Watch Trailer

Phir Hera Pheri (2006) | ජරමර ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ චිත්‍රපටයකට සබ් එකක් දැම්මා. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති… මම හිතනවා මේ සබ් එක මම අතින් හොදින්ම උනා කියලා… මේ චිත්‍රපටයේ පළමුවැනි එක Hera Pheri (2000) බයිස්කෝප් එකෙන් ලබා දුන්නා මේක ගොඩක් අය බලන්න ඇති කියලා හිතනවා.. බැලුවේ නැත්තම් භාගෙන බලන්න කියලා ඉල්ලනවා… මම පලවෙනි කතාව…

Phir Hera Pheri (2006)

ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ චිත්‍රපටයකට සබ් එකක් දැම්මා. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති… මම හිතනවා මේ සබ් එක මම අතින් හොදින්ම උනා කියලා… මේ චිත්‍රපටයේ පළමුවැනි එක Hera Pheri (2000) බයිස්කෝප් එකෙන් ලබා දුන්නා මේක ගොඩක් අය බලන්න ඇති කියලා හිතනවා.. බැලුවේ නැත්තම් භාගෙන බලන්න කියලා ඉල්ලනවා… මම පලවෙනි කතාව ටිකක් කියන්නම් ශ්‍යාම් රාජු කියන්නේ ගෙදරක නැවතිලා ඉන්න දෙන්නේක් එයාලගේ ඒ ගෙදර අයිති කාරයාගේ නම බාබූ රාඕ ඉතින් මේ තුන්දෙනාටම පොදු වෙච්ච දෙයක් තිබ්බා අතේ රුපියලක්වත් නෑ… මොකක් හරි මගෝඩියක් කරලා තමා සල්ලි හොයන්න බලන්නේ ඉතින් වාසනාවකට මෙයාලගෙ ගෙදර නම්බර් එකයි සල්ලි කාරයෙක්ගේ ටෙලිෆෝන් නම්බර් එකයි වැරදිලා දුරකතන නාමාවලියේ සඳහන් වෙනවා ඉතින් අර සල්ලි කාරයාගෙ මිනිපිරි පාතාල කණ්ඩායමක් විසින් පැහැරගෙන කප්පම් ඉල්ලනවා.

හැබැයි කෝල් එක ගන්නේ නාමාවලිය බලලා ඉතින් කෝල් එක යන්නේ අර තුන්දෙනාට කට්ටියත් අප්සට්… ඒත් පස්සේ දැනගන්නවා මොකද උනේ කියලා..ඊට පස්සේ මේ තුන්දෙනා අර සල්ලිකාර මනුස්සයාට කතාකරලා මිනිපිරී පැහැරගත්ත විදිහට සල්ලි ඉල්ලලා කීයක් හරි කඩා ගන්න තමා යන්නේ… අන්තිමේ සැලසුම් වැරදිලා ඔක්කොම කෙලවෙනවා. ඒත් මේ ගොල්ලෝ ළමයව බේර ගත්ත නිසා මෙයාලට සල්ලි ලැබෙනවා…. පලවෙනි කතාව සාරංශය එහෙමයි

දැන් අපි දෙවෙනි කතාවේ විස්තර ටිකක් බලමු දැන් කට්ටියට ජයයි බන්ගලාවක් වාහන එහෙම තියනවා සෑහෙන ගානක් වියදම් කරලා අර නම්බරේම තියලා. දවසක් මෙයාලට කෝල් එකක් එනවා මූල්‍ය සමාගමකින් මුදල් අයෝජනය කරොත් දවස් විසි එකකින් ඒ මුදල දෙගුණයක්වෙනවා. රාජු තමයි මේ ගැන බලන්න යන්නේ ගියාම කෝටියක් තමා දාන්න පුලුවන් අඩුම ගාන… හුටා එච්චර සල්ලි මෙයා අතේ නෑ තියෙන්නේ තිහයි. ඉතින් ඉතිරි හැත්තෑව කොහොම හොයයිද. ඒකට කාව කාව අන්දයිද….කීවා වගේම දෙගුණයක් වෙලා සල්ලි ලැබෙයිද. තියෙන ටිකත් නැති වෙයිද? වැඩි විස්තරයක් නෑ… කතාව බලලම ඉමු එහෙනම්… බඩ අල්ලන් හිනා උනහැකි. මේ පාරත් ජරමර් ගොඩයි….හැමෝම බලන්න කියලා ඉල්ලනවා.

මේ පිටපතට හරි යන කිසිම සබ් එකක් තිබ්බේ නෑ අන්තර්ජාලයේ DVD පිටපතට හරි යන එකක් තමා කරේ. පස්සේ මේකට සති ගානකට පස්සේ වෙනත් භාශාවක සබ් එකක් හමුවුනා. එතකොටත් හසන්ත සහෝදරයා මේ පිටපතට ලයින් සෑහෙන ගානකට ටයිමින් හදලා. මේ වෙනුවෙන් දක්වපු උනන්දුවට. ඉතින් ඔහුටත් ස්තූති කරනවා. ඔබගේඅදහස් යෝජනා චෝදනා මට මෙතෙන්ට යොමු කරන්න…බාගන්න ගමන් කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. ගිහින් එන්නම් ජය වේවා!

Phir Hera Pheri (2006) on IMDb

 

 

1.20 GB කොපිය මෙතනින් බාගන්න F8C831876F862120290B7C50F2632A622229F582 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,958 downloadsDownload Phir-Hera-Pheri-2006.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                   Hera Pheri (2000)                          

Subtitles by

සචිත් සුලක්ඛන

Subtitles

1,958 downloadsDownload Subtitles80 KB

31 comments

  1. thisal

    thanx saho, mewata seeds hoyana eka tmai gema thanx for sub

  2. DDSameera

    piissu hadena paharak..!!! thanks for your dedication for this !!!!

  3. sanjeewa

    thanks

  4. Jack

    ස්තුතියි මචෝ.
    සයිස් එක තමයි අවුල.

  5. Yushen

    එල පලවෙනි එකත් බැලුව මේකත් අනිවා බලනවා!!!thanks....sub වලට.

  6. Kulanjana Maduranga

    niyamai.......subata thanks SACHITH saho.....digatama sub denn.jaya wewa..........

    HASANTHA aiyatath thanks...

  7. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හිනාවෙන්න ඕනේ නම් මෙන්න ෆිල්ම්...
    මම මේකේ පලවෙනි එක කළේ කවදාහරි දවසක මේකත් දෙන්න හිතාන...
    ඒත් ඔයා වැඩේ සම්පූර්ණ කළා..
    එළ කොල්ලෙක්..
    දිගටම කරගන යම්මු..
    ජය වේවා~!!!!!

    1. සචිත් සුලක්ඛන

      අනිවාර්යෙන්ම ඔයාට ගොඩක් ස්තූතියි...පලමු වෙනි එක ගෙනාවට...
      ඔයා කීවා වගේ හිනාවෙන්න ඕනේ නම් මේවයි ෆිල්ම්.

    2. Anonymous

      Extract wenne nane

  8. නලින්

    ස්තුතියි සචිත් සහෝ..

    ජය wewaa

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුචිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. Seneth Rashinda Williams

    niyama wedak. ela (y)

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. ISHANKA

    තමා බැලුවේ නෑ ලස්සනට ඇති කියල හිතෙනවා හැමදාම් බලන් ඉන්නේ අලුත් සබ් එකක් එනකම් ඕගොල්ලන්ට බොහොම ස්තුති දිගටම කරන යන්න දෛර්ය ලැබේවා

  13. crishan sanjaya

    niyamai sachith
    jaya wewa...

  14. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)

  15. Hiruni

    Thanks........... :)

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා...!$

  18. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. “චූටී මල්ලි”

    මේකෙ පලවෙනි එකට නෙ
    අර රජහොරු කියන එක ගහල තිබ්බෙ
    එල එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  20. P.K

    Thanx for the sub saho...

  21. වරුණ රංගජිත් (වරූ)

    තවත් නියම ෆිලුමක්..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

  22. supum

    niyamaiiiiiiiiiiii

  23. Menu

    බොහොම ස්තූතියි !!!

  24. මාලින්

    මල්ලී, billu barber හොයල දෙන්නකෝ. මාලින් - [email protected]

  25. වරුණ නිරෝෂණ

    කලින් එක වගේම ඇති එහෙනම්... උපසිරැසියට බෙහෝම ස්තුතියි සහෝ............

  26. Kasun Danuka

    Hera Pheri (2000) th supiri! Thanksssss......

  27. Eranda Malith 2.0

    Thanks mcn

  28. Prabodha Jayakody

    Thanks...

  29. Anuradha Palinda

    සබ් එකට තෑන්ක්ස්!
    බයිස්කෝප්ඩවුන්ලෝඩ් එකේ මේකෙ video copy එකත් දෙන්නකො please :)