මම ගෙනාව වැම්පයර් චිත්‍රපටවලට ආස කරන අයට බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉස්සර නම් ඩැකියුලා දැන් කාලේ වැම්පයර්, එහෙමත් නැත්නම් සොම්බි. ඩැකියුලා වෙල්වලා ගැනීමට පුලුවන් වවුලෙක් වගේ, ඉදිරියට නෙරා ඇති උල් සහිත දත් දෙකක් සහිතයි. මේ කාලය වන විට සලරෑ වලට වඩා වැම්පයර් සලරෑ බලන අය ගොඩක් වැඩිවෙලා තියෙනවා. පිසාචය…

මම ගෙනාව වැම්පයර් චිත්‍රපටවලට ආස කරන අයට බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉස්සර නම් ඩැකියුලා දැන් කාලේ වැම්පයර්, එහෙමත් නැත්නම් සොම්බි. ඩැකියුලා වෙල්වලා ගැනීමට පුලුවන් වවුලෙක් වගේ, ඉදිරියට නෙරා ඇති උල් සහිත දත් දෙකක් සහිතයි. මේ කාලය වන විට සලරෑ වලට වඩා වැම්පයර් සලරෑ බලන අය ගොඩක් වැඩිවෙලා තියෙනවා. පිසාචයා කියලා කියනවා ඒත් අපි ගොඩාක් වැම්පයර් කියල තමයි හදුන්වන්නේ
හැරෙමු කතාවට මාටින් කියන්නේ දකුණු ඇමරිකාවේ පිටිසර නගරයක හැදුන ගැටවර වියේ පසුවන කොල්ලෙක්. මේ වැම්පයර් වෛරසය නිසා නගරය සම්පුර්ණයෙන් පාළුවට යනවා. ඉතින් මේ මාටින් තමන්ගේ පවුලේ උදවිය සමග දුර බැහරකට ගමන් ගන්න හදද්දි මාටින්ගේ පවුලට වැම්පයර් වෛරසය වැලදුන මිනිසුන්ගෙන් කරදරයට ලක්වෙනවා, නමුත් බේරෙන්නේ මාටින් විතරයි.
වෙරෙසය වැළදුන මිනිසුන්ගෙන බේරී ජීවත් වීම සදහා වෙර දරන මිනිසුන් කිහිප දෙනෙක් පිළිබද සලරුව නරබමු, ඔයගොල්ලන් දාන කමෙන්ට් වලින් තමයි අපි තව තවත් උපසිරැසි කරන්නට පෙළබෙන්නේ. ඊලග එකෙන් හමුවෙමු ! එතකන් ඔබට සුභම සුභ දවසක්.
600 MB (BR) කොපිය මෙතනින් බාගන්න
A5283B56A4D6AC74A4E673DAE0D6212A753A18A9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,163 downloadsDownload Stake-Land-2010.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
26 comments
නලින්
Amila Jayasena
නියමයි සහෝ... වැම්පයර් පිල්ම් වලට ගොඩක් අය ආසයි.. ලගදීම Dracula Untold එකත් එනවනේ... ස්තූතියි....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Thanu
Thanku saho subata
ashan
ජයෙන් ජය දිගටම කරගෙන යමු සහෝ
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
DELEEPA
අෙන් ෙකාල්ෙලා් පුලුවන් නම් Deliver us from Evil(2014) චිත්‍රපටියත් සබ් කරලා ෙදන්නොක් ෙම්ෙක් Bluray හා dvd නික්‍ුත් ෙවලා තිෙයනවා අනික ෙම්ක Pirates of Carribean චිත්‍රපටි නිෂ්පාදනය කරපු Jery brukehimer ෙග් සුපිරි චිත්‍රපටියත් අනිත ෙම්ක අධ්‍යක්ෂණය කරලා තිෙයන්ෙනත් Sinister චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරපු Scot Derrickson ඉතින් මම වැඩිය කියන්න යන්ෙන් නැ ෙම්ක සබ් කරලා ෙදන්නෙකා කාරැණිකව ඉල්ලා සියටිනවා
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි සදුන් අයියේ.
එලම වැඩක්.
දැන් ඉංග්‍රීසී ෆිල්‍ම් වලටත් අත ගහලා වගේ.
ඔහොම තමා ඉන්‍න ඕනේ.
පොඩි විවිධත්‍වයක් ඕනේ නේ.
දිගටම සබ් දෙමු.
ආ කියන්‍න අමතක උන නේ, මාත් වැම්‍පයර් ෆිල්‍ම් වලට මාර ආසයි.
වැම්‍පයර් ඩයරීස් බලන්‍න ගත්‍තාට පස්‍සේ, ඒ වගේ ෆිල්‍ම් වලට තියෙන කැමැත්‍ත වැඩි උනා.
දිගටම ඔය වගේ එව්‍වත් දෙන්‍න බලන්‍න.
මෙන්‍න එහෙනම් සබ ගත්‍තා.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!
(අදහස් දැක්‍වීමට පමා වීම ගැන සමාව අයද සිටිමි)kanishka
ela wedak bro...best of luck
dilruwan
ela mchn
Kulanjana Maduranga
elazzzzzzzzzz.subata thanks SADUN saho.digatama sub demu.jaya wewa...........
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා...!$රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
හිතුනොත් බලන්නම් ඈ
අර Deliver us from Evil(2014) කියන එක දෙනවනම් හොදා
එක පට්ට එකක්
සබට තුති
ඔබට ජය.............Jack
ස්තුතියි සහෝ සබ් එකට.
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
තවත් නියම ෆිලුමක්..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!dilanka
Niyama film ekak vage.thanksssss. wrong turn 6 ekatath sub dennakooooooo.
lakshan
thanks machn....
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
අසිත
elaz thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Anonymous
thnx bro
Advertisement

ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා!