගන්නවා
දිගටම සබ් දෙමු.
ටැබ් එකෙන් ලැප් එකකට යන්න ලැබේවා..!!
ජයෙන් ජය..!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchaka
Thanks bro......
B A M sampath
thanks.
C lakmal
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…
පහුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ගොඩක් සම්මාන වලට නිර්දේශ වුනු චිත්‍රපටයක් මේක.
දෙනකන් උන්නේ.
ස්තුතියි නැවතත් උපසිරසියට. ඔන්න එහෙනං ගන්නවා
දිගටම සබ් දෙමු.
ටැබ් එකෙන් ලැප් එකකට යන්න ලැබේවා..!!
ජයෙන් ජය..!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
ranga11112
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
සුභ අලුත් අවුරුද්දක් වේවා......!
මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා......
තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා......!subodha
Thanks..
Gandhaka Indrajith
Thanks for the subtitle
malith
Ela ela
loxley
Lucifer season 3 ake 13 naddo
aks
thanks...
Nuwanc
tnx for the sub. jayawewaa
nuwankh
Thanks for Sub ****
madushanyasindu
Ela Bro.
digtama karagena yamu.
Baagi 2 naddo.ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!sachinthak1234
Shikkari Shambhu (2018) [Malayalam meke Sub eka diyanko bn.Baicope dwonlod eke thibba film eka
mindika
Thanks !!!!!!
MAALnath
Thanks ..............good luck .........................
SRI
good luck bro..........
sachinnn
Thanx bn sub ekt...digtm sub demu...jaya wewa..
ramenabeysingha
thanx bro
P.Lakshan
thanks
tharidu16
thanks machiiiiiiiiiiiiiiii
marsrevenge
mekema part 2 ekaka awilla Shubh Mangal Zyada Saavdhan puluwannam ekaath sub denna
kavi
sub eka nane
kavi
sub eka nane
Anonymous
Sub na
sahangayantha
Thanks a lot saho sub ekata
Advertisement

siraa film eka. thanks for sub!!