Watch Trailer

Phone Booth (2002) Sinhala Subtitles | අභිරහස් ඇමතුමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්. ආයුබෝවන් කිව්වා එහෙනම්. අගෝස්තු 15 බාර අරගත්ත වැඩේ ඔන්න දැන් තමයි ඉවර කලේ. මට ඉතින් කොයි වෙලෙත් වැඩනෙ. ඒ අස්සෙ වෙලාවක් ලැබුණම තමයි මේක කරන්නේ. සබ් එකක් කරන එකත් ලේසි නෑ කියලා තේරෙන්නෙ ඒක කරන්න ගත්තම තමයි. කොහොම කොහොම හරි මගේ තුන් වන උපසිරැසිය එක්ක තමයි මං මේ ඔයාලව හම්බවෙන්න ආව…

කොහොමද යාළුවනේ ඉතින්. ආයුබෝවන් කිව්වා එහෙනම්. අගෝස්තු 15 බාර අරගත්ත වැඩේ ඔන්න දැන් තමයි ඉවර කලේ. මට ඉතින් කොයි වෙලෙත් වැඩනෙ. ඒ අස්සෙ වෙලාවක් ලැබුණම තමයි මේක කරන්නේ. සබ් එකක් කරන එකත් ලේසි නෑ කියලා තේරෙන්නෙ ඒක කරන්න ගත්තම තමයි. කොහොම කොහොම හරි මගේ තුන් වන උපසිරැසිය එක්ක තමයි මං මේ ඔයාලව හම්බවෙන්න ආවෙ. ඉතින් වෙනදා වගේම මේකටත් අත හිත දුන්නු baiscope වෙබ් අඩවියේ සිසිල සහෝව ආදරෙන් මතක් කරන ගමන් අපි movie එක පැත්තට යමු. මේ Phone Booth movie එක එන්නෙ 2002 අවුරුද්දේ. එතකොට මං ඉස්කෝලෙ 11 වසරේ ඉගෙන ගන්න කාලෙ. මං මේ movie එක බලලා තිබුණත් සිංහල උපසිරැසියක් එක්ක මේක බලන්න ලැබුණෙ නෑ. ඉතින් ඒ අඩුපාඩුව මේකෙන් පිරවේවි කියලා හිතනවා. Action/Crime/Thriller කියන කාණ්ඩයට අයත් වන මේ movie එකට IMDb අගය 7.1ක් ලැබිලා තියෙනවා. ඒකෙන්ම පේනවනේ movie එක සුපිරි කියලා. ඉතින් කතාව ටිකක් කියනවා නම් මේකෙ කතා නායකයා තමයි “ස්ටුවර්ට් ශෙපර්ඩ්” කියන කෙනා. මිනිහා හරි ස්ටයිල් එකට ඉන්න කැමති පොරක්. මාධ්‍යවේදියෙක්. හැබැයි වැඩිපුරම කරන්නෙ බොරුව. මිනිහා සහයකයෙකුත් ළඟින් තියාගෙන පඩි නොදී වැඩ ගන්නවා. ස්ටුවර්ට් ගෙ බිරිඳගෙ නම “කෙලී”. ඒත් මිනිහා පොඩි ස්පෙයාර් වීල් එකකුත් තියාගෙන ඉන්නෙ. ලස්සන පොඩි කෙල්ලක්. නම තමයි “පැමෙලා”. ඉතින් අපේ මේ ස්ටුවර්ට් පැමෙලට හැමදාම කෝල් කරන්නෙ ෆෝන් බූත් එකකින්. ඒකත් එකම ෆෝන් බූත් එකෙන්. ඉතින් වෙනදා වගේ අදත් එයා පැමෙලට කෝල් එකක් ගන්නවා. ඒක අරන් ඉවරවෙලා ස්ටුවර්ට් ට එතනින් යන්න නම් වෙන්නෙ නෑ. එයාට ඒ ෆෝන් බූත් එකට කෝල් එකක් එනවා. සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක් නෙ. ඒත් ඒක එහෙම වෙනවා. එතනින් එහාට එයාට පුදුමාකාර දේවල් සිද්ද වෙන්නෙ. මිනිහට පිස්සු හැදුනා වගේ වෙනවා. තව ඉස්සරහට හොඳ හොඳ දේවල් සිද්ද වෙනවා. පව් අප්පා ස්ටුවර්ට්. දැනට ඔය ටික ඇති. ඉතුරු ටික ඔයාලම බලලා රස විඳින්න කියලා ආරාධනා කරනවා. මේ movie එකට සෑහෙන සම්මානත් ලැබිලා තියෙනවා කියලා google එක වාර්තා කරනවා. Collin Farrell, Kiefer Sutherland, Forest Whitaker, Radha Michelle, Katie Holmes ප්‍රධාන චරිත රඟපාන මේ movie එක ඕගොල්ලො බලලා ඇති සමහරවිට. ආයෙත් බලන්න. මං ආස කරපු movie එකක්. බලලා සබ් එක ගැනත් පොඩි comment එකක් දාගෙනම යන්න කියලා ඉල්ලා හිටිනවා. එහෙනම් බයිස්කෝප් ටීම් එකට වගේම ඔයාලටත් ජය වේවා! මම දර්ශන සමරවීර.

සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා baiscope.lk

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

4,734 downloadsDownload Phone-Booth-2002.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දර්ශන සමරවීර

Subtitles

4,734 downloadsDownload Subtitles63 KB

29 comments

  1. Kushan Fernando

    Thnx mchn...great job bro..

  2. tharindu gunarathna

    thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Hashan M. Priyadarshana

    Thank you bro

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Udara Damith Dissanayaka

    නියමයිනේ

  7. බොබී

    නියමයි සහෝ. දිගටම මේවගේ ෆිල්ම් දෙන්න.

  8. kodagoda

    tnx saho supiriyakne

  9. Ranul Hemsara

    Thank You Darshana

    1. Dara777

      කමෙන්ට්ස් වලට බොහෝම ස්තූතියි.

  10. Kulanjana Maduranga

    subata thanks....

  11. Sumal Niduka Chandrasiri

    Thanks. Patta.

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  14. jagath55

    Thanks

  15. chathurangi93

    Thnkz ayye sub1ta. Wenas widhaka film1k balanna ona una ithi bewa. Good luck!

  16. chinthaka_priyadrshana

    Thank U very much saho............

  17. Wicki

    ඔබට බොහොම ස්තුතියි

  18. Anuu

    Aiyooo sub titals match wenne nene

  19. chinthaka_priyadrshana

    sub eka kiyawanna bariyo...........

  20. Nivom

    thank you

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  22. Virajperera

    tnx saho good work

  23. tisal_akesh

    Thnaks bro

  24. ravidu ishan

    සබ්එකට Tnx Mchn ,,,ජය!! ✌️✌️

  25. Supun

    Thanks for sub

  26. lachitha hasaranga

    Thanks bro

  27. Anu rathnayaka

    kohomada download kranne

    1. Sanupa Ranmeth

      අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගන්න සහෝ.